Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

තත්ව වාර්තා

  • 2017-11-21

    2017-11-21

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (20) දින කොන්ඩච්චි සහ කෝවිල්කුන්චිකුලම් යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 41 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක්, අත්බෝම්බ 05 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-11-20

    2017-11-20

    උතුර: හමුදා භට පිරිස් විසින් ඉරිදා (19) දින පෙරියපච්චිලප්පලෙයි ප්‍රදේශයේ තිබී කාලතුවක්කු උණ්ඩ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-11-18

    2017-11-18

    උතුර: හමුදා භට පිරිස් විසින් සිකුරාදා (17) දින පෙරියපචිචිලයිපලෙයි ප්‍රදේශයේ තිබී 81 මිමි මෝටාර් බෝමිබ 09 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 15-11-2017

    15-11-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් අගහරැවාදා (14) දින කොම්බාවිල් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (14) තෙන්නමරාවාඩි යන ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 3 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2017-11-14

    2017-11-14

    උතුර: ලද තොරතුරු මත භටපිරිස් විසින් සඳුදා (13) දින නැදුන්කර්නි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර:භට පිරිස් විසින් එදිනම (13) පාලාඩිවත්ත ප්‍රදේශයේ තිබී පුද්ගල නාශක බෝම්බ 03 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 13-11-2017

    13-11-2017

    උතුර: භටපිරිස් විසින් ඉරිදා (12) දින ඥානිමඩම් සහ අරසපුරකුලම් ප්‍රදේශවල තිබී අත් බෝම්බ 2 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-11-11

    2017-11-11

    උතුර: භටපිරිස් විසින් සිකුරාදා (10) දින නාගපඩ්ඩුවාන් ප්‍රදේශයේ තිබී දේශීය නිෂ්පාදිත තුවක්කු 01 ක්, විශාල යකඩ කැබලි 09 ක්, කුඩා යකඩ කැබලි 48 ක් සහ පුපුරණ ද්‍රව්‍ය ග්‍රෑම් 4 ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (10) දින ඉරාලක්කුලම් ප්‍රදේශයේ තිබී මිමි 40 ග්‍රෙනේඩ් විදින සඳහා යොදාගන්නා බෝම්බ 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 13 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 2017-11-10

    2017-11-10

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බ්‍රහස්පතින්දා (9) දින විතවහවිල්ලුව සහ පෙරියමඩු යන ප්‍රදේශවල තිබී මිමි 81 මෝටාර් බෝම්බ 02 ක් සහ පුද්ගලනාශක බෝම්බ 26 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 07-11-2017

    07-11-2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සදුදා (6) දින තේනමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 06-11-2017

    06-11-2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් ඉරිදා (5) දින තේනමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල