Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

2023-07-10

2023-07-10

උතුර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව ඉරිදා (09) දින කොවිවයාල් ප්‍රදේශයේදී කේරල ගංජා කිලෝග්‍රෑම් 5.990 ක් (දළ වටිනාකම රු: 2,246,250.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පලෙයි පොලීසිය වෙත භාරදී ඇත.

සිංහල