උණුසුම් පුවත්

Clear

යුද්ධ හමුදාවේ ‘වර්ෂ 2020 – 2025 ඉදිරි උපාය මාර්ගික සැලැස්ම’ බලගන්වමින් සිදුකල ජලාශ්‍රිත පැරෂුට් පැනීම් සහිත පාඨමාලාව හැදෑරු ත්‍රිවිධ හමුදා සාමාජිකයන් 26 දෙනෙකු විසිර යති

2021-08-20

යුද්ධ හමුදාධිපතිතුමාගේ සංකල්පයකට අනුව ක්‍රියාත්මක කරන ලද ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ‘වර්ෂ 2020 – 2025 ඉදිරි උපාය මාර්ගික සැලැස්ම’ (Way Forward Strategy 2020 -2025) අනුව ශ්‍රී ලංකාවේ යුද්ධ හමුදා සංග්‍රාමික බලය වැඩිදියුණු කිරීමේ තවත් එක් පියවරක් ඉදිරියට තබමින් මුලික පැරෂුට් හා නිදහස්ආර පැරෂුට් ආධාරයෙන් පැරෂුට් භටයින්...


කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි කොවිඩ් -19 වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබද පැහැදිලි කරයි

2021-08-20

රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තවත් එක් සැසිවාරයක් ඉකුත් බ්‍රහස්පතින්දා (19) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. ඒහිදි අදහස් දැක්වූ යුද්ධ හමුදාපතිතුමන්...


කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකාය කොවිඩ් - 19 වෛරසය සම්ප්‍රේශණයේ වත්මන් තත්ත්වය පිළිබඳ සාකච්ඡා කරති

2021-08-12

රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ තවත් එක් සැසිවාරයක් ඉකුත් බදාදා (11) දින කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, වෛද්‍ය විශේෂඥයින් සහ සෞඛ්‍ය...


සඳහිරු සෑයේ තැන්පත් කිරීමට නියමිත චුඩා මාණික්‍යය බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා විහාරස්ථාන 48 කට වැඩම කරවයි

2021-08-06

ඓතිහාසික අනුරාධපුර පූජා භූමියේ අභිනවයෙන් ඉදිකරමින් පවතින සඳහිරු සෑයේ පැළදවීමට නියමිත චූඩා මාණික්‍යය බැතිමතුන්ට වන්දනාමාන කිරීම සඳහා ඊයේ (05) දින සිට කොළඹ ගංගාරාම විහාරස්ථානයේදී විවෘතව තබයි. සඳහිරු සෑයේ කොත් වහන්සේගේ...


යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි-විස්ස ක්‍රිකට් තරඟාවලියට සියලු කටයුතු සුදානම්

2021-07-29

දෙවන වරටත් පවත්වනු ලබන යුද්ධ හමුදාධිපති ලීග් විස්සයි-විස්ස ක්‍රිකට් තරඟාවලිය ජුලි මස 31 දින සිට අගෝස්තු මස 8 වන දින දක්වා ජාත්‍යන්තර ප්‍රමීතින්ට අනුව සකසා ඇති දොඹගොඩ යුද්ධ හමුදා ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන්ට අනුකූලව එක් කණ්ඩායමක් වශයෙන් තරඟාවලිය පැවැත්වීමට සියලු කටයුතු මේ වනවිට සුදානම් කර ඇත.


යුද්ධ හමුදාවේ මුලිකත්වයෙන් කිලිනොච්චියේ අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් ඉදිකල තවත් නිවාස 3 ක් විවෘත කෙරේ

2021-07-23

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ක්‍රියාත්මක කරන අඩු ආදායම්ලාභි පවුල් වෙනුවෙන් නවනිවාස ඉදිකිරීමේ ව්‍යාපෘතියට ප්‍රමුඛත්වයක් ලබාදෙමින්ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි වෙතින් තෝරාගත් පවුල් තුනක් වෙනුවෙන් නව නිවාස තුනක්...


යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සංවත්සරයට සමගාමීව සිසුන්ට ලැප්ටොප් පරිගණක ප්‍රදානය කෙරේ

2021-07-12

ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ 37 වන සංවත්සරයට (ජූලි මස 12 දින) සමගාමීව එම ඒකකයේ සාමාජිකාවන් විසින් යුද්ධ හමුදා සාමාජිකින් සහ සිවිල් කාර්ය මණ්ඩල සාමාජිකයින්ගේ පවුල්වල සිසුන් 10 දෙනෙකු වෙත නව ලැප්ටොප් පරිගණක 10 ක් ප්‍රදානය කරන ලදී.


යුද්ධ හමුදාධිපතිතුමන්, හිටපු ‘ඔලිම්පික්’ ක්‍රීඩක කෝප්‍රල් රණතුංග කරුණානන්දගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් විමසයි

2021-07-10

වර්ෂ 1964 දී ටෝකියෝ නුවර පැවති ගිම්හාන ඔලිම්පික් තරඟාවලියේදී මීටර් 5000 සහ මීටර 10,000 ඉසව් නියෝජනය කරමින් ලෝකයේම අවධානයක් දිනාගත් දිගුදුර ධාවන ශූර කෝප්‍රල් රණතුංග කරුණානන්දගේ පවුලේ සාමාජිකයින්ගේ සුවදුක් වීමසීමට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති...


යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට 37 වසරක් සපිරේ

2021-07-10

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සේවය කරන විරෝදාර රණවිරුවන් සහ දිවිපිදු, රණක්‍ෂිතයට පත් විරෝදාර රණවිරුවන්ගේ ඥාතීන් වෙනුවෙන් සුභසාධන කටයුතු සිදුකිරීම සඳහා පිහිටුවා, යුද්ධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ භාර්යාවන් විසින් මෙහෙයවනු ලබන ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයට...


ප්‍රජා එන්නත්කරණය සඳහා කැපවන ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ දායකත්වය අවතක්සේරු නොකල යුතු බව යුද්ධ හමුදාධිපතිතුමන් පවසයි

2021-07-08

මෙරට ජනතාවගේ යහපත උදෙසා කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ එකඟතාවය මත සියලු තීරණ ගනු ලබන බව අද (07) දින සන්ධ්‍යාවේ එම මධ්‍යස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති...