උණුසුම් පුවත්
විදේශගත ශ්‍රී ලාංකිකයෙකුගේ ජන්ම දිනය වෙනුවෙන් රෝද පුටු පරිත්‍යාග කරයි

කැනඩාවේ පදිංචි ශ්‍රී ලාංකික පවුලක් විසින් නෙත් එෆ්එම් ගුවන් විදුලි නාලිකාව සමඟ සම්බන්ධීකරණයෙන් යුතුව ඔවුන්ගේ උපන් දිනයක් වෙනුවෙන් බ්‍රහස්පතින්දා (28) දින නාරාහේන්පිට යුද හමුදා රෝහල වෙත.....
නව රේගු ආරක්ෂකයින් හට යුද හමුදා පුහුණු සහය

රේගු අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යුද හමුදාපතිතුමාගෙන් කරන ලද ඉල්ලීමකට අනුව රේගුව සඳහා බදවා ගන්නා ලද ආරක්ෂක නිලධාරීන් 97 දෙනෙකු සඳහා කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 57 වන සේනාංකයෙහි.....
එක්සත් ජනපද කෙඩෙට් නිලධාරීන් යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක

වෙස්ට් පොයින්ට් හි පිහිටි එක්සත් ජනපද යුද හමුදා ආරක්ෂක විද්‍යාපීඨයෙහි කෙඩෙට් නිලධාරීන් සහ උපදේශකයින් පිරිසක් බදාදා (27) දින යාපනය ආරක්ෂක සේනා මූලස්ථානයෙහි සංචාරයක නිරත විය.
කතරගම පූජා භූමිය අවට බැතිමතුන් විසින් බැහැර කරන ලද අපද්‍රව්‍ය ඉවත් කෙරේ

කතරගම ඇසළ උත්සවයට සහභාගී වූ බැතිමතුන් විශාල පිරිසක් පොලිතින් සහ අහිතකර ද්‍රව්‍ය පරිසරයට මුදා හැරීම හේතුවෙන් එම ප්‍රදේශය දැඩි ලෙස අපවිත්‍රව පැවති අතර, මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය.....
නීති විරෝධී ලෙස කපනු ලැබූ බුරුත දැව සහ සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට

3 වන කමාන්ඩෝ රෙජිමේන්තු සෙබලුන් මාන්කුලම් මුන්ඩුමුරිප්පු ප්‍රදේශයේ මුර සංචාරයේ යෙදෙන අවස්ථාවෙහි නීති විරෝධී ලෙස කපනු ලැබූ බුරුත කොටන් 19 ක්, දැව කපන යන්ත්‍ර 3 ක් සහ දැව ජාවාරම්.....
කිළනොච්චි සිවිල් වැසියන් සඳහා කෘතිම පාද බෙදා දේ
.jpg)
කිළිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය සහ මහනුවර පිහිටි ආබාධිත වූවන්ගේ මධ්‍යස්ථානය සමඟ එක්ව කිළිනොච්චි ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන් සඳහා කෘතිම පාද බෙදා දීමේ වැඩසටහනක් සිකුරාදා (15) දින.....
පෙරියමඩු ප්‍රදේශයෙන් නීති විරෝධීව කපන ලද බුරුත දැව තොගයක් සොයා ගනී

වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට අයත් 613 බල සේනාවෙහි 26 වන ශ්‍රී ලංකා පාබල හමුදා රෙජිමේන්තු සෙබලුන් විසින් පෙරියමඩු ප්‍රදේශයේ දැව ජාවාරම්කරුවන් විසින් කපනු ලැබූ බුරුත දැව කොටන් තුනක් සහ එක් දැව කපන....
යාපනයේ අවතැන් වූවන් සඳහා නිවාස 100 ක් ගොඩනැගීමට යුද හමුදාව භාරගනියි

රජය විසින් ගෙන යනු ලබන යාපනය අර්ධද්වීපයේ අවතැන් වූවන් සඳහා නිවාස ඉදිකරදීමේ ව්‍යාපෘතියට සමගාමිව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය ද දින 45 ක් තුල දී නව නිවාස 100 ක් ඉදිකිරීමේ අභියෝගය භාරගෙන ඇත.
ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු ‘ඇසළ’ කලාපය ඇතුගල්පුර දී විවෘත වේ

ශ්‍රී ලංකා වෙඩි තබන්නන් IMSSU ලෝක ශුරතාව - 2016 ජයග්‍රහණයෙන් අනතුරුව මව්බිමට පැමිණෙයි
