Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2023-08-08

    2023-08-08

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සදුදා (7) දින මහවැලිතැන්න බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 72 වර්ගයේ බෝම්බ 3 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-08-07

    2023-08-07

    උතුර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව සෙනසුරාදා (5) දින ඊච්චලාවල, පාලම්පිඩ්ඩි ප්‍රදේශයේදී කේරල ගංජා ග්‍රෑම් 75ක් (දළ වටිනාකම රු: 33,750.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාරදී ඇත.

    නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් පොලොන්නරුව මත්ද්‍රව්‍ය කාර්යාංශ නිලධාරීන්ගේ සහාය ඇතිව සෙනසුරාදා (5) දින හිඟුරක්ගොඩ ප්‍රදේශයේදී ගංජා ග්‍රෑම් 150ක් (දළ වටිනාකම රු: 67,500.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් සෙනසුරාදා (5) දින මහවැලිතැන්න බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු එම් 969 බෝම්බ 4 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-08-04

    2023-08-04

    බටහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව බ්‍රහස්පතින්දා (3) දින ඌරගස්මන්හංදිය ප්‍රදේශයන්හිදි හේරෝයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 18ක් (දළ වටිනාකම රු: 135,000.00) සමග සිවිල් පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-08-03

    2023-08-03

    උතුර: හමුදා භඨ පිරිස් විසින් මන්නාරම කොට්ඨාශ අපරාධ විමර්ශණ කාර්යාංශයේ සහාය ඇතිව බදාදා (2) දින මන්නාරම ප්‍රදේශයේදී කේරල ගංජා ග්‍රෑම් 213 ක් (දළ වටිනාකම රු: 95,850.00), සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    උතුර: මන්නාරම මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි යුද්ධ හමුදා භඨපිරිස් විසින් බදාදා (2) දින නීතිවිරෝධි දුම්වැටි 2000 ක් සමග පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන මන්නාරම පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-08-02

    2023-08-02

    උතුර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව අඟහරුවාදා (1) දින වෙලන්කුලම් ප්‍රදේශයේදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 14 ක් (දළ වටිනාකම රු: 84,000.00), සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන ඉලුප්පකඩවායි පොලීසිය වෙත භාරදී ඇත.

    නැගෙනහිර: හමුදා භඨ පිරිස් විසින් පොලිස් නිලධාරීන්ගේ සහාය ඇතිව අඟහරුවාදා (1) දින මැදිරිගිරිය ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 1.100 ක් (දළ වටිනාකම රු: 495,000.00) සමග සිවිල් පුද්ගලයෙකු අත්අඩංගුවට ගෙන පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-07-28

    2023-07-28

    නැගෙනහිර: හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (27) දින අරෙයිරාලක්කුලම් බිම්වෙඩි නිසැක කිරීම් සිදුකරන ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බයක් (රන්ගන් 99) සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-07-24

    2023-07-24

    උතුර: හමුදා භටපිරිස් විසින් ලබාදුන් තොරතුරකට අනුව ඉරිදා (23) දින නදකුඩත්තනේ, මනල්කුලම් වෙරළ තීරයේ තිබී ටී 56 ගිණි අවි 02ක්, භාවිතයට නුසුදුසු ටී 56 පතුරොම් බහාළුම් 08ක්, ටී 56 පතුරොම් 750 ක් සහ අත් බෝම්බ 08ක් පොලිසීය විසින් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-07-21

    2023-07-21

    උතුර: :හමුදා භටපිරිස් විසින් බ්‍රහස්පතින්දා (20) දින පුනරීන් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු 60 මිමි මෝටාර් බෝම්බ 01ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-07-20

    2023-07-20

    මධ්‍යම: ඕමන්තේ මාර්ග බාධකයේ රාජකාරි කරමින් සිටි යුද්ධ හමුදා භඨපිරිස් විසින් අඟහරුවාදා (18) දින යාපනයේ සිට අක්කරෙයිපත්තුව දක්වා ගමන්ගත් බස් රථයක් තුල තිබි ගංජා කිලෝග්‍රෑම් 6 ක් (දළ වටිනාකම රු: 2,100,000/=) සොයා ගෙන පොලීසිය වෙත භාරදී ඇත.

    සිංහල
  • 2023-07-13

    2023-07-13

    මධ්‍යම:හමුදා භඨ පිරිස් විසින් සුරාබදු දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සහාය ඇතිව බදාදා (12) දින හම්බේගමුව ප්‍රදේශයේදී ගංජා කිලෝග්‍රෑම් 20 ක් (දළ වටිනාකම රු: 6,000,000) සමග සිවිල් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇත.

    සිංහල