උණුසුම් පුවත්

Clear

නීති විරෝධී ලෙස කපන ලද බුරුත ලී තොගයක් සොයාගනී

2016-06-14
නීති විරෝධී ලෙස දැව ජාවාරම්කරුවන් විසින් වන රක්ෂිතයන්හි සිදු කරනු ලබන දැව ජාවාරම් මර්ධනය සදහා යුද හමුදා සාමාජිකයන් විසින් රජයට සහයෝගය ලබා දෙනු ලබයි. ඒ අනුව වන්නි ආරක්ෂක සේනා මූලස්ථාන.....

කොස්ගම පතුරම් ගබඩාව පිපිරීමෙන් අලාභහානී වූ නිවාස 118 ක අළුත්වැඩියා කටයුතු නිම කරයි

2016-06-14
කොස්ගම පතුරම් ගබඩාව පිපිරීමෙන් අලාභහානී වූ නිවාස 118 ක අළුත්වැඩියා කටයුතු ඊයේ (12) වන විට නිම කිරීමට යුද හමුදාව සමත් විය. යුද හමුදාධිපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ උපදෙස් පරිදි ......

යුද හමුදා ඉංජිනේරුවන් විසින් පුපුරාගිය සහ පුපුරානොගිය පතරොම් සුන්බුන් පිළිබඳව පාසල් සිසුන් දැනුවත් කරයි

2016-06-14
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ සහ ඉංජිනේරු බලසේනාවේ බලසේනාධිපති බ්‍රිගේඩියර් එස්.ජේ.එම්.ඒ.ආර්. සෙනෙවිරත්නගේ මඟපෙන්වීම මත යුද හමුදා ඉංජිනේරු භට පිරිස් විසින් පුපුරාගිය......

විපතටපත් සියලු සිසුන් සඳහා යුද හමුදාව අභ්‍යාස පොත් සහ පාසල් නිලඇඳුම් බෙදා දේ

2016-06-13
පසුගියදා සාලාව කොස්ගම කදවුරේ ඇති වූ තත්වය හේතුවෙන් පීඩාවට පත් වූ පාසැල් ළමුන් 1349 දෙනෙකු සඳහා අභ්‍යාස පොත් සහ නිළ ඇදුම් බෙදා දීමේ සංකේතාත්මක උත්සවයක් ශ්‍රී ලංකා යුද හමුදාව විසින් (13) උදෑසන .....

කොස්ගම පතරොම් ගබඩාව පිපිරිමෙන් අලාභහානි වූ නිවාස 51 ක සම්පූර්ණ අලුත්වැඩියා කටයුතු යුද හමුදා ඉංජිනේරුවන් විසින් සිදුකරයි

2016-06-12
කොස්ගම පතරොම් ගබඩාව පිපිරිමෙන් අලාභහානි වූ නිවාස 51 ක අලුත්වැඩියා කටයුතු අද (11) දින වන විට නිමකිරීමට යුද හමුදාව සමත් විය. මීට අමතරව ග්‍රාම නිලධාරී හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල සහයෝගය ලබාගනිමින් ......

ජාතික ලේඛනාරක්ෂක දේපාර්තමේන්තු විසින් ලේඛන සංරක්ෂණය පිළිබඳව යුද හමුදා භට පිරිස් දැනුවත් කරයි

2016-06-11
ජාතික ලේඛනාරක්ෂක දෙපාර්තමේන්තුවෙහි ජාත්‍යන්තර ලේඛනාරක්ෂක දිනයට සමගාමිව සිකුරාදා (10) දින කොළඹ 07 පිහිටි එම දෙපාර්තමේන්තු ශ්‍ර‍වනාගාරයේදී යුද හමුදා භට පිරිස් සඳහා පවත්වනු ලැබූ ලේඛනාරක්ෂක නීතිය......

සුන්බුන් ඉවත් කිරීම කටයුතු සහ වෛද්‍ය සායනයක් රණවිරු ගම්මානයේ දී

2016-06-09
යුද හමුදාපතිතුමාගේ මඟපෙන්වීම යටතේ යුද හමුදා පුනරුත්ථාපන අධ්යයක්ෂ මණ්ඩලය විසින් සාලාව පතරොම් ගබඩාව පිපිරීමෙන් පිඩාවට පත් සාලාව රණවිරු ගම්මානයේ වැසියන් වෙනුවෙන් බදාදා (08) දින හදිසි වෛද්ය් සායනයක් .....

යුද හමුදා කාන්තා සෙබලියන් සහ පුනරුත්තාපනය වූ එල්ටීටීඊ කාන්තා සාමාජිකයින් අතර හමුවක්

2016-06-08
පුනරුත්තාපනය කිරීමෙන් පසු යාපන ප්‍රදේශයේ වෙසෙන හිටපු එල්ටීටීඊ කාන්තාවන්ගේ සමාජ වර්ධනය සහ ආර්ථිකය දියුණු කිරීමේ අදිටනින් 7 වන ශ්‍රී ලංකා යුද හමුදා කාන්තා බලකාය විසින් සංවිධානය කරනු ලැබූ සමාජ ආරථික.....

ත්‍රිවිධ හමුදා නිනොනො භට පිරිස් නීත්‍යානුකුලව සේවයෙන් අස්කිරීම

2016-06-08
රාජ්‍ය ආරක්ෂක අමාත්යාංනශය විසින් දීර්ඝ කාලීනව ත්‍රිවිධ හමුදාව තුළ නිවාඩු නොමැතිව නොපැමිණි සිටින අයවලුන් සේවයෙන් නීත්යානකූලව ඉවත් කිරීම සඳහා ජුනි මස 13 සිට ජුලි මස 13 වන දින දක්වා .....

හයිලෙවල් පාර නැවත විවෘතවේ

2016-06-08
පසුගිය ඉරිදා (5) දින සිට වසා තිබූ හයිලෙවෙල් මාර්ගයේ කලුඅග්ගල - අවිස්සාවේල්ල අතර වාහන ගමනාගමනය මීට සුලු මොහොතකට පෙර නැවත ආරම්භ කරන ලදි. පොලීසිය සහ යුද්ධ හමුදා භඨ පිරිස් විසින් පදිකයන්ගේ සහ......