Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2023-11-07

    2023-11-07

    උතුර: හමුදා භටපිරිස් සහ හලෝ ට්‍රස්ට් බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් සදුදා (6) දින වන්නේරිකුලම් බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු රන්ගන් පුද්ගලනාෂක බෝම්බ 2 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-10-31

    2023-10-31

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (30) දින තොන්ඩමනාරු සුසාන භූමියේ තීබී කේරල ගංජා කිලෝග්‍රෑම් 50ක් (දළ වටිනාකම රු: 17,500,000/=) සොයා ගෙන ඇති අතර වෙල්වෙටිතුරෙයි පොලිස් ස්ථානය විසින් විමර්ශන කටයුතු සිදුකරයි.

    සිංහල
  • 2023-10-30

    2023-10-30

    උතුර: හමුදා භටපිරිස් විසින් ඉරිදා (29) දින ඉරනපලෙයි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 81 මිමි මෝටාර් බෝම්බ 1ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-10-26

    2023-10-26

    උතුර: හමුදා භටපිරිස් සහ මැග් සංවිධාන බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් බදාදා (25) දින තල්ලඩි බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පී 4 මාක් 1 බෝම්බ 4 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-10-25

    2023-10-25

    මුලතිව් : හමුදා භටපිරිස් විසින් අගහරුවාදා (24) දින මාන්කුලම් ප්‍රදේශයේ තිබීභාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-10-24

    2023-10-24

    උතුර: හමුදා භටපිරිස් විසින් සදුදා (23) දින ඕලුමඩු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 1ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-10-22

    2023-10-22

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (21) දින එරලකුලම් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබීභාවිතයට නුසුදුසු ජොනි 99 පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-10-19

    2023-10-19

    උතුර: හමුදා භටපිරිස් සහ මැග් බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් බදාදා (18) දින තල්ලඩි බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පී 4 මාක් 1 බෝම්බ 4 ක් සහ 40 මිමි මෝටාර් බෝම්බ 1 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-10-17

    2023-10-17

    උතුර:හමුදා භටපිරිස් විසින් සදුදා (16) දින උරතිරපුරම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 1ක්, 40 මිමි ග්‍රේනේඩ් ලොන්චර් කාර්ට්‍රජ් 1ක් සහ 60 මිමි බෝම්බ 8 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-10-16

    2023-10-16

    උතුර: හමුදා භටපිරිස් සහ හලෝ ට්‍රස්ට් බිම්වෙඩි ඉවත් කිරීමේ සංවිධානය විසින් ඉරිදා (15) දින වන්නේරිකුලම් බ්ම් වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු රන්ගන් 99 පුද්ගල නාෂක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල