විශිෂ්ඨ යුද හමුදා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනා වෙත නිල උසස්විම්

1st March 2017

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන බලලත් නිලධාරී - II සික්කුගේ ප්‍රසන්න, යුද හමුදාපතිතුමා විසින් බලලත් නිලධාරී - I තනතුරට උසස් කරන ලදි. පසුගිය දා දකුණු අප්‍රිකාව සමඟ පැවති ක්‍රිකට් තරඟාවලියේ දී ඔහු විසින් සුවිශේෂි දක්ෂතාවයන් දක්වමින් මව්බිමට සහ යුද හමුදාවට කීර්තියක් ගෙන එනු ලැබීය.

එමෙන්ම, ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ලබන සැරයන් අසේල ගුණරත්න යුද හමුදාපතිතුමා විසින් බලලත් නිලධාරී - II තනතුරට උසස් කරන ලද අතර, ඔහු පසුගිය දා ඕස්ට්‍රේලියාවේ පැවති විස්සයි 20 ක්‍රිකට් තරඟාවලියේ දී ඉතා විශිෂ්ඨ දක්ෂතා දක්වන ලදි.

|