උණුසුම් පුවත්

Clear

‘දියවැඩියා පාගමන’ සඳහා 22 වන සේනාංකයේ භට පිරිස් දායක වේ

2018-02-21

ශ්‍රී ලංකා දියවැඩියා සංගමය සහ 306 සිංහ සමාජය එක්ව දියවැඩියා රෝගයෙන් ජනතාව වළක්වා ගැනීම සැබැඳිව දැනුවත් කිරිමේ පාගමනක් පසුගිය දා පැවැත් වූ අතර, ඒ සඳහා 5 (ස්වේච්ඡා) ශ්‍රී ලංකා යුද්ධ හමුදා කාන්තා බලකායේ සහ 221 බලසේනා මූලස්ථානයේ ..........


දියතලාවේ දී ගින්නක් සමග බස්රථයේ ඇති වූ පිපිරීමෙන් 19 දෙනෙක් තුවාල ලබති

2018-02-21

අද පෙරවරු 5.45 ට පමණ යාපනයේ සිට දියතලාව දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක ගින්නක් සමඟ ඇති වූ හදිසි පිපිරිමක් දියතලාව, කහගොල්ල ප්‍රදේශයේ දී සිදු වී ඇති අතර එමඟින් බස් රථය තුල සිටි මඟින් 19 දෙනෙකුට තුවාල සිදු වී ඇත.


අපේක්‍ෂා රෝහලේ ඉල්ලීමකට අනුව වාට්ටු අලුත්වැඩියා කරයි

2018-02-21

මහරගම අපේක්‍ෂා රෝහලේ වෛද්‍ය බලධාරීන්ගේ ඉල්ලීමකට අනුව ශ්‍රී ලංකා පාබල හමුදා සාමාජිකයින් එම රෝහලේ වාට්ටු අංක 3 සහ 4 හි අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා සිය සහයෝගය ලබාදෙන ලදී.


භට පිරිස් විසින් මොණරාගල ප්‍රදේශයේ ඇති වූ ගින්න මැඩපවත්වයි

2018-02-20

මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 12 වන සේනාංකයට අයත් 9 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 5 වන ගැමුණු හේවා බලකායේ 80 කට වැඩි භට පිරිසක් එක්ව සඳුදා (19) දින මොණරාගල, වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වරුණගම ප්‍රදේශයේ ඇති වූ ලැව්ගින්න මැඩපැවැත්වීමට සමත්විය.


ලෙබනන් සාම සාධක රාජකාරින් සඳහා තවත් කණ්ඩායමක් දිවයිනෙන් පිටත්ව යයි

2018-02-19

ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදා 12 වන සාම සාධක ආරක්ෂක කණ්ඩායමේ දෙවන කණ්ඩයත් සඳුදා (19) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ. යුද්ධ හමුදා සාමාජිකයින් 150 දෙනෙකුගෙන් සමන්විත ලෙබනන් රාජ්‍යයේ'එක්සත් ජාතින්ගේ සාම සාධක........


යුද්ධ හමුදාධිපතිතුමන් කුකුලේගඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලේ සංචාරයක

2018-02-18

යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක, සෙනසුරාදා (17) දින පැවැති රෙජිමේන්තු සැරයන් මේජර්වරුන්ගේ වැඩමුළුවේ සමාප්ති උත්සවයෙන් අනතුරුව කුකුලේගඟ ශ්‍රී ලංකා යුද්ධ හමුදා සාමසාධක මෙහෙයුම් පුහුණු පාසලෙහි ද සංචාරයක නිරත විය.


ලෙබනන් සාම සාධක රාජකාරින් සඳහා පළමු කණ්ඩායම දිවයිනෙන් පිටත්ව යයි

2018-02-18

ශ්‍රී ලංකා යුද්ධ හමුදා 12 වන සාම සාධක ආරක්ෂක කණ්ඩායම ලෙබනන් රාජ්‍යයේ එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරින් සඳහා ඉරිදා (18) උදෑසන දිවයිනෙන් පිටත්ව ගියහ.


රග්බි පුහුණු වැඩමුළුවෙන් කිලිනොච්චි ප්‍රදේශයේ සිසුන්ට නව මංපෙත් විවර වෙයි

2018-02-17

ක්‍රීඩාව වෙනුවෙන් දක්වනු ලබන ජාතික මෙහෙවරක් ලෙස කිලිනොච්චි ආරක්‍ෂක සේනා මුලස්ථානය විසින් කිලිනොච්චි ප්‍රදේශයේ පාසල් රග්බි ක්‍රීඩකයින් සහ යුද්ධ හමුදා සමාජිකයින් වෙත රග්බී ක්‍රීඩාවේ ප්‍රවිණයන්ගේ සහාය ඇතිව දින 02 ක රග්බි පුහුණු වැඩමුළුවක් කිලිනොච්චි මධ්‍ය මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදි පවත්වන ලදී.


යාපනය ප්‍රදේශයේ අභාවප්‍රාප්ත මාණ්ඩලික සැරයන් තුරෙයිරත්නම් වෙත හමුදා ගෞරව

2018-02-10

වසර 22 ක නොකැළැල් යුද්ධ හමුදා සේවා කාලයක් සම්පුර්ණ කර විශ්‍රාම ගිය ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මාණ්ඩලික සැරයන් තුරෙයිරත්නම්, බදාදා (07) දින සන්ධ්‍යාවේ යාපනය, වල්ලලෙයි, පොදු සුසාන භූමියේ දී ඥාතී හිතමිත්‍රාදීන්, ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ කර්නල් සේනාවිධායක ඇතුලු හමුදා සාමාජිකයින්.....


නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක උපදේශක යුද්ධ හමුදාධිපතිතුමා හමුවේ

2018-02-08

ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියානු මහ කොමසාරිස් කාර්යාලයේ නව ආරක්ෂක උපදේශක ගෲප් කපිතන් සීන් අන්වින් (Group Captain Sean Unwin) බ්‍රහස්පතින්දා (8) දින යුද්ධ හමුදා මුලස්ථානයේදී යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක හමුවිය. එහිදි, නව ඕස්ට්‍රේලියානු ආරක්ෂක....