උණුසුම් පුවත්

වසර 34 ක කීර්තිමත් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පූර්ණ කර නුදුරේදී විශ්‍රාම දිවියට එළඹෙන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නියෝජ්‍ය සේනාවිධායක මේජර් ජෙනරල් බී.එම්.ආර්.ජේ බණ්ඩාර 2025 ජූලි මස 24 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG හමුවිය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc 2025 ජූලි මස 22 දින යුද්ධ හමුදා මූලස්ථානයේ ස්ථාපිත කළමනාකරණ හා නඩත්තු අධ්‍යක්‍ෂ මණ්ඩලයේ නිරීක්‍ෂණ සංචාරයක නිරතවිය.


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන මේජර් ජෙනරල් වයි.ඒ.බී.එම් යහම්පත් RWP RSP ndu psc 2025 ජූලි මස 20 දින කුකුලේගඟ, ලයා ලෙෂර් යුද්ධ හමුදා සුභසාධන නිවාඩු නිකේතනයේ නිල සංචාරයක නිරත වූයේය.


1 වන CISM මුයිතායි ශූරතාවලිය සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රීඩක ක්‍රීඩිකාවන් ලෝකඩ පදක්කම් 09 ක් දිනාගැනීමට...


ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන සහ ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ බලකාධිපති මේජර් ජෙනරල් ඩී.කේ.එස්.කේ...


ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ නියෝජ්‍ය මාණ්ඩලික ප්‍රධාන සහ රණවිරු ඇපරල් ඇඟලුම් ආයතනයේ කළමනාකරණ මණ්ඩලයේ සභාපති මේජර්...


රණවිරු සේවා අධිකාරිය සමඟ එ්කාබද්ධව රණවිරු සේවා සහ පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් 2025 ජූලි මස 30 දින දියතලාව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වේච්ඡා බලසේනා පුහුණු පාසල් පරිශ්‍රයේදී රණක්‍ෂිතයට පත් සහ විශ්‍රාමික යුද්ධ හමුදා සාමාජිකයන් වෙනුවෙන් වෛද්‍ය කඳවුරක් පැවැත්වීය. ඌව පළාතේ වෙසෙන යුද්ධ හමුදා ප්‍රවීණයන්ගේ සෞඛ්‍ය සේවා අවශ්‍යතා සපුරාලීමේ අරමුණින් මෙම වැඩසටහන සංවිධානය කෙරිණි.


ශ්‍රී ලංකා යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධාන කාර්යාලයේදී ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලයේ සහකාර...


තොරතුරු තාක්‍ෂණ අධ්‍යක්‍ෂ මණ්ඩලය වෙතින් සංවිධානය කරනු ලැබූ ‘Finger Swift 2025’ නව පරිගණක මෘදුකාංග...


යුද්ධ හමුදා මූලස්ථාන පරිශ්‍රයේදී ජ්‍යෙෂ්ඨ නිලධාරින් වෙනුවෙන් ‘හමුදා දිවියෙන් සිවිල් දිවියට’ යන තේමාව ඔස්සේ 2025 ජූලි මස 14 සහ 15 දෙදින තුළ පැවති වැඩමුළුවේ සහතිකපත් ප්‍රදානෝත්සවය යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්‍රිගෝ RSP ctf-ndu psc IG ගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි. මෙම වැඩමුළුව රණවිරු සේවා හා පුනරුත්ථාපන අධ්‍යක්‍ෂ මණ්ඩලයේ සම්බන්ධීකරණය මත පැවැත්විණි.