මුල් පුවත්

Clear

ශ්‍රී දළදා මාළිගාවේදී යුද හමුදා ධජයන්ට සෙත් පතයි

2016-09-29
මහනුවර දී අද දින සන්ධ්‍යාවේ පැවති දවසේ දෙවන වැඩසටහන ලෙස දළදා මාළිගා පරිශ්‍රයේ ප්‍රධාන දොරටුව අසලට රැස් වූ යුද හමුදා ධජයන් පෙරටුකරගත් නියෝජිත සියලුම නිලයින් අති පූජනීය දළදා මාළිගාවේ ඇතුළු කුටියේ දී..

67 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ආගමික වතාවත්

2016-09-29
ඉදිරියේදී සැමරීමට නියමිත 67 වන යුද හමුදා සංවත්සරයට සමගාමීව සිදු කරනු ලැබූ පළමු ආගමික වැඩසටහන ලෙස බදාදා 28 වන දින පෙරවරුවේ මහනුවර ඵෙතිහාසික දළදා මාලිගයේ දී දළදා වහන්සේ වෙත බුද්ධ පූජාව පුජා කිරීම....

යුද හමුදාපති යුද හමුදා ක්‍රීඩා කටයුතු ඉහල නැංවීමේ තම දැක්ම ඉදිරිපත් කරයි

2016-09-28
යුද හමුදා මලල ක්‍රීඩා සහ ක්‍රීඩා කමිටුවල සාමාජිකයින්ගේ කුසලතා ඇගයීමේ අරමුණින් අඟහරුවාදා (27) දින යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා පනාගොඩ පිහිටි යුද හමුදා ශාරීරික අභ්‍යාසාගාරයේ දී ..

67 වන යුද හමුදා සංවත්සර වැඩසටහන ආගමික වතාවත් සමගින් ආරම්භ වේ

2016-09-28
එළඹෙන ශ්‍රී ලංකා යුද හමුදා 67 වන සංවත්සර උත්සව මාලාව සහ යුද හමුදා දිනය (ඔක්තෝබර් 10) වෙනුවෙන් පවත්වන සමාරම්භක ආගමික උත්සවය මහනුවර දළදා මාළිගාවේ හි දී බදාදා (28) දින පැවැත්වෙන ධජයන්ට සෙත්පැතිමේ........

අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා ශුරතාවලිය - 2016 නව තරඟ වාර්තා සමඟ නිමාවේ

2016-09-27
53 වන යුද්ධ හමුදා අන්තර් රෙජිමේන්තු මළල ක්‍රීඩා තරඟාවලිය ඉරිදා (25) සන්ධ්‍යාවේ දියගම මහින්ද රාජපක්ෂ ක්‍රීඩාංගනයේ දී නිමා වූ අතර, ජයග්‍රාහකයන් වෙත කුසලාන පිරිනැමීම එහිදී සිදුවිය....

යුද හමුදාපතිතුමාගෙන් ලෝකඩ පදක්කම්ලාභීයා වෙත ත්‍යාග සහ නිල උසස් කිරීමක්

2016-09-26
රියෝ හි පැවති පැරාලිම්පික් 2016 තරඟාවලියේ හෙල්ල විසිකිරීමේ තරඟ ඉසව්වෙන් ලෝකඩ පදක්කමක් හිමි කර ගත් 3 වන ගජබා රෙජිමේන්තුවේ විශ්‍රාමික කෝප්‍රල් දිනේෂ් ප්‍රියන්ත හේරත් වහා ක්‍රියාත්මක වන පරිදි සැරයන් ....

බහු ජාතීන් නියෝජනයෙන් ‘දියකාවා යුද අභ්‍යාසය VII ’ අරිසිමලේ දී අවසන් වේ

2016-09-22
යුද හමුදාවේ මූලිකත්වයෙන් පවත්වනු ලබන නිදර්ශණ අභ්‍යාසයක් වන ‘දියකාවා යුද අභ්‍යාසය VII – 2016’ නිදර්ශක සතුරු කදවුරු වෙත බහු විධ ප්‍රහාර එල්ල කිරීමෙන් අනතුරුව අගහරුවාදා (20) උදෑසන අරිසිමලේ, යාන්ඔය.....

යුද හමුදාවේ නව කෞතුකාගාරයෙන් ත්‍රිකුණාමලය අලංකාර වේ

2016-09-20
දිවයිනේ ඉතාමත් ජනප්‍රිය සංචාරක පුරවරයක් මෙන්ම නාවික යුද ඉතිහාසයක් සහිත ත්‍රිකුණාමලයට සදුදා (19) දින යුද හමුදාව විසින් ඔරස් හිල් යුද හමුදා කෞතුකාගාරය දායාද කල අතර, 22 සේනාංක මුලස්ථානයේ පැවති උත්සවයකදි

ආකර්ෂණීය යුද හමුදා තුවක්කු සෙබළ සමිපත් ශ්‍රී පලන්සූරිය රණවිරු රියල් ස්ටාර් කිරුළ දිනා ගනී

2016-09-13
සුගතදාස ගෘහස්ථ ක්‍රිඩාංගණයේ ඉරිදා (11) රාත්‍රි යේ පැවති රණවිරු රියල් ස්ටාර් - 2016 තරගාවලියේ දි ත්‍රිවිධ හමුදා තරගකරුවන්ගේ ගායන හැකියාවන් සහ කලාත්මක දක්ෂතා සැලකිල්ලට ගෙන කෙටි පණිවුඩ ජනප්‍රියත්වයෙන්...

ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන ජනාධිපති විසින් යාපනයෙන් අරඹයි

2016-09-11
ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන එම ව්‍යාපෘතියේ නිර්මාතෘ වන අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (09) උදෑසන යාපනය මහනගර සභා ක්‍රීඩාංගනයේ දී උත්සවාකාරයෙන් ආරම්භ විය.