උණුසුම් පුවත්
රණක්ෂිතයට පත් වූ විරුවන්ගේ සෞන්දර්යාත්මක කුසලතා ‘රණ හඩ’ තුලින් එළි දක්වයි
2016-07-20

යුද හමුදාපතිතුමාගේ ආශිර්වාදයෙන්, දේශය වෙනුවෙන් අභීතව සටන් වැද රණක්ෂිතයට පත් වූ විරුවන්ගේ කායික සහ මානසික සෞඛ්‍ය මෙන්ම සෞන්දර්යාත්මක කුසලතා වර්ධනය කිරීමේ අදිටනින් සංවිධානය කරනු ලැබූ ‘රණ හඩ’.....
ආඥාපතිගේ මුලිකත්වයෙන් අත්හැරදමා තිබූ ට්‍රැක්ටර් රථ අලුත්වැඩියා කරයි
2016-07-19

මුලතිව් ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් පී.යූ.එස් විතානගේ මගපෙන්වීම යටතේ ශ්‍රී ලංකා විදුලි හා යන්ත්‍රික ඉංජිනේරු බලකා භට පිරිස් විසින් එම ආරක්ෂක සේනා මූලස්ථානයේ දී පාවිච්චියට නුසුදුසු තත්වයේ පවතින..
සප්ත කන්‍යා කදුවැටිය ගවේෂණයේදී අතුරුදහන් වූ සංචාරකයින් පස් දෙනෙකු 19 වන ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බලමුළු සෙබලුන් විසින් පැය 14 කට පසු සොයා ගනී
2016-07-18

නෝර්ට්න් බ්‍රිජ් ප්‍රදේශයේ පිහිටි සප්ත කන්‍යා කදුවැටිය ගවේෂණය සඳහා ගිය ප්‍රංශ ජාතිකයින් දෙදෙනකු සහ සංචාරකයින් තිදෙනෙකු ඉරිදා (16) දින සන්ධ්‍යාවේ අතුරුදහන්වී ඇති බවට හදිසි දුරකතන අංශයෙන් ලද තොරතුරක්...
එයාර් මාර්ෂල් අජිත් එස් බොස්ලේ යුද හමුදාපති හමුවේ
2016-07-16

මෙරටට පැමිණි ඉන්දීය ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික මූලස්ථානයේ සභාපතිවරයාගේ මාණ්ඩලික කාරක සභාවේ සහ ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික නියෝජ්‍ය ප්‍රධානි තනතුරේ කාර්ය නියුක්ත ඒකාබද්ධ ආරක්ෂක මාණ්ඩලික ( න්‍යාය, සංවිධානය...
හසලක ගාමිණී විරුවාගේ 25 වන සංවත්සරය හසලක සහ අලිමංකඩ දී
2016-07-15
.jpg)
අලිමංකඩ හමුදා කඳවුරේදී ත්‍රස්තවාදීන්ගෙන් තම මිතුරු හමුදා සෙබලුන්ගේ ජීවිතය බේරා ගැනීම සඳහා ස්වේච්ඡාවෙන් සිය ජීවිතය පූජා කළ 6 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් ගාමිණී කුලරත්න නොහොත්.....
මුලතිව් සෙබලුන්ගේ සංවිධානයෙන් එම ප්‍රදේශයේ සිවිල් වැසියන් සඳහා නොමිලේ කෘතිම පාද ලබා දේ
2016-07-13

මුලතිව් ආරක්ෂක සේනා මූලස්ථානය විසින් කොළඹ රෝටරි සමාජයේ දායකත්වය ඇතිව මුලතිව් ප්‍රදේශයේ ආබාධිත සිවිල් වැසියන් සඳහා කෘතිම පාද බෙදාදීමේ වැඩසටහනක් සංවිධානය කළ අතර, එහිදි ලබාදෙන ලද......
ඇල්ල ප්‍රදේශයේ ඇති වූ තවත් ගින්නක් 112 බලසේනා භටපිරිස් මැඩපවත්වයි
2016-07-13

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 112 බලසේනා භට පිරිස් විසින් සඳුදා (11) දින බණ්ඩාරවෙල ඇල්ල ප්‍රදේශයේ ඇති වූ හදිසි ගින්න මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි. 112 වන සේනාංකයේ.....
ඉරූ පළු දැව තොගයක් සන්නාර් ප්‍රදේශයෙන් අත්අඩංගුවට
2016-07-11
.jpg)
වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයේ 24 වන විජයබාහු පාබල රෙජිමේන්තු භට පිරිස් විසින් වන්නි සහ මඩු ප්‍රදේශයන්හි රක්ෂිත වනාන්තර තුළ සිදුවන වන විනාශය සහ නීති විරෝධී ගස් කැපීම් සම්බන්ධයෙන් අවධානයෙන් සිටීමේ.....
SPORTEX - 2016 ප්‍රදර්ශනය සඳහා යුද හමුදාවත් එක්වේ
2016-07-09

ශ්‍රී ලංකාවේ පළමු හා විශාලතම ක්‍රීඩා ප්‍රදර්ශනය වන ජූලි මස 9 සහ 10 යන දිනයන්හි බණ්ඩාරනායක අනුස්මරන ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී පැවැත්වෙන SPORTEX - 2016 ප්‍රදර්ශනය සඳහාගගගග
‘සුරකිමු සොඳුරු පවුල’ යනුවෙන් යුද හමුදා සාමාජිකයින් දැනුවත් කෙරේ
2016-07-09

යුද හමුදා සේවා වනිතා ඒකකයේ සම්බන්ධිකරණයෙන් පරිවාස හා ළමා රක්ෂණ සේවා දෙපාර්තමේන්තුවේ මෙහෙයවීමෙන් ‘සුරකිමු සොඳුරු පවුල’ තේමාව යටතේ දිවයින පූරා දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවක්.....