උණුසුම් පුවත්

Clear

නච්චිකුඩා වෙළඳසැලක ඇති වූ ගින්න භට පිරිස් විසින් මැඩපවත්වයි

2017-06-28

මුලන්කාවිල් පොලිස් ස්ථානයේ හදිසි දැනුම්දීමකට අනුව කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 65 වන සේනාංකයට අයත් 19 වන ශ්‍රී ලංකා පාලබ හමුදාවේ සහ 11 (ස්වේච්ඡා) ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් වහා ක්‍රියාත්මක වී සඳුදා (26) දින මධ්‍යම රාත්‍රියේ කිලිනොච්චි, නච්චිකුඩා ප්‍රදේශයේ පෞද්ගලික වෙළඳසැලක ඇති වූ ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරනු ලැබීය.


නික්මයන පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපති හමුවේ

2017-06-27

ශ්‍රී ලංකාවේ පකිස්තාන මහකොමසාරිස් කාර්යාලයේ නික්මයන ආරක්ෂක උපදේශක කර්නල් මොහොමඩ් රජීල් ඉර්ෂාඩ් ඛාන් සිකුරාදා (23) දින යුද්ධ හමුදා මුලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය. එහිදි පැවති සාකච්ඡාවේ දී දෙරට අතර.....


‘සංහිඳියාවයි - සංග්‍රාම ශක්තියයි’ සංස්කෘතික ප්‍රසංගය ත්‍රිවිධ හමුදා, පොලිස් සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තු සාමාජිකයන්ගේ දායකත්වයෙන්

2017-06-17

ත්‍රිවිධ හමුදාවේ, පොලිසියේ සහ සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවේ රණවිරුවන්ගේ අමිල සේවය සහ වීරක්‍රියාවන් අගය කරමින් උපහාරයක් ලෙස ‘සංහිඳියාවයි - සංග්‍රාම ශක්තියයි’ යනුවෙන් සංස්කෘතික ප්‍රසංගයක්...


යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ඇතුලු ජ්‍යෙෂ්ඨ නිලධාරීන් යුද්ධ හමුදා මුස්ලිම් සාමාජිකයින් සමඟ එක්ව ‘ඉෆ්තාර්’ සමරයි

2017-06-14

යුද්ධ හමුදා මුස්ලිම් සාමාජිකයින්ගේ රාමදාන් මාසයේ උපවාසයෙන් මිදීමේ ඉෆ්තාර් සැමරුම් උත්සවය අද (13) දින සන්ධ්‍යාවේ වාද්දුව නිවාඩු නිකේතනයේ දී පැවති අතර, එම අවස්ථාවට ප්‍රධාන ආරාධිත අමුත්තා ලෙස යුද්ධ හමුදාධිපතිතුමන් නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි.....


භට පිරිස් තවදුරටත් සහන සේවාවන්වල

2017-06-12

ගංවතුරෙන් සහ නාය යෑමෙන් විපතටපත් ප්‍රදේශවල තවදුරටත් සහන මෙහෙයුම්වල නිරතව සිටින බටහිර ආරක්ෂක සේනා මුලස්ථානයේ සහ 58 වන සේනාංකයේ සහයෝගයෙන් එම ආපදා තත්වයන්ගෙන් මියගිය අයවලුන් හට පිං පැමිණවීම පිණිස සංවිධානය කළ සර්ව රාත්‍රික පිරිත් සඡ්ඡායනාව සහ සංඝයා වහන්සේලා විෂයෙහිලා හීල් දානමය පිංකම (10 – 11) දිනයන්හිදි මොරවක කීර්ති අබේවික්‍රම මහා විද්‍යාලයේදී පැවැත්විය.


යුද්ධ හමුදා භට පිරිස් පශ්චාත් ආපදා සහන සේවාවන්හි තවදුරටත් නිරත වේ

2017-06-10

යුද්ධ හමුදා භට පිරිස් ගංවතුරින් විපතට පත් මාතර, ගාල්ල, කොළඹ, කෑගල්ල සහ රත්නපුර යන ප්‍රදේශයන්හි යුද්ධ හමුදාවට අයත් ජල පොම්ප යොදා ගනිමින් ළිං පිරිසිදු කිරීම, ගලි බවුසර් යොදා ගනිමින් දුෂිත වූ ජලය බැහැර කිරීම ආදි සහන ක්‍රියාකාරකම් සිදු කරනු ලබයි. 581 බලසේනා භට පිරිස් නෙළුව ප්‍රාදේශීය ලේකම් බලප්‍රදේශයට අයත්....


පොසොන් පොහොය වෙනුවෙන් යුද්ධ හමුදා භට පිරිස් විවිධ ආගමික වැඩසටහන්වල

2017-06-10

දිවයින පූරා සේවයේ නියුතු යුද්ධ හමුදා භට පිරිස් පොසොන් පොහොය නිමිත්තෙන් සිය සේවා ස්ථානයන් ආශ්‍රීතව පැවති දන්සැල්, බෝධි පූජා, පොසොන් කලාප, ශීල ව්‍යාපාර, ධාතු ප්‍රදර්ශන වැනි ආගමික වැඩසටහන් සඳහා සහයෝගය ලබාදෙනු ලැබීය. යාපනය ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 553 වන බලසේනාව සහ 552 වන බලසේනාව විසින් .....


පාහියන්ගල ප්‍රදේශයේ ආපදා තත්වය සඳහා ගතහැකි ආරක්ෂාකාරි පියවර යුද්ධ හමුදාධිපතිගේ නිරික්ෂණයට

2017-06-04

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා, පාහියන්ගල ප්‍රදේශයේ නව අනතුරු ඇඟවීම් ප්‍රකාශයට පත් කිරීමත් සමඟම එහි පවතින කාලගුණික සහ භූ විද්‍යාත්මක වෙනස්වීම් තක්සේරු කර අවශ්‍ය වුවහොත් ගත හැකි ආරක්ෂිත පියවර පිළිබඳ අවබෝධයක් ලබාගැනිම ...........


යුද්ධ හමුදා භට පිරිස් පශ්චාත් ආපදා සමයේ ප්‍රධාන භූමිකාවක

2017-06-03

ත්‍රිවිධ හමුදා භට පිරිස් මෙන්ම රාජ්‍ය ආයතනයන් ද ගංවතුරෙන් විපතට පත් ප්‍රදේශයන්හි විවිධ සහන මධ්‍යස්ථාන පවත්වා ගනිමින් තවදුරටත් විවිධ මානුෂිය මෙහෙයුම් කටයුතු වල නිරතව සිටි.බටහිර ආරක්ෂක සේනා මුලස්ථානය, 14 වන සේනාංකය, 58 වන සේනාංකය, 141 හා 142 බලසේනාවන්, 581, 582 හා 583 වන.....


ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාප සේනාපතිත්වයේ වාර්ෂික MCIP වැඩමුළුව ආරම්භ වේ

2017-06-01

ආරක්ෂක අමාත්‍යංශය, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව සහ ඇමරිකා එක්සත් ජනපද පැසිෆික් කලාප සේනාපතිත්වය (USPACOM) එක්ව සංවිධානය කරන ‘Multinational Communication Interoperability Programme’ (MCIP), 3 වන වැඩමුළුව රටවල් 17 ක් නියෝජනය කරමින් විදේශීය.....