Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

තත්ව වාර්තා

  • 02-05-2018

    02-05-2018

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් අඟහරුවාදා (1) දින තන්තිරිමලේ ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 10 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 30-04-2018

    30-04-2018

    උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (29) දින මයිලඩි ප්‍රදේශයේ තිබී මිමි 130 මෝටාර් බෝම්බ 01 ක් සහ විලායක 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 29-04-2018

    29-04-2018

    උතුර: හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (28) දින මයිලඩි ප්‍රදේශයේ තිබී මිමි 152 කාලතුවක්කු උණ්ඩ 15 ක්, මිමි 122 මෝටාර් බෝම්බ 01 ක්, මිමි 120 මෝටාර් බෝම්බ 08 ක් සහ බෝම්බ 02 ක් සොයාගෙන තිබේ.

    නැගෙනහිර: ලද තොරතුරක් මත හමුදා භඨ පිරිස් විසින් එදිනම (28) දින කරදියකුලම් ප්‍රදේශයේ තිබී ටී-56 ගිනි අවියක් සමග එම මැගසින් 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 26-04-2018

    26-04-2018

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (25) දින කොන්ඩච්චි සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී පුපුරා නොගිය පුපුරණ ද්‍රව්‍ය 01 ක්, පුද්ගල නාශක බෝම්බ 28 ක්, මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 09-04-2018

    09-04-2018

    උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (8) දින තන්තිරිමලේ ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම කොන්ඩච්චි සහ පෙරියමඩු ප්‍රදේශවල තිබී පුද්ගල නාශක බෝම්බ 17 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 07-04-2018

    07-04-2018

    උතුර: හමුදා භට පිරිස් විසින් සිකුරාදා (6) දින කොම්බාවිල් ප්‍රදේශයේ තිබී ආර්පීජී බෝම්බ 01 ක් සහ ඉලෙක්ට්‍රික් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 05-04-2018

    05-04-2018

    උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (4) දින ෙවරවිල්කුලම් ප්‍රදේශයේ තිබී මිමි 60 මෝටාර් බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 04-04-2018

    04-04-2018

    උතුර: හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (3) දින ෙපරියපච්චිලපලයි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 30-03-2018

    30-03-2018

    උතුර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (29) දින කීරමලේ ප්‍රදේශයේ තිබී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 29-03-2018

    29-03-2018

    උතුර : භට පිරිස් විසින් බදාදා (29) දින පෙරියපච්චිලායිපලෙයි සහ කොමිබාවිල් යන ප්‍රදේශවල තිබී මිමි 40 ආර්පිජි බෝම්බ කොටස් 01, මිමි 60 මෝටාර් බෝම්බ 01, මිමි 81 මෝටාර් බෝම්බ 01, මර උගුල් 01 සහ පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල