උණුසුම් පුවත්
පකිස්තානු ජාතික දින සැමරුම් උළලේ ආරාධිත අමුත්තෙකු ලෙස ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වේ

පකිස්තානු ජාතික දින සැමරුම මෙන්ම ජාතික ත්‍රිවිධ හමුදා උත්තමාචාර දිනය වෙනුවෙන් මාර්තු මස (23) දින පැවත්වූ ත්‍රිවිධ හමුදා පෙළපාලියට සහ සැමරුම් උත්සවවල විශේෂ ආරාධිතයෙකු ලෙස ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා සහභාගී වූයේය.
ඉන්දු - පකිස්තානු දේශ සීමාවේ ධජ අවරෝහන සරඹ අවස්ථාව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ නිරීක්‍ෂණයට

පාකිස්තානු යුද්ධ හමුදාධිපතිගේ ආරාධනයකට අනුව ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පාකිස්තානයේ සංචාරය...
යුද්ධ හමුදාවෙන් නවීන පහසුකම් වලින් සමන්විත බස්රථ නැවතුමක්

ශ්‍රී ලංකා විදුලි හා යාන්ත්‍රික ඉංජිනේරු රෙජිමේන්තුවේ භටපිරිස් විසින් ශ්‍රී ලංකාවේ ප්‍රථම වතාවට බත්තරමුල්ල ‘දියත උයන’ ප්‍රදේශයේදී නිර්මාණය කරන ලද පරිසර හිතකාමී සහ නවීන ඩිජිටල් පහසුකම් වලින් සමන්විත වායුසමීකරණය කරන ලද...
යුද්ධ හමුදා භටපිරිස් පොලිසිය සමඟ එක්ව ව්‍යාජ මුදල් නෝට්ටු මුද්‍රණය කල ස්ථානයක් වටලයි

අඩ්ඩාපල්, අක්කරේපත්තු ප්‍රදේශයේ රහසිගතව පවත්වාගෙන ගිය ව්‍යාජ මුදල් නෝට්ට් මුද්‍රණය කල ස්ථානයක් පසුගිය සඳුදා (15) දින යුද්ධ හමුදා භටපිරිස් සහ පොලිසිය එක්ව වැටලුහ. ඒ සඳහා නැගෙනහිර ආරක්‍ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල...
ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයෙන් වැඩසටහන් මාලාවක්

ජාත්‍යන්තර කාන්තා දිනයට සුවිශේෂීත්වයක් එක් කරමින්, යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සභාපතිනී සුජීවා නෙල්සන් මහත්මියගේ ප්‍රධානත්වයෙන් යුත් ශ්‍රී ලංකා යුද්ධ හමුදා සේවා වනිතා ඒකකයේ සාමාජිකාවන් විසින් සඳුදා (8) දින වැඩසටහන් මාලාවක් පැවැත් වූහ.
විශ්‍රාම ලැබූ හමුදා නිලධාරින්ට විශේෂ පුහුණුවක්

යුද්ධ හමුදාවේ සේවය කර විශ්‍රාම ගිය හමුදා සාමාජිකයන්ගේ ඉදිරි සැලසුම් සඳහා අවශ්‍ය පරිසරය සකස්කර දීමේ අරමුණින් ඔවුන්ගේ කුසලතා, මෙහෙයුම් හා පරිපාලන කටයුතු සහ අත්දැකීම් අනාගත අපේක්‍ෂාවන් සඳහා වැඩිදියුණු කිරිම වස් හිටපු යුද්ධ හමුදාධිපති සහ ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සභාපති ජෙනරල් දයා රත්නායක (විශ්‍රාමික) ගේ සංකල්පයකට අනුව...
ශ්‍රී ලංකා ගුවන් හමුදා 70 වන සංවත්සර ගුවන් සංදර්ශනය අභිමානවත් අයුරින්

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 70 වන සංවත්සරය වෙනුවෙන් පැවැත්වූ ගුවන් සංදර්ශනය අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මැතිතුමන් සහ එම මැතිණිය ගේ ප්‍රධානත්වයෙන් 03 දින සවස ගාලු මුවදොර පිටියේදී පැවැත්විය. මෙම අවස්ථාවට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග, ශ්‍රී ලංකා ඉන්දියානු මහ කොමසාරිස් ගෝපාල්...
කොවිඩ් - 19 ආසාදිතයින්ගේ අඩුවීමක් - කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

“නිරෝධායන ක්‍රියාවලිය තුළ පිළිගත් සෞඛ්‍ය ක්‍රමවේදයන්ට අනුගතවීම සහ එන්නත්කරණ වැඩසටහන මගින් කොවිඩ් - 19 රෝගයට ගොදුරු වීමේ ප්‍රවණතාවය ලෝකයේ අනෙකුත් රටවලට සාපේක්‍ෂව ශ්‍රී ලංකාව තුළ අඩුවක් පෙන්නුම් කරන බව” ආරක්‍ෂක මාණ්ඩලික...
ඉන්දියානු මහ කොමසාරිස් යුද්ධ හමුදා රෝහලේදී කොවිඩ් - 19 එන්නත ලබාගනී

ශ්‍රී ලංකාවේ ඉන්දියානු මහ කොමසාරිස් අතිගරු ගෝපාල් බග්ලේ (Gopal Baglay) මහතා අද (01) දින නාරාහෙන්පිට යුද්ධ හමුදා රෝහලට පැමිණ කොවිඩ් - 19 එන්නත ලබාගත්තේය. එම අවස්ථාවට ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා සහ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ද සහභාගී වූහ.
යුද්ධ හමුදා සාමාජිකයින් වෙනුවෙන් නව නිවාඩු නිකේතනයක්

යුද්ධ හමුදා සාමාජිකයින්ගේ ප්‍රයෝජනය සඳහා භාවිත කිරීමට බංගලාවක් සහිත භූමි භාගයක් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා වෙත පසුගිය බ්‍රහස්පතින්දා (25) දින නුවර එළියේදී පරිත්‍යාග කරන ලදී. මෙම බංගලාව සහිත භූමි භාගය පර්චස් 180.2 භූමි ප්‍රමාණයකින් සමන්විත වන අතර එම පරිත්‍යාගය සිදුකරනු ලැබුවේ අතීතයේ සිට වැවිලි කර්මාන්තයට උරුමකම් කියන...