උණුසුම් පුවත්
රාජ්‍යත්‍රාන්තිකයින් දෙදෙනෙක් යුද හමුදාපති හමුවේ
2016-03-12
        
ශ්‍රී ලංකාවට අනුබන්ධිත ඉන්දුනීසියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් ආර්ඩියාන්සියා මුක්සිත් සිකුරාදා (11) දින යුද හමුදා මුලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවිය.
        
      රජරට ප්‍රදේශයෙන් වකුගඩු රෝගය තුරන් කිරීමේ ජාතික කර්තව්‍යයට යුද හමුදාවේ සහාය
2016-03-11
        
ශ්‍රී ලංකාවට තර්ජනයක්ව පවතින නිදන්ගත වකුගඩු රෝගය මැඬලීමට ජනාධිපති කාර්ය සාධක බලකාය ගෙන යන ජාතික වකුගඩු රෝග මර්දන වැඩසටහනට සිය සහයෝගය දක්වන යුද හමුදාව රුපියල් මිලියන 101 ක් ඒ වෙනුවෙන් පිරිනැමීමටත්....
        
      ඡායාරූපකරණය සහ වීඩියෝ තාක්ෂණය පිළිබඳ කොමිෂන් නොලත් නිලධාරින් දැනුවත් කිරීමේ පාඨමාලාව ඇරඹේ
2016-03-11
        .jpg)
යුද හමුදා ජනමාධ්‍ය අධ්‍යක්ෂ මණ්ඩලය විසින් යුද හමුදාව තුල ඡායාරූප හා වීඩියෝකරණ පිළිබඳ වෘත්තීය පාඨමාලාවක් අද (10) දින කැළණිය යුද හමුදා කඳවුරේ දී ආරම්භ කළේ පාඨමාලාලාභීන් 33 දෙනෙකුගේ සහභාගීත්වයෙනි.
        
      විස්සයි විස්ස ප්‍රථම ආසියානු කුසලාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලිය සඳහා යුද හමුදා ක්‍රීඩකයින් සිව්දෙනෙක්
2016-03-11
        
පසුගිය දා ඉන්දියාවේ කේරළ ප්‍රාන්තයේ කොච්චිහි පැවති විස්සයි විස්ස ප්‍රථම ආසියානු කුසලාන දෘශ්‍යාබාධිත ක්‍රිකට් තරඟාවලිය සඳහා විසිදෙනෙකුගෙන් සමන්විත දෘශ්‍යාබාධිත ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමට....
        
      ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් යුද හමුදාවෙන් දෘශ්‍යාබාධිත කාන්තා සංගමයට ආධාර පිරිනැමේ
2016-03-08
        
දෘශ්‍යාබාධිත කාන්තා සුබසාධක සංගමයේ ඉල්ලීමකට අනූව ජාත්‍යන්තර කාන්තා දිනය වෙනුවෙන් යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා විසින් එම සංගමයේ සුබසාධනය උදෙසා රුපියල් ලක්ෂ 2 ක මුදලක් පිරිනමනු ලැබීය
        
      බැතිමතුන්ට අධි ආරක්ෂක කලාපයේ පූජා පැවැත්වීම සඳහා යාපනයේ සෙබලුන් විසින් පහසුකම් සලසයි
2016-03-08
        
යාපනය ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායකගේ මඟපෙන්විම මත එම එම ආරක්ෂක සේනා මුලස්ථානය විසින් මහශ්‍රීව රාත්‍රි දිනය (07) නිමිත්තෙන් වසර 28 කට පසු යාපනය පලෙයි, අධි ආරක්ෂිත කලාපය.....
        
      සෙබලුන් හා භාණ්ඩ ප්‍රවාහනයට යුද හමුදාව දුම්රිය සේවය භාවිතා කරයි
2016-03-08
        
යුද්ධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සංකල්පයකට අනුව උපකරණ මාස්ටර් ජෙනරාල් සහ ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය විසින් රථවාහන තදබදය සහ සහ වියදම් අඩු කිරීමේ අරමුණින් ගාල්ලේ සිට කන්කසන්තුරය ....
        
      ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි කිලිනොච්චි සංචාරයක
2016-03-06
        
ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි එයාර් චිෆ් මාර්ෂල් කොලිත ගුණතිලක පසුගිය සිකුරාදා (04) දින කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ සංචාරය කළ අතර, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි ලෙස රාජකාරි භාරගැනීමෙන් අනතුරුව .....
        
      කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති යුද හමුදාපතිතුමා හමු වේ
2016-03-03
        
කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ නව උප කුලපති ලෙස පත් වූ රියර් අද්මිරාල් ජේ.ජේ රණසිංහ බදාද (2) දින යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු විය.
        
      10 වන ශ්රීඉ ලංකා සාමසාධක බලඇණිය ලෙබනන් බලා පිටත් වේ.
2016-02-29
        
10 වන වන ශ්රීත ලංකා සාමසාධක බලඇණිය එක්සත් ජාතීන්ගේ සාමසාධක රාජකාරි බාර ගැනීම සඳහා අද (29) පෙරවරුවේ ලෙබනන් රාජ්යක බලා පිටත් විය. විජයබාහු පාබල රෙජිමේන්තුව ඇතුළු අනෙකුත් රෙජිමේන්තූ නියෝජනය කරමින් ..
        
      