ක්ලීන් ශ්‍රී ලංකා ව්‍යාපෘතිය සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය
-
542 පාබල බලසේනාව ‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට සමගාමීව ඇළ මාර්ගයක් පිරිසිදු කරයි
-
ශ්‍රී ලංකා යුද්ධ හමුදාව 2025 පෙබරවාරි මස 18 දින සහ 19 දින යන දෙදින තුළ ‘ක්ලීන් ශ්‍රී ලංකා’ පුහුණු වැඩසටහනක් පවත්වයි
-
දිවයින පුරා පාසල් ප්‍රතිසංස්කරණ වැඩසටහනට සමගාමීව 2025 පෙබරවාරි මස 20 දින ඉලුක්ඕවිට කනිෂ්ඨ විද්‍යාලය පිරිසිදු කිරීමේ වැඩසටහනක්
-
‘ක්ලීන් ශ්‍රී ලංකා’ වැඩසටහනට 15 වන ශ්‍රී ලංකා ජාතික ආරක්‍ෂක බලමුළුවේ භටපිරිස්හි සහාය
-
උදයාර්කට්ටු සහ මුල්ලිවයික්කාල් (නැ) ප්‍රදේශවල 2025 මාර්තු මස 10 දින ක්‍රියාත්මක කළ පිරිසිදු කිරීමේ සහ ප්‍රතිසංස්කරණ කිරීමේ වැඩසටහනක්
-
වෙරළ ඛාදනය වළක්වාගැනීම සඳහා යුද්ධ හමුදාවේ දායකත්වය
-
අඩු ආදායම්ලාභී පවුල්වල සිසු සිසුවියන් වෙනුවෙන් 2025 අප්‍රේල් මස 07 දින පාසල් බෑග් බෙදාදීමේ වැඩසටහනක්
-
යුද්ධ හමුදා භටපිරිස් 2025 අප්‍රේල් මස 07 දින නිල්වලා ගං ඉවුර ප්‍රතිසංස්කරණය කරයි
-
1 බලඇණිය ශ්‍රී ලංකා පාබල හමුදා භටපිරිස් විසින් ඉදිකළ නව නිවසක් 2025 අප්‍රේල් මස 02 දින ඉංගිරිය ප්‍රදේශයේ අවශ්‍යතා සහිත පවුලක් වෙනුවෙන් පරිත්‍යාග කරයි
-
‘ක්ලීන් ශ්‍රී ලංකා‘ වැඩසටහනට සමගාමීව යුද්ධ හමුදා භටපිරිස් 2025 මාර්තු මස 26 සිට 30 දින දක්වා අනුරාධපුර දුම්රිය ස්ථානය පිරිසිදු කරයි