උණුසුම් පුවත්

Clear

පවතින කාලගුණික තත්වයන් නොතකා දිගින් දිගටම යුද්ධ හමුදා භට පිරිස් සිය දායකත්වය දක්වති

2017-05-31

යුද්ධ හමුදා භට පිරිස් සියගණනක් යුද්ධ හමුදාධිපතිගේ අධීක්ෂණය යටතේ අඟහරුවාදා (30) දින වන විටත් වර්ෂාව හේතුවෙන් නායයෑමට ලක් වූ ප්‍රදේශවල සුන්බුන් ඉවත් කරමින් මාර්ග පිළිසකර කිරීමේ කටයුතුවල නිරතව සිටියි. ගුවන් සංග්‍රාමික බලසේනාව.......


යුද්ධ හමුදා, නාවික හා ගුවන් හමුදා භට පිරිස් ගංවතුරෙන් විපතට පත්වුවන් බේරාගැනීමේ සහ සහන කටයුතු වල

2017-05-26

අධික වර්ෂාව හේතුවෙන් මැයි මස 25 රාත්‍රී ඇතිවු ගංවතුරෙන් විපතට පත්වුවන් බේරාගැනීම සහ සහන කටයුතුවල ත්‍රිවිධ හමුදා සාමාජිකයෝ දහස් ගණනක් ආපදා කළමණාකරණ මධ්‍යස්ථානය, දිස්ත්‍රික් හා ප්‍රදේශීය ලේකම් කාර්යාල සමඟ සම්බන්ධිකරණයෙන්.....


තෙත් බිම් සංරක්ෂණය සඳහා යුද්ධ හමුදාවේ සහය

2017-05-26

ජනාධිපති කාර්ය සාධක බලකාය වෙතින් මේ වන විට ක්‍රියාත්මක තෙත් බිම් සංරක්ෂණ ව්‍යාපෘතියට සමගාමිව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්විම යටතේ කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය, ශ්‍රී ලංකා වනජිවී සුරැකුම් පදනම සමඟ ඒකාබද්ධව පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරනු ලැබීය.


දිළිඳු කාන්තාවකගේ ජිවනෝපාය නැංවිම සඳහා යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහය

2017-05-22

මිහින්තලයේ සිවකුලම ප්‍රදේශයේ පදිංචි දිළිඳු ග්‍රාමීය කාන්තාවක් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා වෙත ලිඛිතව කරන ලද ආයාචනයට එතුමා විසින් දැක්වු සානුකම්පිත ප්‍රතිචාරයක් ලෙස යුද්ධ හමුදා කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්ෂ මණ්ඩලය විසින් රුපියල් 75,000/= ............


නිලධාරී ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානයේ අර්ධවාර්ෂික අධ්‍යයන සැසිය

2017-05-22

බුත්තල පිහිටි නිලධාරී ප්‍රවර්ධන ප්‍රගමන මධ්‍යස්ථානයේ 2017 වසරේ පළමු අර්ධවාර්ෂික දෙදින සමුළුව මැයි මස 24 සහ 25 යන දෙදින තුල එම මධ්‍යස්ථාන ශ්‍රවණාගාරයේ දී යුද්ධ හමුදා සහ සිවිල් විද්වතුන්ගේ සහභාගීත්වයෙන් පැවැත්වීමට කටයුතු සුදානම් කර ඇත.


ඇඟළුම් කර්මාන්තය පිළිබඳ පුහුණු ආයතනයක් මුලතිව් ප්‍රදේශයට

2017-05-20

මුලතිව් දිස්ත්‍රික් ලේකම් කාර්යාලය, මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය සහ ග්ලෝබල් ඩිසයින් ටෙක්ස් පුද්ගලික ආයතනය එක්ව මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථාන බලප්‍රදේශයේ ඇගළුම් කර්මාන්තය පිළිබඳ පුහුණු මධ්‍යස්ථානයක් ආරම්භ කළ අතර.....


‘තල් අරඹේ කෞෂල්‍ය - 2017’ ප්‍රදර්ශනය විවෘත කෙරේ

2017-05-20

යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය, තාක්ෂණ සහ පර්යේෂණ අමාත්‍යාංශය සමඟ එක්ව ‘තල් අරඹේ කෞෂල්‍ය - 2017’ නව නිපැයුම් ප්‍රදර්ශනය මැයි මස 17 සහ 18 යන දෙදින තුළ යාපනය වීරසිංහම් ශාලාවේ දී පවත්වන ලදී.


අරණායක නායයෑමෙන් විපතටපත්වුවන් සඳහා ත්‍රිවිධ හමුදාවෙන් නව නිවාස

2017-05-16

අරණායක ‘සාමස්සර කන්ද’ නායයෑමෙන් විපතට පත්වුවන් සඳහා ත්‍රිවිධ හමුදා භට පිරිස් විසින් ‘සෙනෙහසේ ගම්මානය’ නමින් ඉදිකරනු ලැබූ නව නිවාස 30 ක් ඉරිදා (14) දින පැවති උත්සවයක දී ඔවුන් වෙත භාරදෙනු ලැබීය.


උතුරු පලාත් රණවිරු සැමරුම් උත්සවය මහත් හරසරින්

2017-05-16

මේ වනවිට ක්‍රියාත්මක රණවිරු සැමැරුම් මාසයට සමගාමිව උතුරු පලාතේ රණවිරුවන් සැමරීමේ උත්සවයක් සඳුදා (08) දින පලාලිහි පිහිටි රණවිරු ස්මාරකය අභියස දී උතුරු පලාත් ආණ්ඩුකාර කාර්යාලය සහ රණවිරු සේවා අධිකාරිය එක්ව පවත්වනු ලැබීය.


යුද්ධ හමුදා වෙබ් අඩවියේ දමිළ අනුවාදය එළිදැක්වේ

2017-05-15

ලෝකවාසී දමිළ පාඨකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිළ වෙබ් අඩවිය වූ ‘www.army.lk’ හි දමිළ අනුවාදය අද (15) උදෑසන එළිදක්වනු ලැබීය. ලෝකවාසී දමිළ පාඨකයන් වෙනුවෙන් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නිළ වෙබ් අඩවිය වූ ‘www.army.lk’....