ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපතිගෙන් අසිරිමත් නත්තල වෙනුවෙන් සුබපැතුම්

25th December 2020

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා විසින් යුද්ධ හමුදාව වෙත නිකුත් කළ විශේෂ නත්තල් දින සැමරුම් පණිවිඩය පහතින් දැක්වේ: |