29th May 2025 11:50:59 Hours
‘ක්ලීන් ශ්රී ලංකා’ වැඩසටහනට සමඟාමීව යුද්ධ හමුදාධිපතිතුමන්ගේ මඟපෙන්වීම මත 542 පාබල බලසේනාවේ භටපිරිස් විසින් එම ප්රදේශයේ සිවිල් වැසියන් සමඟ ඒකාබද්ධව මාතෝට්ටම් ප්රදේශයේ යෝධ වැව සම්බන්ධ වන ඇළ මාර්ගය පිරිසිදු කිරීමේ වැඩසටහනක් 2025 මැයි මස 25 දින ක්රියාත්මක කරන ලදී.