උණුසුම් පුවත්
ජාතික රයිෆල් තරඟාවලියේ සමස්ථ ශූරතාවය යුද හමුදා පිස්තෝල කණ්ඩායමට
2016-02-29

ජාතික රයිෆල් සංගමය විසින් සංවිධානය කරනු ලැබූ පිස්තෝල වෙඩි තැබීමේ තරඟාවලිය යුද, නාවික, ගුවන් සහ පොලිස් රයිෆල් වෙඩි තැබීමේ කණ්ඩායම් ඇතුළු ක්‍රීඩා සමජ 14 කගේ සහභාගීත්වයෙන් දින 4 ක් පුරා පැවැත්වුණ.....
බටහිර ආරක්ෂක සේනා මූලස්ථානය ප්‍රතිසංස්කරණය කළ පාලම නැවත ජනතා අයිතියට
2016-02-26

බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් සුදන්ත රණසිංහගේ ප්‍රධානත්වයෙන් මූණමල්වත්ත ප්‍රදෙශයේ දී ප්‍රතිසංස්කරණය කළ පාලමක් බ්‍රහස්පතින්දා (25) දින පැවති චාම් උත්සවයක දී ....
නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා සිය ධූරයෙහි රාජකාරී අරඹයි
2016-02-25

නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානී ලෙස මේජර් ජෙනරාල් ඒ.කේ.එස් පෙරේරා බ්‍රහස්පතින්දා (25) දින ආගමික ආශිර්වාද මධ්‍යයේ සිය ධූරයෙහි රාජකාරී අරඹනු ලැබීය. ‘සුමේධ’ නමින් කා අතරත් ජනප්‍රිය......
නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත සන්නාහ සන්නද්ධ සෙබලුන්ගේ ආචාරය
2016-02-23

ශ්‍රී ලංකා යුද හමුදාවේ නව මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් වූ සන්නාහ සන්නද්ධ බලකායේ කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් පිළිගැනීමේ උත්සවයක් අඟහරුවාදා (23) දින කොළඹ....
අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සල මණ්ඩල දින ධාවනය 2016 කොළඹ දී
2016-02-21

අන්තර්ජාතික හමුදා ක්‍රීඩා කවුන්සල දින ධාවනය ඉරිදා (21) දින ආරක්ෂක ලේකම් ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ, රයිෆල් ග‍්‍රීන් ක‍්‍රීඩාංගනය අභියසින් ආරම්භ වූ අතර....
යුද හමුදාපති නව ක්‍රීඩාගාරයේ අවසන් ඉදිකිරීම් කටයුතු නිරීක්ෂණයක
2016-02-21

නාරාහෙන්පිට යුද හමුදා රෝහල් ශ්‍රවණාගාරයේ පැවති දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ දී පදක්කම්ලාභී යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් වෙත උපහාර පිරිනැමිමේ උත්සවයෙන් අනතුරුව යුද හමුදාපති.....
යුද හමුදාපතිතුමා කුකුළේගඟ ශ්‍රී ලංකා යුද හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලෙහි පුහුණු කටයුතු පිළිබඳ නිරීක්ෂණයක
2016-02-20

කුකුළේගඟ ශ්‍රී ලංකා යුද හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලෙහි යටිතල පහසුකම් සහ පුහුණු කටයුතු වල ප්‍රගතිය නිරීක්ෂණය කිරීම සඳහා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (19) දින.....
ඉරාන තානාපති යුද හමුදාපති හමුවේ
2016-02-19

ඉරාන ඉස්ලාමිය සමුහාණ්ඩුවේ තනාපති අතිගරු මොහොමඩ් සයරි අමීරානි සහ එම තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක බ්‍රස්පතින්දා (18) දින යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ....
කමාන්ඩෝ සෙබලාගේ වික්‍රමාන්විතයෙන් තරුණ ජීවිතයක් සුරැකේ
2016-02-19

කාලෝචිත හා තැනට සුදුසු නුවණ යොදා ගනිමින් 3 වන කමාන්ඩෝ රෙජිමේන්තුවේ කෝප්‍රල් එම්.පී.එම්.ජී.එස් වික්‍රමරත්න විසින් සඳුදා (15) දින පස්වරුවේ කොත්මලේ ප්‍රදේශයේ නිවාඩු නිකේතනයක් පරිශ්‍රයේ .......
47 වන යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී සිය ධූරයෙහි රාජකාරී අරඹයි
2016-02-17

නව යුද හමුදා මාණ්ඩලික ප්‍රධානී ලෙස පත් වූ මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ආර්ඩබ්ලිව්පී ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී අද (17) දින පෙරවරුවේ ආගමික ආශිර්වාද මධ්‍යයේ නිළ කාර්යාලයේ.....