උණුසුම් පුවත්
ලෙබනන් සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු භට පිරිස් සුදානම්

එක්සත් ජාතින්ගේ සාමසාධක ආරක්ෂක රාජකාරින් සඳහා ලෙබනන් රාජ්‍යය බලා පිටත්වීමට නියමිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 12 වන සාම සාධක ආරක්ෂක කණ්ඩායමේ විසිරයාමේ පෙළපාලිය බදාදා දින (07) අඹේපුස්ස, ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තු මධ්‍යස්ථානයේදි පැවැත්විණි. ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ.....
යුද්ධ හමුදාධිපතිතුමන් අපවත්වීවදාල බෙල්ලන්විල විමලරතන මහනාහිමිගේ දේහයට අවසන් ගෞරව දක්වයි

යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක අද (5) දින පස්වරුවේදි බෙල්ලන්විල රජ මහා විහාරයට පැමිණ අපවත්වීවදාල ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කුලපති මහාචාර්ය පුජ්‍ය බෙල්ලන්විල විමලරතන නායක......
නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස සඳුදා (05) දින යුද්ධ හමුදා මුලස්ථානයේ සිය කාර්යාලයේදී රාජකාරි අරඹන ලදී. ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායේ මේජර් ජෙනරාල් ජගත් ගුණවර්ධන නව යුධෝපකරණ මාස්ටර් ජෙනරාල් ලෙස සඳුදා (05) දින යුද්ධ හමුදා මුලස්ථානයේ සිය කාර්යාලයේදී......
52 වන සේනාංක භට පිරිස් විසින් යාපනය රෝහලේ රෝගීන්ට ලේ පරිත්‍යාග කරයි

70 වන නිදහස් දිනයට සමඟාමීව යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 52 වන සේනාංකයේ භට පිරිස් විසින් යාපනය ශීක්ෂණ රෝහලේහෙි ප්‍රතිකාර ලබන රෝගීන් සඳහා ලේ පරිත්‍යාග කිරීමේ වැඩසටහනක් සෙනසුරාදා (03) දින පවත්වනු ලැබීය.52 වන සේනාංකයේ සේනාංකාධිපති මේජර් ජෙනරාල් අරුණ වන්නිආරච්චි ගේ අදහසකට අනුව....
70 වන ජාතික නිදහස් දිනය අභිමානවත් අයුරින් සැමරේ

ශ්‍රී ලංකා මාතාව සාමය හා සෞභාග්‍යය සපිරි ‘එකම ජාතියක්’ තේමා කරගනිමින් සිය 70 වන ජාතික නිදහස් දින සැමරුම් උළෙල ගාලුමුවදොර පිටියේ දී ඉරිදා (04) දින අභිමානයෙන් සහ ගෞරවයෙන් යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ නායකත්වයෙන් යුතු නිලධාරින් 160 ක් සහ සෙසුනිලයින් 3638 දෙනෙකුගෙන් සමන්විත වර්ණවත්...
යුද්ධ හමුදා සෞන්දර්ය නිපුණතා විදේශ රටවල ප්‍රසංශාවට ලක්වේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදා තූර්යවාදක හා රංග කලා අධ්‍යක්ෂ මණ්ඩලයේ (DABDAP) සාමාජිකයින්ගේ සෞන්දර්යාත්මක, සංගීතමය සහ ගායන කුසලතා, යුද්ධ හමුදා ඉතිහාසයේ වැදගත් නව පරිච්ඡේදයක් සනිටුහන් කරන බව විදේශ රටවල් වෙතින් ඔවුන්ගේ ඉදිරිපත් කිරිම් සඳහා ලැබෙන ආරාධනාවන් සංඛ්‍යාවෙන් පැහැදිලිවේ.
‘මහා කරුණා’ දානපතීන් වන්නි ප්‍රදේශයේ සියගණනක් භික්ෂුවහනසේ උදෙසා දානමය පිංකමක් සිදුකොට පාසල් සිසුන් සඳහා ද පාසල් උපකරණ බෙදාදේ

වන්නි ප්‍රදේශයේ බෞද්ධ භික්ෂුන්වහන්සේලා සහ තෝරාගත් පාසල් සිසුන් 385 දෙනෙකු වෙනුවෙන් වන්නි ආරක්ෂක සේනා මුලස්ථානයේ සම්බන්ධිකරණයෙන් ලෝක තරුණ බෞද්ධ සංගමය සහ මැලේසියාවේ මහා කරුණා බෞද්ධ සංගමය මගින් ජනවාරි.....
“අපිට දෙමළ ජනතාවගෙන් 100% ආසන්න සහායක් තිබෙනවා” යුද්ධ හමුදාධිපති සම්මුඛ සාකච්ඡාවකදී ‘වෙනස’ සඟරාවට පවසයි

දෙමළ ජනතාවගෙන් 100% කට ආසන්න පමණ පිරිසක් වර්තමානයේ යුද්ධ හමුදා සාමාජිකයින් සමග සුහදව සම්බන්ධතා පවත්වා ගෙන යන බව ‘වෙනස’ සඟරාව (දෙසැම්බර් 15 - ජනවාරි 15) සමඟ පැවති...
කෙප්පපිලව් නැවත පදිංචි කරන ලද ජනතාවට යුද්ධ හමුදා භට පිරිස් වෙතින් පානීය පිරිසිදු ජල සැපයුම් පද්ධති 02 ක්

ගැටුම් පැවති කාලසීමාවේදී ආරක්ෂක කටයුතු සඳහා යුද්ධ හමුදාව විසින් භාවිතා කරනු ලැබූ මුලතිව් කෙප්පපිලව් ප්‍රදේශයේ ඉඩම් අක්කර 133.4 ක ප්‍රමාණයක් මෑතකදී නීත්‍යානුකූල අයිතිකරුවන් සොයා ......
යාපනය ආරක්ෂක සේනා මුලස්ථානය විසින් අඩු ආදායම් ලාභි පාසල් සිසුන් 2350 ක් සඳහා පාසල් උපකරණ බෙදා දේ

යාපනය ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් දර්ශණ හෙට්ටිආරච්චිගේ මූලිකත්වයෙන් මැලේසියාවේ මහා කරුණා බෞද්ධපදනම විසින් යාපනය ප්‍රදේශයේ අඩු ආදායම් ලාභි පාසල් දරුවන් 2350 දෙනෙකු.......