24th September 2025 ශ්රී ලංකාව සඳහා ඉන්දියාවේ පිහිටි මොන්ගෝලියානු තානාපති කාර්යාලයේ ආරක්ෂක උපදේශක කර්නල් සයාත් ඔඩ්සුරේන් 2025 සැප්තැම්බර් මස 23 දින යුද්ධ හමුදා මූලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ලසන්ත රොද්රිගෝ RSP ctf-ndu psc IG හමු විය.