උණුසුම් පුවත්

Clear

ගෞරවනීය සහ අභිමානවත් මතකයන් රැගත් ජාතික ආරක්ෂක බලමුළු නිලධාරි නිවස්නය නවීකරණය කෙරේ

2016-04-08
කුරුණෑගල, වැහැර ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු මුලස්ථානයේ අභිමානවත් ඉතිහාසයක් රැගත් නිලධාරි නිවස්නය වසර 22 ක කාලයක් පුරා කලාත්මක හා ගෘහ නිර්මාණාත්මක ලෙස......

යුද හමුදා සෞඛ්‍ය සේවාව පිළිබඳව ලෝක සෞඛ්‍ය සංවිධානයේ පැසසුම්

2016-04-07
ලෝක සෞඛ්‍ය සංවිධානය, යුද හමුදා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් සහ අනෙකුත් ජ්‍යෙෂ්ඨ නිලධාරීන් එක්ව බදාදා (6) දින නාරාහේන්පිට යුද හමුදා රෝහලේ දී සෞඛ්‍ය කටයුතු සම්බන්ධ වැදගත් කාලෝචිත සාකච්ඡාවක් පවත්වනු.....

ශ්‍රී ලංකා යුද හමුදා හා පකිස්තානු කණ්ඩායම රිදී පදක්කම හිමි කර ගනි

2016-04-06
මාර්තු 31 සිට අප්‍රේල් 04 දක්වා පකිස්තානයේ මංන්ග්ලා කඳුකර ප්‍රදේශයේ පැවැත් වූ ශාරීරික යෝග්‍යතාව හා ආත්ම විශ්වාසය මැන බැලීමේ තරඟාවලියේ රිදී පදක්කම දිනා ගැනීමට.......

වන්නි ආඥාපතිතුමා වෙත ‘දේශ කීර්ති ලංකා පුත්‍ර‍ගෞරව’ නාමය

2016-04-05
වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන ආඥාපති මේජර් ජෙනරාල් බොනිෆස් පෙරේරා වෙත ‘දේශ කීර්ති ලංකා පුත්‍ර‍ගෞරව’ නාමය සිකුරාදා (1) දින අනුරාධපුරය ‘සඳහිරු සෑය’ පරිශ්‍රයේ පැවති විශේෂ උත්සවයක දී ප්‍ර‍දානය කරනු ලැබීය.

ශ්‍රී ලංකා යුද හමුදා වාර්ෂික මැරතන් ධාවන තරඟාවලිය ජ’පුර දී 51 වන වරටත්

2016-04-03
ශ්‍රී ලංකා යුද හමුදා මලල ක්‍රීඩා සංගමය විසින් වාර්ෂිකව සංවිධානය කරනු ලැබූ සියලු රෙජිමේන්තු මැරතන් ධාවන තරඟාවලිය 200 කට අධික යුද හමුදා ක්‍රිඩක ක්‍රීඩිකාවන් ගේ සහභාගීත්වයෙන් ඉරිදා (3) ශ්‍රී ජයවර්ධනපුර

ආබාධිත රණවිරුවන් වෙත ඕස්ට්‍රේලියාවේ ජාත්‍යන්තර රාජ්‍ය නොවන සංවිධානයන්හි සහාය

2016-04-02
ඕස්ට්‍රේලියාවේ ‘ලෝක ප්‍ර‍ජා සේවා සත්කාරක අත්දීමේ ව්‍යාපෘතියේ’ නියෝජිතයින් 18 දෙනෙකු සුභසාධක වැඩසටහන් රැසක් රැගෙන සිකුරාදා (1) දින දේශය වෙනුවෙන් අභීතව සටන් වැද රණක්ෂිතයට පත් වූ රණවිරුවන් නේවාසිකව....

‘තල්පතයි පන්හිඳයි’ වඩා හොඳ සබඳතාවක් සඳහා යාපනයේ දී හමුවේ

2016-03-31
පාර්ලිමේන්තු ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය හා ජනමාධ්‍ය ගරු අමාත්‍ය ගයන්ත කරුණාතිලක (පාර්ලිමේන්තු මන්ත්‍රි) මහතාගේ යෝජනාවකට අනුව එම අමාත්‍යාංශය ‘තල්පතයි පන්හිඳයි’ නමින් දියත් කළ නවතම ව්‍යාපෘතියේ......

කිළිනොච්චි අඩු ආදායම්ලාභීන් සඳහා අක්ෂි කාච පිරිනැමේ

2016-03-30
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංවිධානයෙන් සිදු කරනු ලැබූ එම බල ප්‍රදේශයෙහි දෘශ්‍යාබාධිත පුද්ගලයින් සඳහා අක්ෂි කාච බෙදාදීමේ මාසික වැඩසටහනෙහි තවත් එක් අදියරක් බදාදා (23) දින කිළිනොච්චි......

විවිධ වැඩසටහන් සමගින් ස්වේච්ඡා බලසේනාව සිය 135 වසරක ගමන්මග සමරයි

2016-03-29
දිගු ඓතිහාසික ගමන්මගකට උරුමකම් පානා ස්වේච්ඡා බලසේනාව සිය 135 වන සංවත්සරය නිමිත්තෙන් මාර්තු මස (28) වන දින සිට සතියක් පුරා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බව එහි සේනාවිධායක මේජර් ජෙනරාල් චන්න.........

දමිළ කාන්තා සෙබලියන් සහ දමිළ කාන්තාවන් සමඟ විවාහ වි සිටින සෙබලුන් වෙත නව සන්හිඳියාවේ ගම්මානයක් ඉදිවේ

2016-03-25
ආරක්ෂක අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලැබූ ‘අපි වෙනුවෙන් අපි’ නිවාස ව්‍යාපෘතියෙහි අරමුදල් හරහා දමිළ කාන්තා සෙබලියන් සහ යුද හමුදා සාමාජිකයින් සමඟ විවහා වී ඇති දමිළ කාන්තාවන් සඳහා......