ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුහුණු පොත පිටුව (Facebook Page) ඩිෆෙන්ඩර්ස් ඔෆ් ද නේෂන් (‘Defenders of the Nation’) නමින්
14th September 2017
ශ්‍රී ලංකා යුද්ධ හමුදා මුහුණු පොත (Facebook) පිටුව ඩිෆෙන්ඩර්ස් ඔෆ් ද නේෂන් (‘Defenders of the Nation’) නමින් දැනට සයිබර් අවකාශය වෙත ඇතුලත් කර ඇති අතර මෙම පිටුව වෙත පිවිසීමෙන් යුද්ධ හමුදාවට අදාල නවතම පුවත් හා යාවත්කාලීන තොරතුරු පාඨකයින්ට පරිශීලනය කල හැක.
|