උණුසුම් පුවත්

Clear

නිදහස් දින පෙළපාලියේ පෙරහුරුව සඳහා ඉහළ පෙළ ආරක්‍ෂක නිලධාරින්ගේ පරික්‍ෂාවට

2021-02-01

3 වන ජාතික නිදහස් දිනය වෙනුවෙන් 2021 පෙබරවාරි මස 4 දින කොළඹ 7 නිදහස් චතුරස්‍රයේදී පැවැත්වීමට නියමිත නිදහස් දින පෙළපාලියේ පෙරහුරු පෙළපාලිය (01) දින උදෑසන පැවති අතර, එම පෙරහුරුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල්...


දෙවැනි දිනයේදී තවත් යුද්ධ හමුදා සාමාජිකයින් 7500 කට ‘AstraZeneca Covishield’ එන්නත් කෙරේ

2021-01-30

කොවිඩ් - 19 වෛරසය පැතිරීම වැළැක්වීමේ සටනේ පෙරමුණේ කටයුතු කරන යුද්ධ හමුදා සාමාජිකයින් අතර ‘AstraZeneca Covishield’එන්නත එන්නත් කිරීම දිවයින පුරා ව්‍යාප්ත යුද්ධ හමුදා රෝහල් සහ සැරහුම් මධ්‍යස්ථානයන්හිදී සිදුකෙරේ. ඒ අනුව, සිදුවෙමින් පවතින අතර මේ වනවිට පලාලි යුද්ධ හමුදා මූලික...


කොවිඩ් පැතිරීම වැළැක්වීමේ පූර්වගාමී මෙහෙවරෙහි යෙදෙන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ට AstraZeneca Covidshield එන්නත ලබාදීම ඇරඹේ

2021-01-29

ඉන්දියානු රජය විසින් ශ්‍රී ලංකාව වෙත පරිත්‍යාග කරනු ලැබූ AstraZeneca Covidshield එන්නත දිවයින පුරා කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීම වෙනුවෙන් පෙරමුණේ සේවය කරන යුද්ධ හමුදා භටපිරිස් වෙත ප්‍රථමයෙන් ලබාදෙනු ලබන අතර එහි පළමු...


රෙජිමේන්තු අධිපතිවරුන් සහ රෙජිමේන්තු කර්නල් සේනාවිධායකවරුන්ට පළමු වරට යුද්ධ හමුදාධිපති සුරතින් යෂ්ටි ප්‍රදානය කෙරේ

2021-01-29

රෙජිමේන්තු අධිපතිවරුන් සහ රෙජිමේන්තු කර්නල් සේනාවිධායකවරුන් වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සංකල්පයකට අනුව ප්‍රථම වරට නිර්මාණය කරන ලද යෂ්ටි ප්‍රදානය කිරීම අද (29) දින ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් යුද්ධ හමුදා...


යුද්ධ හමුදාවේ සම්බන්ධීකරණයෙන් යාපනයේ දුෂ්කර ප්‍රදේශවල වෙසෙන ගර්භනී කාන්තාවන් 75 දෙනෙකු වෙත සහන පාර්සල් ලබාදෙති

2021-01-27

යාපනය ආරක්‍ෂක සේනා ආඥාපති මේජර් ජෙනරල් ප්‍රියන්ත පෙරේරා ගේ උපදෙස් සහ 52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරල් කිත්සිරි ලියනගේ ගේ මඟපෙන්වීම යටතේ ‘කොළඹ ටරානා පදනමේ’ සභාපතිනී සුරන්ජනී වික්‍රමරත්න මහත්මිය ගේ මූල්‍ය...


බංගලාදේශ මහා කොමසාරිස් කාර්යාලයේ නව ආරක්‍ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමන් හමුවෙයි

2021-01-13

ශ්‍රී ලංකාවේ බංගලාදේශ මහා කොමසාරිස් කාර්යාලයේ ආරක්‍ෂක උපදේශක කොමදෝරු මොහොමඩ් ෂෆියුල් බාරි (Commodore Mohamed Shafiul Bari) බදාදා (13) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී...


යුද්ධ හමුදා සොල්දාදුවන්ට ගුණාත්මකභාවයෙන් යුත් නැවුම් ආහාර - යුද්ධ හමුදාධිපති හා ආහාර සැපයුම්කරුවන් අතර සාකච්ඡාවක්

2021-01-13

යුද්ධ හමුදාවට නැවුම් ආහාර (අමු සලාක) සහ වියළි සලාක සපයන සැපයුම්කරුවන් සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අතර විශේෂ සාකච්ඡාවක්...


නව වසර වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිඥාව ප්‍රකාශයට පත් කරමින් යුද්ධ හමුදා මූලස්ථානයෙහි පළමු දින වැඩ අරඹයි

2021-01-01

ශ්‍රී ජයවර්ධනපුර යුද්ධ හමුදා මූලස්ථානයේදී අද (01) දින ජාතික ධජය හා යුද්ධ හමුදා ධජය ඔසවා රට වෙනුවෙන් දිවිපිදු විරෝදාර රණවිරුවන් සිහිපත් කිරීමෙන් අනතුරුව නව වසර වෙනුවෙන් රාජ්‍ය ප්‍රතිඥාව කියවා යුද්ධ හමුදාධිපතිතුමන් සියලුනිලයින් ආමන්ත්‍රණය...


ආරක්‍ෂක ලේකම් ජෙනරල් නිලයට උසස්වීම් ලබයි

2020-12-28

අතිගරු ජනාධිපතිතුමන් විසින් 2020 දෙසැම්බර් මස 28 දින සිට බලපැවැත්වෙන පරිදි ආරක්‍ෂක ලේකම් මේජර් ජෙනරල් (විශ්‍රාමික) කමල් ගුණරත්න ජෙනරල් නිලයට උසස් කොට ඇත.


ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිගෙන් අසිරිමත් නත්තල වෙනුවෙන් සුබපැතුම්

2020-12-25

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන්...