උණුසුම් පුවත්
ශ්‍රී ලාංකීය අභිමානය නංවමින් යුද්ධ හමුදා වාහන යුද්ධ හමුදා බිමේ නිපදවයි

උඩවලව ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු වැඩපලේදී එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරී සඳහා පිටත් කර යැවීමට බර වාහන නිෂ්පාදනය කිරීමෙන් පසුව ඉදිරි වර්ෂවලදී ස්වකීය නිෂ්පාදන හැකියාවන් සඳහා නව ප්‍රවේශයක් එක් කරමින් උසස් ප්‍රමිතීන් සහිත අලුතින් නිර්මාණය කරන ලද ගලි බවුසර්, වතුර බවුසර් සහ බහුකාර්ය ට්‍රක් රථ බ්‍රහස්පතින්දා (12) දින...
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ යුද්ධ හමුදාධිපතිපතිතුමන් මාධ්‍ය වෙත අදහස් දක්වයි

කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (11) දින උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොවිඩ්-19 වෛරසයේ වත්මන් තත්ත්වය, සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන් අනුගමනය කිරීම සහ නව ආසාදිතයින් වාර්තාවීම පිළිබඳ...
අද දෙරණ - 24 නාලිකාවේ විකාශය වූ ‘ගෙට් රියල්’ වැඩසටහනට යුද්ධ හමුදාධිපතිතුමන් එක්වෙයි

අද දෙරණ - 24 රූපවාහිණි නාලිකාවේ අද (09) දින පස්වරුවේ විකාශය වූ ‘ගෙට් රියල්’ (Get Real) වැඩසටහනට එක්වූ කොවිඩ් - 19’ පැතිරිම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කොවිඩ් - 19 වෛරසය...
නව මේජර් ජෙනරල්වරු සිව්දෙනාට යුද්ධ හමුදාධිපති නිල ලාංඡන පළඳවයි

අභිනවයෙන් උසස්වීම් ලද මේජර් ජෙනරල්වරුන් සිව්දෙනා වෙත යුද්ධ හමුදාධිපති කාර්යාලයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් අද (03) දින නිල ලාංඡන පැළදවීය. ඒ අනුව, කෘෂිකර්ම හා පශු සම්පත් අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් ඉන්ද්‍රජිත් කඳනආරච්චි, ඉංජිනේරු...
විශ්‍රාම යාමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනාවේ සේනාවිධායක මේජර් ජෙනරල් රුවන් වනිගසූරිය ගේ සේවය පැසසුමට

නුඳුරේදී යුද්ධ හමුදා දිවියෙන් විශ්‍රාම ගැනිමට නියමිත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවෙන් බිහිවූ තවත් එක් ජ්‍යෙෂ්ට නිලධාරියෙකු වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ සේනාවිධායක සහ කාලතුවක්කු හමුදාවේ රෙජිමේන්තු අධිපති...
අවදානමට ලක්ව ඇති ප්‍රදේශයන්හි නිරෝධායන ඇඳිරි නීතිය පැනවීම සම්බන්ධයෙන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්යසාධක බලකාය සාකච්ඡාවක් පවත්වති

මුළු දිවයිනටම ඇඳිරි නීතිය පැනවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත් ආසාදිතයින් වාර්තා වන ප්‍රදේශ සඳහා පමණක් ඇඳිරි නීතිය පැනවිය යුතු බවත් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන කාර්ය සාධක බලකායේ තවත් සාකච්ඡාවකදී තීරණය විය.
දකුණේ පරිත්‍යාගශීලීන්ගේ සහයෝගය ඇතිව හිටපු එල්.ටී.ටී.ඊ සාමාජිකාවකට නව නිවසක් ඉදිකර දෙයි

යාපනය ආරක්‍ෂක සේනා මූලස්ථානය විසින් සිදුකරනු ලබන ප්‍රජා ව්‍යාපෘති තවදුරටත් පුළුල් කරමින්, බැංකුකරුවෙකු සහ ‘Master Card International South Asia’ ආයතනයෙහි හිටපු උපසභාපති හා ව්‍යාපාර කළමණාකරු කුමාර් වීරසූරිය මහතාගේ මූල්‍ය අනුග්‍රහය ඇතිව අලවායි ප්‍රදේශයේ හිටපු...
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය පාලනය කරමින් ත්‍රිවිධ හමුදා සාමාජිකයින් විසින් සිදුකරනු ලබන මානුෂීය කාර්යභාර්ය ඇතැමුන් අපකීර්තියට ලක් කිරීමට උත්සහ කරයි

කොවිඩ් - 19 වෛරසය ආසාදනය වූ පුද්ගලයින්ගේ ආශ්‍රිතයින් නිරෝධායන කිරීමේ දැවැන්ත කාර්යභාර්යේ යෙදී සිටින ත්‍රිවිධ හමුදා භටපිරිස් එම පුද්ගලයින් රැගෙන යෑමට නිවෙස් වෙත පැමිණිමට අවම වශයෙන් පැයකට පමණ පෙර ඔවුන් සමඟ දුරකථනය ඔස්සේ සම්බන්ධ වී...
ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකායට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ සන්නද්ධ රථ සහ බහුකාර්ය යාන්ත්‍රික අවි පිළිබඳ අභ්‍යාසයක්

පුරා දින පහක් පැවැති ‘Ex-Steel Siorm - 2020’ වෙඩි තැබීමේ අභ්‍යාසය සඳහා ලෙබනනයේ එක්සත් ජාතීන්ගේ අතුරු බළකාය (United Nations Interim Force in Lebanon) යටතේ සේවය කරන ශ්‍රී ලංකා ආරක්‍ෂක හමුදා කණ්ඩය ඇතුළු ප්‍රංශය, ඉතාලිය, ස්පාඤ්ඤය, ෆින්ලන්තය, අයර්ලන්තය, ජර්මනිය, ස්ලෝවේනියාව...
කර්මාන්තශාලා සහ වෙළඳ කලාපවල සෞඛ්‍ය මාර්ගෝපදේශ දැඩිව ක්‍රියාත්මක කරන්නැයි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් උපදෙස්

කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ විශේෂ සාකච්ඡාවක් අද සවස රාජගිරියේ මූලස්ථානයේදී ගරු සෞඛ්‍ය අමාත්‍ය පවිත්‍රා වන්නිආරච්චි, කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ලුතිතන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහ වැඩබලන සෞඛ්‍ය අධ්‍යක්‍ෂ ජෙනරාල් විශේෂඥ වෛද්‍ය එස්. ශ්‍රීධරන් කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පාර්ශවකරුවන් සහ ඇඟලුම් කර්මාන්තශාලා හිමියන්ගේ සහ කළමණාකාරීත්වයේ සහභාගීත්වයෙන් පැවැත්විණි.