Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2023-01-10

    2023-01-10

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සඳුදා (9) දින පරන්තන් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2023-01-04

    2023-01-04

    උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (3) දින උඩුප්පුකුලම් ප්‍රදේශය තුල තිබී භාවිතයට නුසුදුසු හදුනා නොගත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-12-23

    2022-12-23

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (22) දින කල්ලපඩු ප්‍රදේශය තුල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 05ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-12-22

    2022-12-22

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (21) දින තේවිපුරම් ප්‍රදේශය තුල තිබී භාවිතයට නුසුදුසු ආර්පීජී බෝම්බ 01ක්, අත් බෝම්බ 01ක් සහ මීමී 60 මෝටාර් බෝම්බ 01ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-12-21

    2022-12-21

    උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (13) දින භාරතීපුරම් ප්‍රදේශයන් තුල තිබී භාවිතයට නුසුදුසු 81 මිමි බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-12-13

    2022-12-13

    උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (13) දින කරියලනගපඩ්ඩුවාන් සහ මාන්කුලම් ප්‍රදේශයන් තුල තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 05 ක් සහ භාවිතයට නුසුදුසු මීමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-12-08

    2022-12-08

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (07) දින ඔඩ්ඩුසුඩාන් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-11-26

    2022-11-26

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සිකුරාදා (25) දින පෙරියඉද්දමඩු, ඔටියමලෙයි සහ මෙලිවානම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමී 60 මෝටාර් බෝම්බ 02 ක් සහ මිමී 81 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-11-16

    2022-11-16

    උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (15) දින අයියකච්චි, අරලගන්විල සහ නයාරු ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු මිමී 81 මෝටාර් බෝම්බ 01 ක්, අත් බෝම්බ 01 ක්, ආර්පීජී බෝම්බ 07 ක්, ක්ලේමෝ බෝම්බ 01 ක් සහ ටී-56 පතුරොම් 1000 ක් සොයාගෙන ඇත.

    මේ අතර බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (15) වන්නේරිකුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝම්බ 01 ක් සහ අත් බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2022-11-13

    2022-11-13

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සෙනසුරාදා (12) දින උමයාලපුරම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල