Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2022-10-21

    2022-10-21

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (20) දින පාලම්පාසි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-10-19

    2022-10-19

    උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (18) දින මුල්ලිවයික්කාල් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 05 ක් සොයාගෙන ඇත.

    මේ අතර බිම්බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (18) වන්නේරිකුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට පුද්ගල නාශක බෝම්බ 03 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2022-10-17

    2022-10-17

    උතුර: හමුදා භඨ පිරිස් විසින් ඉරිදා (16) දින මණ්ඩාලෙයි, ඇතාවැටුණුවැව, මුල්ලියාවලෙයි සහ තේවිපුරම් යන ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු ක්ලේමෝ බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, පුද්ගල නාශක බෝම්බ 01 ක් සහ ආර්පීජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-10-14

    2022-10-14

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (13) දින පලෙයි, පදවිය සහ වැලිඔය ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 03 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-10-12

    2022-10-12

    උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (11) දින කරපඩ්ඩමුරිප්පු ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමී 80 මෝටාර් බෝම්බ 02 ක් සහ මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-10-06

    2022-10-06

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (5) දින තුනුක්කායි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-09-29

    2022-09-29

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (28) දින පුලියන්කුලම් ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු ආර් පිජි 01ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-09-26

    2022-09-26

    උතුර: හමුදා භඨ පිරිස් විසින් සඳුදා (26) දින අයියකච්චි සහ වන්නේරිකුලම් ප්‍රදේශවල තිබී භාවිතයට නුසුදුසු අත් බෝම්බ 02 ක්, මිමී 40 බෝම්බ 02 ක් සහ මිමි 60 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-09-23

    2022-09-23

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බ්‍රහස්පතින්දා (22) දින යාපනය ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 60 වර්ගයේ මෝටාර් බෝම්බ 17ක්, මිමි 81 වර්ගයේ මෝටාර් බෝම්බ 17ක්, පුද්ගලනාශක බෝම්බය 07 ක් සහ මිමි 40 වර්ගයේ බෝම්බ 04ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2022-09-15

    2022-09-15

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (14) දින පාලම්පිඩ්ඩි සහ වන්නේරිකුලම් යන ප්‍රදේශයන් වල තිබී භාවිතයට නුසුදුසු මිමි 81 වර්ගයේ බෝම්බ 01ක්, පුද්ගලනාශක බෝම්බය 03 ක් සහ මිමි 40 වර්ගයේ බෝම්බ 01ක් සොයාගෙන ඇත.

    සිංහල