උණුසුම් පුවත්
‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ එළිදැක්වීමේ සජීවි විකාශය දැන් සිදුකෙරේ

‘ශ්‍රී ලංකා යුද්ධ හමුදා ඉදිරි උපාය මාර්ගික සැලැස්ම 2020 – 2025’ එළිදැක්වීමේ උත්සවය මේ වනවිට යුද්ධ හමුදා හමුදා මූලස්ථානයේ දී පැවැත්වෙන අතර සජිව විකාශය නැරඹීමට, ශ්‍රී ලංකා යුද්ධ හමුදා නිල මුහුණු පොත වන Defenders of the Nation තුලින් හැකියාව ඇත.
කොවිඩ් - 19 වෛරසය ආසාදිත පුද්ගලයින් සඳහා ප්‍රතිකාර කිරීමට හෝටල් පෞද්ගලික රෝහල් බවට පරිවර්ථනය කිරීමට සැලසුම් කර ඇති බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

පෞද්ගලික රෝහල්වලින් ප්‍රතිකාර ලබාගැනීමට අපේක්‍ෂා කරන කොවිඩ් - 19 වෛරස් ආසාදිත පුද්ගලයින් වෙනුවෙන් පෞද්ගලික රෝහලක පවතින සියලු පහසුකම් සමඟින් ප්‍රතිකාර ලබාගැනීමට මේ වනවිට ...
සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පුහුණුවීම් මොඩියුල හා ගුණාත්මකභාවය තවදුරටත් ශක්තිමත් කෙරේ

කුකුලේඟග පිහිටි ශ්‍රී ලංකා සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ එක්සත් ජාතීන්ගේ බහුවිධ ක්‍රියාන්විත සඳහා පූර්ණ හැකියාවන්ගෙන් සමන්විත සාම සාධක භටයෙකු බිහිකිරීම වෙනුවෙන් ප්‍රතිඵලදායි ලෙස දායක විය හැකි සාමසාධක මෙහෙයුම් පුහුණු ආයතනයේ පුහුණුවීම් මොඩියුල හා ගුණාත්මකභාවය තවදුරටත් ශක්තිමත් කරමින් නව ව්‍යාපෘති කිහිපයක් පසුගිය...
සියලුම ඇඟලුම් කර්මාන්තශාලා සේවකයින් ක්‍රමානුකූලව PCR හෝ ක්‍ෂණික ප්‍රතිදේහ පරීක්‍ෂණවලට භාජනය කරන බව කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය සඳහන් කරයි

ප්‍රාථමික සෞඛ්‍ය සේවා, බෝවන රෝග සහ කොවිඩ් -19 වැළැක්වීමේ රාජ්‍ය අමාත්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි...
විශ්‍රාම දිවියට පා තබන යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි ගේ සේවය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ පැසසුමට

වසර 35 කට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් නිකැළැල් සේවයක් ඉටුකර නුදුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම යාමට නියමිතයුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි සහ ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරල් ජගත් ගුණවර්ධනපසුගිය බ්‍රහස්පතින්දා (10) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය.
යුද්ධ හමුදා දිවියෙන් නික්මයන මේජර් ජෙනරල් ජයනාත් ජයවීර වෙත ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තුවේ ගෞරවාචාර පිරිනැමෙයි

දශක තුනකට අධික කාලයක් යුද්ධ හමුදාව වෙනුවෙන් අනගි සේවයක් ඉටුකර යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ලබන ශ්‍රී ලංකා පාබල හමුදාවේ රෙජිමේන්තු අධිපති සහ නිලධාරී ප්‍රගමන ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ සේනාවිධායක මේජර් ජෙනරල් ජයනාත් ජයවීර වෙනුවෙන් ගෞරවාචාරය පිරිනැමිමේ උත්සවයක් පනාගොඩ...
පුහුණුව සාර්ථකව අවසන් කළ තවත් සාමාජිකයන් රැසක් කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වෙති

යුද්ධ හමුදාවේ කීර්තිමත් රෙජිමේන්තුවක් වන කමාන්ඩෝ රෙජිමේන්තුවට එක්වීම සඳහා පැවති පාඨමාලා අංක - 34 ඉතා සාර්ථකව නිමකළ නිලධාරින් හා සෙසුනිලයන්ගෙන් යුත් කණ්ඩායමක් පසුගිය 28 වන සෙනසුරාදා ඌව, කුඩාඔය පිහිටි කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේදී විසිර ගියහ.
වත්මන් තත්වය තුළ සිදුකිරීමට නියමිත ක්‍රියාවලීන් පිළිබඳ කොවිඩ් - 19 පැතිරීම පිළිබඳ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බළකාය සාකච්ඡා කරයි

සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ සෞඛ්‍ය සේවා අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය අසේල ගුණවර්ධනගේ ප්‍රධානත්වයෙන් අද (24) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ පැවැති තවත් එක් සාකච්ඡාවකට කාර්යසාධක බලකා සාමාජිකයින් ඇතුළු විවිධ පාර්ශවකරුවන් රැසක් සහභාගී වූහ.
ශ්‍රී ලංකා පාබල හමුදාවෙන් රණක්‍ෂිතයට පත් තවත් රණවිරුවන් හතර දෙනෙකුගේ හිසට සෙවණක්

ශ්‍රී ලංකා පාබල හමුදාවේ විරෝදාර රණවිරුවන් සහ රණක්‍ෂිතයට පත් රණවිරුවන් වෙනුවෙන් එම රෙජිමේන්තුව විසින් දියත් කරනු ලබන නිවාස 20 ක් ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ ඉදිකිරීම් කටයුතු අවසන් කළ තවත් නිවාස හතරක් පසුගියදා විවෘත කෙරිනි.
'විදෙස්ගත ශ්‍රී ලාංකිකයින් මෙරටට පැමිණිමේදී තම ගුවන් ටිකට්පත අතරමැදියන් රහිතව සෘජුවම මිලදී ගත හැකි බව’ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යසාධක බලකාය පවසයි

'කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ කාර්යසාධක බලකායේ තවත් විශේෂ සාකච්ඡාවක් එහි ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා...