උණුසුම් පුවත්
දියතලාවේ ඉදිකෙරෙන සුභසාධන වෙළඳසැල් සංකීර්ණය යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිතුමියගේ නිරීක්‍ෂණයට

දියතලාවේ ඉදිකරමින් පවතින යුද්ධ හමුදා සුභසාධන වෙළඳසැල් ගොඩනැගිලි සංකීර්ණයේ ප්‍රගතිය පිළිබඳ සොයාබැලීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනි සුජීවා නෙල්සන් මහත්මිය පසුගිය බ්‍රහස්පතින්දා (25) දින...
අරලියගහ මන්දිරයේ පැවැති රාජ්‍ය තාන්ත්‍රික උත්සවයට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානිට ඇරයුම්

දෙදින නිල සංචාරයක් සඳහා පසුගියදා මෙරටට පැමිණි පාකිස්තාන ගරු අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් වෙත ගෞරවාචාර දැක්වීම සඳහා භෝජන සංග්‍රහයක් ගරු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් ඉකුත් අඟහරුවාදා (23) දින කොළඹ 03 පිහිටි අරලියගහ මන්දිරයේදී පැවැත්විණි.
යුද්ධ හමුදා භටපිරිස් විසින් ඉදිකළ කඳුබොඩ භාවනා මධ්‍යස්ථානයේ නව භාවනා ගොඩනැගිල්ල විවෘත කරයි

යුද්ධ හමුදා භටපිරිස් විසින් නවතමයෙන් ඉදිකරන ලද කඳුබොඩ, බවුන්සෙත් මානසික සෙවන විපස්සනා භාවනා මධ්‍යස්ථානයේ ‘සුධීර කුටිය’ භාවනා ගොඩනැගිල්ල සුභ මෙහොතින් විවෘත කිරීමේ උත්සවය...
‘හර්මටාන් - 3’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ ප්‍රගති සමාලෝචනය මින්නේරියේදී

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි යටතේ මාලි රාජ්‍යයේ ප්‍රවාහන රාජකාරි සඳහා පිටත්ව යන සංග්‍රාමික රථ ආරක්‍ෂක භට කණ්ඩයේ (Combat Convoy Company) භටපිරිස් වෙත ප්‍රායෝගික පුහුණුව ලබාදීමේ අරමුණින් පවත්වනු ලබන ‘හර්මටාන් -3’....
‘හර්මටාන් -3’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ 4 වන අදියර කන්දකාඩු ප්‍රදේශයේදී නිමාවට

එක්සත් ජාතීන්ගේ සාම සාධක රාජකාරි යටතේ මාලි රාජ්‍යයේ ප්‍රවාහන රාජකාරි සඳහා පිටත්ව යන භටපිරිස් වෙත ප්‍රායෝගික පුහුණුව ලබාදීමේ අරමුණින් පවත්වනු ලබන ‘හර්මටාන් -3’ ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසයේ හතරවන අදියරය නිමා කරමින් කන්දකාඩු...
තෙවැනි වරටත් පැවැත්වෙන හර්මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය ඇරඹේ

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත යුද්ධ හමුදා මුලස්ථානයේ අධ්‍යක්‍ෂ ජෙනරල් ප්‍රධාන මාණ්ඩලික මේජර් ජෙනරල් ප්‍රියංක ප්‍රනාන්දු ගේ මඟපෙන්වීම යටතේ තෙවන වරටත් පැවැත්වෙන හර්මතාන් ක්ෂේත්‍ර පුහුණු අභ්‍යාසය අද (12) දින යාපනය මයිලඩි ප්‍රදේශයෙන් ආරම්භ විය.
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ නව විද්වත් මඩුල්ලක් ඔවුන්ගේ සොයාගැනීම් හා ඉදිරි උපාය මාර්ග ඉදිරිපත් කරයි

කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු උපායමාර්ගික ප්‍රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරිමේ තවත් විශේෂ සාකච්ඡාවක් අද (11) දින අමාත්‍ය ආචාර්ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මැතිණිය...
කොවිඩ්-19 වෛරසය පැතිරීම වැළැක්වීම සඳහා අඛණ්ඩව ගත යුතු ක්‍රියාමාර්ග පිළිබඳ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීම පිළිබඳ කාර්ය සාධක බලකාය සාකච්ඡා කරයි

කොවිඩ්-19 වෛරසය දිවයිනපුරා පැතිරයාම වැළැක්වීම සඳහා ගතයුතු උපායමාර්ගික ප්‍රවේශයන් පිළිබඳ සාකච්ඡා කිරිමේ තවත් විශේෂ සාකච්ඡාවක් අද (09) දින කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
73 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී හා යුද්ධ හමුදාධිපති විසින් නිකුත් කරන ලද පණිවුඩය

73 වන ජාතික නිදහස් දිනය නිමිත්තෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා විසින් නිකුත් කරන ලද පණිවුඩය පහතින් දැක්වේ.
තිස්ස විහාරයේ නව ‘ස්ථූපය’ ඉදිකිරීමට යුද්ධ හමුදාධිපතිතුමන් මුල්ගල තබයි

කන්කසන්තුරේ ඓතිහාසික තිස්ස රජමහා විහාරයේ නව ස්ථූපයක් සහ ආරාමයක් ඉදිකිරීම සඳහා මුල්ගල් තැබීම අද (30) දින ආගමික වතාවත් මධ්‍යයේ සිදුකෙරුණු අතර යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය, නාවික හමුදාව, ගුවන් හමුදාව සහ පොලීසියේ සහයෝගීතාවයේ ප්‍රතිඵලයක් වශයෙන් මෙම ඉදිකිරීම් කටයුතු...