08th February 2018 16:38:56 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 22 වන සේනාංකයේ භට පිරිස් ජාඇල, පමුණුගම 306 බී සිංහ සමාජය සමඟ එක්ව සෙනසුරාදා (13) දින ත්‍රිකුණාමලය, මොල්ලිපොතාන ශ්‍රී අග්‍රබෝධි විහාර භුමියේ දී වෛද්‍ය සායනයක් පවත්වනු ලැබීය.මෙම වෛද්‍ය සායනයේ දී රෝගින් 200 ක් පරික්ෂාවට ලක් කර....
08th February 2018 16:34:50 පැය
මොණරාගල දිස්ත්‍රික්කයේ දුරස්ථ පාසල් වල ඉගෙනුම ලබන අඩු ආදායම් ලාභි පවුල්වල පිළිකා රෝගයට ගොදුරු වූ සිසුන් 181 ක් , වකුගඩු රෝගයෙන් පෙළෙන සිසුන් 218 ක් සහ තැලසීමියා රෝගයට ගොදුරු වූ සිසුන් 63 ක් ඇතුළු බෝ නොවන රෝගී තත්වයන්ගෙන් පීඩා විදින පාසල් සිසුන් 462 දෙනෙකු වෙත ඔවුන්ගේ....
08th February 2018 16:13:37 පැය
යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයේ භට පිරිස් එක්සත් රාජධානියේ හන්ස්ලෝ ශ්‍රී ලංකා ජනහඬ පදනමේ (Hounslow Sri Lankan Janahanda Foundation) සාමාජිකයන් සමඟ එක්ව අඩු ආදායම්ලාභි පවුල්වල සිසුන්ගේ .......
22nd January 2018 15:57:48 පැය
යාපනයේ ආරක්ෂක සේනා මූලස්ථානය හා මල්වතු මහා විහාරයෙහි ‘සුසරණ ලංකා’ සමාජ සංවර්ධන පදනම සමඟ එක්ව සංවිධානය කළ ජංගම අක්ෂි සායනයකින් සාමාන්‍ය වැසියන්ගේ ඇස් පරික්ෂා කොට ඇස්කණ්ණාඩි අවශ්‍ය අයවලුන්ට නොමිලේ ඇස්කණ්ණාඩි ලබාදෙන ලදි.
22nd January 2018 15:53:53 පැය
මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 59 වන සේනාංකයට අයත් 592 වන බලසේනාවේ භට පිරිස් විසින් කොළඹ 03 පිහිටි ජෝර්ජ් ගුණරත්න ඇස්කණ්ණාඩි සමාගම හා සම්බන්ධිකරණයෙන් මුලතිව් මුල්ලියාවේලි විද්‍යානන්ද විද්‍යාලයේ දී ....
22nd January 2018 15:47:26 පැය
ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වෙරුගල් ප්‍රාදේශිය සභාවට අයත් ඉච්චලන්පත්තුහි 'කිරන්කුලම' මධ්‍යම ප්‍රමාණයේ වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු අගහරුවාදා (9) උදෑසන භට පිරිස් විසින් ආරම්භ කරන ලදි. ‘සිරිසර පිවිසුම’ ව්‍යාපෘතිය යටතේ ප්‍රතිසංස්කරණය කෙරෙන අත්හැර දමන ලද කෘෂිකාර්මික වැව් 33 ක් අතුරින් ...
18th January 2018 08:20:15 පැය
නැගෙනහිර ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 23 වන සේනාංකයට අයත් 233 වන බලසේනාවේ භට පිරිස් විසින්, කොළඹ ජාතික පුස්තකාලයේ කලණ වාකිෂ්ට මහතා ගේ සහයෝගය ඇතිව ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ වැලිකන්ද සහ වාකරේ ප්‍රදේශයන්හි පුස්තකාලයන් වෙත පොත් තොගයක් පරිත්‍යාගය කරන ලදි.
18th January 2018 08:18:36 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය, කිලිනොච්චි ප්‍රදේශයේ පිහිටි අන්නායි ඉල්ලම් ළදරු පෙර පාසලේ දරුවන්ගේ අවශ්‍යතාවයන් පිළිබඳ සොයාබලා අවධානයක් යොමු කර රුපියල් ලක්ෂයක් පමණ මුදලක් වැය කරමින් පාසල් උපකරණ තොගයක් මිළදි ගෙන නව අවුරුදු උදාව නිමිත්තෙන් දරුවන් වෙත ප්රදානය කරනු ලැබීය.
18th January 2018 08:16:45 පැය
කොළඹ හේමාස් සමූහ ව්‍යාපාරයේ හේමාස් අවුට්රීච් පදනමේ අනුග්‍රහය ඇතිව වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය, වව්නියාව දිස්ත්‍රික්කයේ බෝගස්වැව සහ සැළලිහිණිගම ප්‍රදේශයේ ළමුන් 500 කට අධික පිරිසක් වෙත නව අවුරුදු දිනයේ දී පාසල් උපකරණ සහ ත්‍යාග පාර්සල් බෙදාදෙන ලදි.
11th January 2018 13:12:03 පැය
කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානයේ 57 වන සේනාංකය යටතේ ස්ථාපිත 571 වන බලසේනාවට අයත් 9 වන විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස්, අඟහරුවාදා (19) දින මලයාලපුරම් එස්.කේ වැඩිහිටි නිවාසයේ නේවාසික වැඩිහිටියන් 29 දෙනෙකු වෙත දිවා ආහාරය පිරිනැමු අතර, එහිදි නේවාසික වැඩිහිටියන් සඳහා අත්‍යාවශ්‍ය භාණ්ඩ ඇතුළු තෑගි පාර්සල් ද පිරිනමනු ලැබීය.