උණුසුම් පුවත්
ආරක්‍ෂක හමුදා වෛද්‍ය කණ්ඩායම් කොවිඩ් - 19 පාලන කටයුතු ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා බලධාරින් සමඟ එක්ව ඉටුකරන අතර ඒ සබැඳිව රජයේ වෛද්‍ය නිලධාරි සංගමයේ (GMOA) චෝදනා ප්‍රතික්ෂේප කරයි

රජයේ වෛද්‍ය නිලධාරින්ගේ සංගමය (ර.වෛ.නි.ස) ජාතික එන්නත්කරණය සඳහා ආරක්‍ෂක හමුදාවෝ ඉටුකරන කාර්යභාරය හා නැගෙනහිර පළාතේ එන්නත්කරණ වැඩසටහනට ආරක්‍ෂක...
ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ නියෝජිතයින් පිරිසක් කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි හමුවී අධිකරණ කටයුතු නැවත ආරම්භ කිරීමේ හැකියාව පිළිබඳ සාකච්ඡා කරයි

ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ (BASL) ප්‍රධානින් පිරිසක් සඳුදා (14) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික...
“සංචරණ සීමා පැනවීම තුළින් අපේක්‍ෂිත ප්‍රතිඵල ලබාගත හැකිවනුයේ මහජනතාව කල්පනාකාරීව කටයුතු කලොත් පමණක් බව” කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි පවසයි

රාජගිරියේ පිහිටි කොවිඩ් - 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේදී සිකුරාදා (04) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ ප්‍රධානත්වයෙන් පැවති සාකච්ඡාව සඳහා එම මධ්‍යස්ථානයේ කාර්ය සාධක බලකායේ සාමාජිකයින් සහ අනෙකුත්...
සංචරණ සීමාවන් ලිහිල් කළද නිසි සෞඛ්‍ය උපදෙස්වලට අනුකූලව කටයුතු කරන්නැයි කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි මහජනතාවට දැනුම් දෙයි

දිවයින පුරා ක්‍රියාත්මක වෙන සංචරණ සීමාවන් එළබෙන 7 වනදා දක්වා දීර්ඝ කළ බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී අද (24) දින සන්ධ්‍යාවේ පැවති විශේෂ ප්‍රවෘත්ති සාකච්ඡාවේදී...
පවතින තත්ත්වය සැලකිල්ලට ගත් යුද්ධ හමුදාව ඉතා කෙටි කාලසීමාවක් තුළ දිවයින පුරාඇඳන් 20,000 ක්සහිතව නව අතරමැදි ප්‍රතිකාරමධ්‍යස්ථාන ස්ථාපිත කරයි

‘ජාතියේ ආරක්‍ෂකයින්’ලෙස ත්‍රස්තවාදය තුරන් කිරීම සඳහා කැපවී සිටි ත්‍රිවිධ හමුදාව එයට හාත්පසින්ම වෙනස් ජාතික මෙහෙවරක් සිදුකරමින් සිටියි. සෞඛ්‍ය සේවාවට පූර්ණ දායකත්වය දක්වමින්...
ස්වර්ණවාහිනී නාලිකාවේ විකාශය වන විද්වත් සම්මුඛ සාකච්ඡාවට ත්‍රිවිධ හමුදාධිපතිවරු එක්වේ

ස්වර්ණවාහිනී නාලිකාවේ අද (19) දින රාත්‍රි 1015 ට විකාශය වන ‘දොලොස්වෙනි විජයග්‍රාහණයේ අභිමානවත් සැමරුම’ විද්වත් සම්මුඛ සාකච්ඡාවට ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි හා යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා, නාවික හමුදාධිපති වයිස් අද්මිරාල් නිශාන්ත උලුගේතැන්න සහ ගුවන් හමුදාධිපති...
හදිසියේ සංචරණ සීමා පැනවීම පිළිබඳ යුද්ධ හමුදාධිපතිතුමන් අදහස් දක්වයි

අද (12) දින සිට ක්‍රියාත්මක වන පරිදි පළාත් සහ දිස්ත්‍රික්ක හරහා ගමන් කිරීම තහනම් කළ බවත් අද (12) දින රාත්‍රී 11.00 සිට හෙට අලුයම 0400 දක්වාත් බ්‍රහස්පතින්දා (13) දින රාත්‍රි 1100 සිට එළඹෙන සඳුදා (17) දින අලුයම 0400 දක්වාත් බලපැවැත්වෙන...
යුද්ධ හමුදාධිපතිතුමන් විවාහ මංගල උත්සවයකට සහභාගී වී ඇති බවට සමාජ මාධ්‍ය ඔස්සේ පැතිරෙන ව්‍යාජ පුවත් යුද්ධ හමුදාව ප්‍රතික්ෂේප කරයි

යුද්ධ හමුදාධිපතිතුමන් කොළඹ හෝටලයක සිය සහෝදරියගේ දියණියගේ විවාහ මංගල්‍යයට සහභාගී වී ඇතැයි ප්‍රචාරය කරමින් ව්‍යාජ ලෙස සකසාගත් ඡායාරූප සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බව අපගේ...
ඉදිරි සති අන්තයේදී සංචරනයන් සීමාකරන ලෙස කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානි මහජනතාවගෙන් ඉල්ලයි

කොවිඩ්-19 ආසාදිතයින් සංඛ්‍යාව නැවත වරක් ඉහල යෑමත් සමඟ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (23) දින විශේෂ ප්‍රවෘති සාකච්ඡාවක් පවත්වමින් අදහස් දැක්වූ ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද්ධ හමුදාධිපති සහ කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථාන ප්‍රධානී ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හැකි තාක් දුරට තම නිවෙස්වලට වී සිටින ලෙසත්, ඉදිරි සති අන්තයේ දී සංචරනයන්...
මාලි රාජ්‍යයේ සාමසාධක රාජකාරී සඳහා පිටත්වන 3 වන සංග්‍රාමික රථ ආරක්‍ෂක කණ්ඩය යුද්ධ හමුදාධිපතිතුමන්ට සිය ගෞරවය පිරිනමයි

මාලි රාජ්‍යයේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානයේ (MINUSMA) එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරීන් සඳහා දිවයිනෙන් පිටත්වීමට නියමිත යුද්ධ හමුදා සාමාජිකයින් 243 දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ...