Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ රැකවරණය

තත්ව වාර්තා

  • 2017-12 -10

    2017-12 -10

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සෙනසුරාදා (9) දින පෙරියපච්චිලාපලෙයි ප්‍රදේශයේ තිබී මිමි 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 08-12-2017

    08-12-2017

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (7) දින පෙරියපච්චිලාපලෙයි ප්‍රදේශයේ තිබී මිමි 40 වර්ගයේ ග්‍රනේඩ් විදින බෝම්බ 01 ක් සහ පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    මේ අතර, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (7) දින තෙනමාරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 15 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 07-12-2017

    07-12-2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් බදාදා (06) දින තේනමරවඩි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 03-12-2017

    03-12-2017

    උතුර: භටපිරිස් විසින් සෙනසුරාදා (2) දින කීරමලේ, නාවත්කුලම් සහ ගජබාපුර යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක්, ආර්පිජී බදෙහි කොටස් 01 ක්, බෝම්බ 02 ක් සහ පුපුරණ ද්‍රව්‍ය 05 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 30-11-2017

    30-11-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (29) දින කිලාලි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 25-11-2017

    25-11-2017

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සිකුරාදා (24) දින මුහමාලේ ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 114 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-11-24

    2017-11-24

    උතුර: හමුදා භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (23) දින කිලාලි ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 04 ක් සොයාගෙන ඇත.

    තවද, බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් මුහමාලය ප්‍රදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 43 ක් සොයාගැනීමට සමත්වී ඇත.

    සිංහල
  • 23-11-2017

    23-11-2017

    උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (22) දින පෙරියපචිචිලයිපලෙයි ප්‍රදේශයේ තිබී 60 මිමි මෝටාර් බෝමිබ 04 ක්, 81 මිමි මෝටාර් බෝමිබ 03 ක්, අත් බෝම්බ 02 ක්, ආර්පිජි බෝම්බ විලායක 01 ක් සහ එම්පිඑම්ජි ලින්ක් 25 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-11-22

    2017-11-22

    උතුර: ලද තොරතුරක් මත හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (21) දින ඉරුපලෙයි ප්‍රදේශයේ තිබී මිමී 81 මෝටාර් 04 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2017-11-21

    2017-11-21

    උතුර: බිම්බෝම්බ ඉවත්කිරීමේ කණ්ඩායම් විසින් සඳුදා (20) දින කොන්ඩච්චි සහ කෝවිල්කුන්චිකුලම් යන ප්‍රදේශයන්හි තිබී පුද්ගලනාශක බෝම්බ 41 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක්, අත්බෝම්බ 05 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල