උණුසුම් පුවත්
සංහිඳියාව සංකේතවත් කරමින් ප්‍රමුඛත්වය මත වැන්දඹු කාන්තාවක් සඳහා නව නිවසක්
2016-03-25
        
හොඳ හිත, සහජීවනය සහ සංහිඳියාව ඇති කරමින් ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සේවය කර මියගිය මේජර් ඒ.එච්.එම්. මරුසු නිලධාරිගේ බිරිඳ වෙත ඉඩමක් මිළදීගෙන නව නිවසක් ඉදිකරදීම සඳහා.......
        
      රණවිරුවන් සඳහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියෙහි අදියර II අලුත් අවුරුදු උදාවට පෙර නිම කිරීමට නියමිතය
2016-03-24
        
යුද හමුදාපතිතුමාගේ සංකල්පයක් මත දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරුවන්ට කෘතගුණ සැළකීමක් වශයෙන් ලබාදීම සඳහා රෙජිමේන්තු මට්ටමින් ඉදිවන නිවාස ව්‍යාපෘතියේ දෙවන අදියරෙහි ඉදිකිරීම් කටයුතු......
        
      ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් යුද හමුදාපති හමුවේ
2016-03-24
        
ඕස්ට්‍රේලියානු මහකොමසාරිස් අතිගරු බ්‍රයිස් හචිසන් මහතා, ශ්‍රී ලංකාවේ පිහිටි ඔස්ට්‍රේලියානු මහකොමසාරිස් කාර්යාලයේ ආරක්ෂක උපදේශක සමඟ බදාදා (23) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති....
        
      සෙබලුන්ගේ මැදිහත්වීමෙන් ලැව් ගින්න පැතිරීම වළක්වයි
2016-03-23
        
නුවරඑළිය හෝර්ටන්තැන්න උතුරු පෙදෙසෙහි බෝපත්තලාව ඩයගම ප්‍රදේශයේ සඳුදා (21) දින ඇති වූ ලැව් ගින්න යුද, ගුවන්, පොලිස්, වන රක්ෂණ නිලධාරීන්, සිවිල් වැසියන් සහ පරිසරවේදීන් ඇතුළු 100 කට අධික පිරිසකගේ........
        
      සෙබලුන්ගේ ආධාරයෙන් ලැව් ගින්න මැඩපවත්වයි
2016-03-23
        
යුද හමුදා නිලධාරියෙක් සහ සෙසු නිලයින් 25 දෙනෙකුගේ මැදිහත්වීමෙන් හදිසියේ ඇති වූ ගින්න මැඩපවත්වා ඇත. මහනුවර හන්තාන කඳුවැටියෙහි සඳුදා (21) දින හදිසියෙහි ඇති වූ එම ගින්න මධ්‍යම ආරක්ෂක සේනා........
        
      ඉංජිනේරු සේවා බලකාය මීරියබැද්දේ නිවාස ඉදිකිරීමෙහි නිරත වේ
2016-03-17
        
පසුගියදා කොස්ලන්ද, මාකලන්දෙණිය ප්‍රදේශයේ මීරියබැද්ද නම් ස්ථානයේ සිදු වූ නායයෑම නිසා නිවාස අහිමිවූවන්ට නව නිවාස ඉදි කිරීම රාජ්‍ය නිලධාරින් යුද හමුදාවෙන් සිදු කළ ඉල්ලීමකට අනූව සිදු කිරීම 17 වන..........
        
      විදුලිබල මණ්ඩලයට අයත් විදුලි බලාගාර සහ ග්‍රිඩ් උප පොලවල් සඳහා ත්‍රිවිධ හමුදා ආරක්ෂාව
2016-03-16
        
ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි 2016 මාර්තු මස 16 වන දින පෙරවරු 0600 පැයේ සිට විදුලිබල මණ්ඩලයට අයත් විදුලි බලාගාර සහ ග්‍රිඩ් උප පොලවල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද්ධ හමුදාවේ..............
        
      යුද හමුදා භඨකාර්ය සම්පාදන විදුහලේ පුහුණුවට පැමිණීමට නියමිත විදෙස් සිසුන් සඳහා නව පහසුකම් සහිත නේවාසිකාගාරයක්
2016-03-16
        
ත්‍රිකුණාමලය ශ්‍රී ලංකා යුද හමුදා භඨකාර්ය සම්පාදන විද්‍යාලයේ අධ්‍යාපනය ලැබීමට ඉදිරියේ දී පැමිණෙන විදේශීය ශිෂ්‍ය නිලධාරීන් සඳහා ලබාදීම පිණිස නවාතැන් පහසුකම් සහිත නව ගොඩනැගිල්ලක් විවෘත කරනු ලැබීය.
        
      දිස්ත්‍රික් ලේකම්ගේ ඉල්ලීමට අනුව යුද හමුදාපතිගේ උපදෙස් මත වැන්දඹු කාන්තාවක් සඳහා නව නිවසක්
2016-03-15
        House_3.jpg)
මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 12 වන සේනාංකය යටතේ ස්ථාපිත 122 බලසේනාවේ සෙබලුන් විසින් ඔවුන්ගේ ශ්‍රමදායකත්වයෙන් හම්බන්තොට දිස්ත්‍රික්කයේ බෙල්ලගස්වැව, හොඬවැල්පොකුණ ග්‍රාමයේ දියණියන් තිදෙනෙකු....
        
      රාජ්‍ය ගෞරව සහිතව මහානායක හිමියන්ගේ ආදාහන කටයුතු සිදුකිරීම සඳහා යුද හමුදා භට පිරිස්හි පූර්ණ සහාය
2016-03-13
        
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් මත යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (13) පස්වරුවේ පැවැත්වෙන සියම් නිකායේ අස්ගිරි පාර්ශවයේ මහා නායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී හිමියන්ගේ...
        
      