උණුසුම් පුවත්
සමාජ ඒකාබද්ධතා හා ජයග්‍රහණය සඳහා වූ මිත්‍රත්වයේ ක්‍රියාකාරකම් වැඩසටහන මනත්කාඩුහි දී
2016-04-25

යාපනය ආරක්ෂක සේනා මූලස්ථාන භ පිරිස් එම දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ දිස්ත්‍රික් ආපදා කළමණාකරණ සම්බන්ධීකරණ කාර්යාලය හා එක්ව ‘සමාජ ඒකාබද්ධතා හා ජයග්‍රහණය සඳහා වූ මිත්‍රත්වයේ ක්‍රියාකාරකම්.....
බංග්ලාදේශ මහකොමසාරිස් යාපනය ආඥාපති හමුවේ
2016-04-25

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවීම පිණිස බංග්ලාදේශ ආරක්ෂක උපදේශක කොමදෝරු එස්. අස්ලාම් පර්වේස් සිකුරාදා (22) දින එම මූලස්ථානයට පැමිණියේය.
තවත් පරිගණක පාඨමාලාවක් නිමාවේ
2016-04-25

වන්නි ආරක්ෂක සේනාව විසින් සංවිධානය කරනු ලැබූ ඒ යටතේ සිටින භට පිරිස්හි පරිගණක දැනුම වර්ධනය කිරීමේ අදිටනින් පවත්වනු ලැබූ තවත් එක් පරිගණක පාඨමාලාවක් සෙනසුරාදා (23) දින නිමාවට පත්විය.
කිළිනොච්චි ආඥාපති හා උතුරු පළාත් ආණ්ඩුකාරවරයා අතර හමුවක්
2016-04-25

කිළිනොච්චි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර බදාදා (20) දින උතුරු පළාත් ආණ්ඩුකාර ගරු රෙජිනෝල්ඩ් කුරේ මහතා හමු විය. පැවති හමුවේ දී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සහ......
භටපිරිස් විසින් බුරුත කොටස් පැටවූ ලොරි රථයක් සොයාගනී
2016-04-22

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 61 වන සේනාංකයට අයත් මඩු රක්‍ෂිතය ප්‍රදේශයේ බුරුත කඳන් පැටවූ ලොරියක්, එම ප්‍රදේශයේ ක්‍ෂේත්‍ර රාජකාරියේ යෙදී සිටි භටපිරිස් විසින් අද (21) දින සොයාගන්නා ලදි.
නව ඉරාන හමුදා උපදේශක ශ්‍රී ලංකා යුද හමුදාපති හමුවේ
2016-04-21

ශ්‍රී ලංකාවේ පිහිටි ඉරාන තානාපති කාර්යාලයේ නව හමුදා උපදේශක ලෙස පත් වූ කර්නල් ඊබ්‍රහිම් රොහානි අද (20) පෙරවරුවේ යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමු වුවේය.
තවත් යුද හමුදා සෙබලෙකු වෙත නව නිවසක්
2016-04-19

නැගෙනහිර ආරක්ෂක සේනාව යටතේ ස්ථාපිත 3,8,18 සහ 24 යන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන්ගේ ශ්‍රමදායකත්වයෙන් ඉදිකරන ලද පොලොන්නරුව දිස්ත්‍රික්කයේ ලක්ෂ උයන ග්‍රාමයේ දරුවන්.....
කැන්දලන්ද යුද හමුදා විවාහක නිවාස නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජකයින් එක්ව අලුත් අවුරදු උත්සවය සමරයි
2016-04-10

කැන්දලන්ද විවාහක නිවාසයන්හි සිටින යුද හමුදා නිලධාරීන් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් එක්ව එළඹෙන සිංහල සහ දෙමළ අලුත් අවුරුද්ද නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ සුහද හමුව සෙනසුරාදා (9) දින.....
නවතමයෙන් ඉදි කරනු ලැබූ ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු ආඥා මූලස්ථාන ගොඩනැගිල්ල විවෘත කරයි
2016-04-10

දියතලාවේ පිහිටි ශ්‍රී ලංකා යුද හමුදා පුහුණු ආඥා මූලස්ථානයෙහි නවතමයෙන් ඉදි කරනු ලැබූ එම මූලස්ථාන ගොඩනැගිල්ල එහි ආඥාපති මේජර් ජෙනරාල් ජගත් අල්විස්ගේ ආරාධනයෙන් යුද හමුදාපති......
‘විරුසර’ වරප්රසාද කාඩ්පත ප්රදානය කිරීමේ තවත් උත්සවයක් පනාගොඩ දී
2016-04-08

බස්නාහිර පලාතේ පදිංචිව සිටින දිවි පිදූ රණවිරුවන්ගේ පවුල්වල සාමාජිකයින් සහ ආබාධිත රණවිරුවන් ඇතුළු 1560 දෙනෙකුට ප්රතිලාභ පිරිනැමෙන ‘විරුසර’ වරප්රසාද කාඩ්පත ප්රදානය කිරීමේ තවත් අදියරක් අද.....