උණුසුම් පුවත්
අන්තර්ජාල බැංකු පහසුකම් පිළිබඳ යුද හමුදා සාමාජිකයින් දැනුවත් කෙරෙයි
2016-02-17

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ අධික්ෂණයෙන් යුද හමුදා මුලස්ථානයේ නිලධාරින් පාරිභෝගිකයන් වෙත පහසුකම් සැපයෙන ඊ බැංකු කටයුතු පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ දේශනයක් අඟහරුවාදා (16) දින....
යාන්ත්රිදක පාබල රෙජිමේන්තු ප්‍හතථම ‘වර්ණ රාත්රි ය’ ක්රී ඩකයින්ට ගෞරව පුදකරයි
2016-02-15

යාන්ත්රිඑක පාබල රෙජිමේන්තු ක්රීවඩකයින්ගේ මලල ක්රීනඩා සහ අනෙකුත් ක්රීවඩා ජයග්‍ිංහණ අගයමින් සංවිධානය කරනු ලැබූ වර්ණ රාත්රිේය එම රෙජිමේන්තු කර්නල් සේනාවිධායක මේජර් ජෙනරාල් ඒ.එම් පෙරේරාගේ.....
මේජර් ජෙනරාල් මිලින්ද පිරිස් යුද හමුදා නව මාණ්ඩලික ප්‍රධානි ලෙස පත් වේ
2016-02-13

ජෙනරාල් ශ්‍රී ජොන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද පීරිස් ආර්ඩබ්පි ආර්එස්පී වීඑස්වී යූඑස්පී එන්ඩීසී පීඑස්සී 2016 පෙබරවාරි මස 12 වන දින සිට බලපැවැත්වෙන.....
යුද හමුදා නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස මේජර් ජෙනරාල් සුමේධ පෙරේරා පත් වේ
2016-02-13

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් ඒ.කේ.එස්. පෙරේරා 2016 පෙබරවාරි මස 16 සිට බලපැවැත්වෙන පරිදි ශ්‍රී ලංකා යුද හමුදාවේ නව නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධානි ලෙස පත්විමට නියමිතය.
යුරෝපයේ පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක් යාපනය ආඥාපතිතුමා හමු වේ
2016-02-12

යුරෝපයේ පාර්ලිමේන්තු නියෝජිතයින් පිරිසක් යපනයෙහි සංචාරය කරන අතරතුර බදාදා (10) දින යාපනය නව ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් මහේෂ් සේනානයක හමු විය.
583 බලසේනාවේ සෙබලුන් කුරුවිට සිවිල් වැසියන් සඳහා ඇස් කණ්නාඩි බෙදා දේ
2016-02-12

බටහිර ආරක්ෂක සේනා මූළස්ථානය යටතේ ස්ථාපිත 58 වන සේනාංකයෙහි 583 බලසේනාවෙහි සිවිල් සම්බන්ධීකරණ නිළධාරීන්ගේ සංවිධානයෙන් කුරුවිට ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා.....
දකුණු ආසියාතික ක්‍රීඩා උළෙලේ යුද හමුදා පදක්කම්ලාභින් නැවතත් තම මව්රටට පැමිණීම අරඹයි
2016-02-11

ඉන්දියාවේ පැවති 12 වන දකුණු ආසියාතික ක්‍රීඩා උළෙල සඳහා සහභාගි වී පදක්කම් දිනා ගත් ශ්‍රී ලංකා යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඔවුන්ගේ ක්‍රීඩා ඉසව් නිමාවෙන් පසු අඟහරුවාදා (9) දින දිවයිනට පැමිණියහ.
මැලේසියා සංචාර පැකේජය සහනදායි මිලකට
2016-02-10

ශ්‍රී ලංකා යුද හමුදා ගමන් පාලන අධ්‍යක්ෂ මණ්ඩලය යටතේ ස්ථාපිත එයාර් ට්‍රැවල් සර්විසස් (පුද්ගලික) සමාගම වෙතින් යුද හමුදා සාමාජිකයින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයින් වෙත සහනදායී මිලකට මැලේසියා සංචාරය .....
ආසියානු මළල ක්රීලඩා තරඟාවලිය සඳහා සහභාගි වන යුද හමුදා ක්රී ඩකයා වෙත යුද හමුදාපතිගෙන් මුදල් පරිත්යා ගයක්
2016-02-09

මල්ලව පොර ඉසව්වලින් විශිෂ්ඨ ජයග්රනහණ ලබා දෙමින් යුද හමුදාවට ඉමහත් කීර්තියක් අත්කර දී තායිලන්තයේ බැංකොක් නුවර පැවැත්වෙන ආසියානු මළල ක්රී ඩා තරඟාවලිය නියෝජනය කිරීම සඳහා ....
12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ දී යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගෙන් වර්තා රැසක්
2016-02-08

ඉන්දියාවේ පැවැත්වෙන 12 වන දකුණු ආසියානු ක්‍රීඩා උළෙලට සහභාගී වී සිටින ශ්‍රී ලංකා ක්‍රීඩා කණ්ඩායම නියෝජනය කරන යුද හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ඉරිදා (7) දින පස්වරුවේ සිය දක්ෂතාවයන් විදහාපාමින්.......