Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2023-05-12

    2023-05-12

    බටහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව බ්‍රහස්පතින්දා (11) දින කිරින්දිගල ප්‍රදේශයේදී හෙරෝයින් ග්‍රෑම් 5ක් සහ මිලිග්‍රෑම් 300ක් (දළ වටිනාකම රු: 31,800.00) සමග සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ගොකරැල්ල පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-05-11

    2023-05-11

    බටහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව බදාදා (10) දින හෙට්ටිපොල සහ හොරේතුඩුව ප්‍රදේශයන්හිදි කේරල ගංජා ග්‍රෑම් 37ක් (දළ වටිනාකම රු: 16,500.00) සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 7ක් (දළ වටිනාකම රු: 52,500.00) සමග සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන හෙට්ටිපොල සහ පානදුර පොලීසිය වෙත භාරදී ඇත.

    මධ්‍යම: හමුදා භඨ පිරිස් විසින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ගේ සහ පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව බදාදා (10) දින සූරියවැව සහ තංගල්ල ප්‍රදේශයේදී කේරල ගංජා ග්‍රෑම් 100ක් (දළ වටිනාකම රු: 55,000.00) සමග සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලිස් විශේෂ කාර්යය බලකාය සහ ඇඹිලිපිටිය පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-05-10

    2023-05-10

    බටහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව අඟහරුවාදා (09) දින බෝපිටිය ප්‍රදේශයේදී කේරල ගංජා ග්‍රෑම් 500 ක් සහ මිලි ග්‍රෑම් 20 (දළ වටිනාකම රු: 195,000.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාරදී ඇත.

    බටහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන්ගේ සහාය ඇතිව අඟහරුවාදා (09) දින කවුඩාන ප්‍රදේශයේදී හේරෝයින් ග්‍රෑම් 15 ක් සහ මිලි ග්‍රෑම් 300 (දළ වටිනාකම රු: 103,275.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලිස් විශේෂ කාර්යය බලකා නිලධාරීන් වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-05-08

    2023-05-08

    නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (07) දින අරලගන්විල ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු බිම් බෝම්බ 01ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-05-03

    2023-05-03

    උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (02) දින එලුත්තුමත්තුවාල් සහ අයියකච්චි ප්‍රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු ටී 56 හිස් මැගසින් 07ක්, ටී 56 බෝල්ට් පතුරොම් 01ක් සහ 122 මිමි කාලතුවක්කු පතුරොම් 01ක් සොයාගෙන ඇත.

    නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (02) දින කන්චිකුඩිච්චුආරු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-04-27

    2023-04-27

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (26) දින ඔතියමලේ ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 02ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-04-26

    2023-04-26

    උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (25) දින ඇතාවැටුනුවැව ප්‍රදේශයේ සහ ඕලුමඩු බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01ක් සහ පුද්ගල නාශක බෝම්බ 13ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-04-25

    2023-04-25

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සදුදා (24) දින තච්චන්කුලම් සහ තේවිපුරම් ප්‍රදේශයන්හි තිබී භාවිතයට නුසුදුසු මෝටාර් බෝම්බ 01ක්, ආර්පීජී බෝම්බ 03ක් සහ වැඩිදියුණු කරන ලද පිපිරුම් උපකරණ 03ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-04-21

    2023-04-21

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (20) දින උදයාර්කට්ටු දකුණ ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 02ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-04-20

    2023-04-20

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (19) දින මාන්කුලම් බිම්වෙඩි නිසැක කරන ප්‍රදේශයේ සහ ඔතියමලේ ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 02ක් සොයාගෙන ඇත.

    සිංහල