උණුසුම් පුවත්

Clear

අතිගරු ජනාධිපති තුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත් එමෙන්ම කපිතන් නිලයේ නිලධාරින් 34 දෙනෙකු මේජර් නිලයටත් උසස් කෙරේ

2018-06-30

සන්නද්ධ හමුදා සේනාධිනායක අතිගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමන් විසින් ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 5 දෙනෙකු මේජර් ජෙනරාල් නිලයටත්, කපිතන්.....


බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත සියළු කඳවුරුවල භට පිරිස් රුක් රෝපණය සඳහා උද්යෝගිමත් ලෙස දායක විය

2018-06-12

ලෝක පරිසර දිනයට සහ ජාතික පරිසර සතියට සමගාමීව, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත බටහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය, කටුකැලියාව බළඇණි පුහුණු පාසල, පනාගොඩ යුද්ධ හමුදා මූලික රෝහල, අභිමන්සල - 2 සහ 3, රණවිරු ඇපරල් - අලවූව, ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදා රෙජිමේන්තුව, ශ්‍රී ලංකා යුද්ධ හමුදා පොදු සේවා බලකා රෙජිමේන්තුව.....


එක්සත් ජනපද ශාන්තිකර කලාපීය පාබල හමුදා සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනයේ දී ‘සැරයන් යනු හමුදාවයි’ උපහැරණය සිහිපත් කරමින් නව පරිච්ඡේදයක් එක් කරයි

2018-06-12

යුද්ධ හමුදා සැරයන් මේජර් මෑතකදි පැවැති ඇමරිකා එක්සත් ජනපදයේ හවායි, හොනෝළුලු (Honolulu, Hawaii, USA) හී එක්සත් ජනපද ශාන්තිකර කලාපීය පාබල හමුදා සම්මන්ත්‍රණය සහ ප්‍රදර්ශනය - 2018 සඳහා සහභාගිවී පැමිණි අතර යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක විසින් සමකාලීන යුද .....


ගෝල්ඩ් කෝස්ට් හිදී ලෝකඩ පදක්කම දිනාගත් යුද්ධ හමුදා සමාජිකයා උණුසුම් අයුරින් පිළිගනී

2018-06-05

ඕස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කෝස්ට් හිදී පසුගියදා නිමාවට පත්වු 2018 පොදු රාජ්‍ය මණ්ඩලීය ක්‍රීඩා උළෙලේදී බොක්සිං ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කමක් හිමිකරගත් සැරයන් ඉෂාන් බණ්ඩාර පිළිගැනීමේ උත්සවයක් පනාගොඩ, ඉංජිනේරු සේවා බලකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී එම භට පිරිස් විසින් සංවිධානය කරන ලදී. 16 වන ඉංජිනේරු සේවා බලකායේ අණදෙන නිලධාරිතුමා ඇතුළු අනෙකුත් නිලධාරින්, සෙසුනිලයින් සහ ආරාධිතයින් රැසක් මෙම පිළිගැනිමේ උත්සවය ....


59 වන සේනාංකයේ භට පිරිස් මුහුදුබඩපත්තු සිවිල් වැසියන් සමඟ ක්‍රිකට් ක්‍රීඩා කරයි

2018-05-31

මූලතිව් දිස්ත්‍රික් අන්තර් සමාජ විස්සයි විස්ස ක්‍රිකට් තරඟාවලිය - 2018, අවසන් තරඟ සෙනසුරාදා (03) දින මූලතිව් මහජන ක්‍රීඩාංගනයේ දී පැවැත්විණි. මෙම තරඟාවලිය ජාතින් අතර සහජිවනය සහ සංහිඳයාව ඇතිකරලීමේ අරමුණින් යුතුව 59 වන සේනාංකයේ සේනාංකාධිපති බ්‍රිගේඩියර් රුවන් වනිගසුරිය ගේ උපදෙස් මත 593 වන බලසේනාවේ බලසේනාධිපති කර්නල් ඒ.එච්.එල්.ජි. අමරපාල ගේ සහයෝගය ඇතිව සංවිධානය කරනු ලැබීය.


බංගලාදේශයේ අන්තර් ක්‍රියාකාරි හමුව සඳහා සහභාගි වූ ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් මහත් හරසරින් පිළිගනියි

2018-05-29

බංගලාදේශයේ සංචාරයේ නියුතු පස්දෙනෙකුගෙන් සමන්විත ශ්‍රී ලංකා යුද්ධ හමුදා රෙජිමේන්තු සැරයන් මේජර්වරුන් ඔවුන්ගේ යුද්ධ හමුදා දිවියේ ප්‍රථම වරට බංගලාදේශ යුද්ධ හමුදා සාමාජිකයින්....


භට පිරිස් විසින් අවතැන් වු ජනතාව සඳහා ප්‍රවාහන පහසුකම් සලසාදේ

2018-05-26

පවතින වැසි සහිත අයහපත් කාලගුණික තත්වය හේතුවෙන් මහවැව ප්‍රදේශය මුළුමනින්ම ජලයෙන් යටවී ඇති අතර අද (26) දින 16 වන ගජබා රෙජිමේන්තුවේ භට පිරිස් විසින් පීඩාවට පත් වු ප්‍රදේශවාසීන් හට මහවැව මංසන්ධියේ සිට මාදම්පේ, තනිවැල්ල ‍දේවාලය වෙත ප්‍රවාහන පහසුකම් සලසා දෙන ලදී.


නයිජිරියා යුද්ධ හමුදාව තුල කාන්තා බලකායක් ස්ථාපනය කිරීම සඳහා ශ්‍රී ලංකාවේ සහය අපේක්‍ෂා කරයි

2018-05-22

නයිජිරියා යුද්ධ හමුදාව තුල කාන්තා බලකායක් ස්ථාපනය කිරීමට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ උපදෙස් හා සහයෝගය ලබාගැනීම සඳහා නයිජිරියා හමුදා නිලධාරින් 05 දෙනෙකුගෙන් සමන්විත දුත පිරිසක් මේ දිනවල ශ්‍රී ලංකාවේ සංචාරයක නිරතව ඇත. මෙම නියෝජිත පිරිස, විදේශගතව සිටින යුද්ධ හමුදාධිපති වෙනුවට....


යුද්ධ හමුදා භට පිරිස් 1000 කට අධික පිරිසක් හදිසි ආපදා තත්ත්වයන්ට මුහුණදීම සඳහා සුදානමින්

2018-05-22

අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇදහැලෙන ධාරාණිපාත වර්ෂාපතනය හේතුවෙන් ගාල්ල, කළුතර, මාතර, රත්නපුර සහ පුත්තලම යන දිස්ත්‍රික්කයන්හි ඇතිවී ඇති ගංවතුර තත්ත්වයෙන් පීඩාවට පත් ජනතාව මුදාගැනීමේ සහ ගලවාගැනීමේ මෙහෙයුම්වල අඟහරුවාදා (22) දින වනවිට යුද්ධ හමුදා සාමාජිකයින්....


දිවයින පුරා යුද්ධ හමුදා භට පිරිස් රට වෙනුවෙන් දිවිපිදු විරෝධාර රණවිරුවන් සිහිපත් කරමින්, ඔවුනට ගෞරව පිරිනමයි

2018-05-20

ජාතික රණවිරු දිනයට සමගාමීව මැයි මස 19 වන දින, බත්තරමුල්ල රණවිරු ස්මාරකය අභියස දී ප්‍රධාන රණවිරු සැමරුම් උත්සවය පැවැති අතර, ජනාධිපති ලේකම් කාර්යාලයේ දී ත්‍රිවිධ හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් 50 දෙනෙකු වෙත පදක්කම් පිරිනැමීම සහ කැලණිය රජ මහා විහරස්ථානයේ දී ‘ආලෝක පූජාවක්’ ද පැවැත්විණි....