2023-08-04
2023-08-04
බටහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව බ්‍රහස්පතින්දා (3) දින ඌරගස්මන්හංදිය ප්‍රදේශයන්හිදි හේරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක් (දළ වටිනාකම රු: 135,000.00) සමග සිවිල් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාරදී ඇත.