උණුසුම් පුවත්

Clear

‘රට රකින ජාතිය’ භට පිරිස්හි මූලිකත්වයෙන් පොළොන්නරුව ‘මීවතුපුර’ සහ ‘චිරන’ වැව් පිරිසිදු කිරීමේ හා ප්‍රතිසංස්කරණය කිරීමේ කටයුතු අරඹයි

2018-04-08

පොළොන්නරුව දිස්ත්‍රික් වැසියන්ගේ ඉල්ලීමකට ප්‍රතිචාරයක් ලෙස දිස්ත්‍රික්කයේ වාරිකර්මාන්තයට ඉවහල් වන ‘මීවතුපුර’ සහ ‘චිරන’ වැව් පිරිසිදු කිරීමේ හා අළුත්වැඩියා කිරීමේ කටයුතු....


නැගෙනහිර පළාතේ පළමු කාන්තා පොලිස් නිලධාරීනියගේ අවමංගල්‍ය උත්සවයට යුද්ධ හමුදාවේ සහාය

2018-04-03

හදිසියේ අභාවප්‍රාප්ත වූ උප පොලිස් පරීක්ෂකවරියක (Sub Inspector) ලෙස සේවය කළ නැගෙනහිර පළාතේ පළමු කාන්තා පොලිස් කොස්තාපල් (Woman Police Constable) කිරුබරානි යෝගරාජා මහත්මියගේ (කාන්තා පොලිස් කොස්තාපල් 1891) අවමංගල්‍ය.....


යුද්ධ හමුදා භට පිරිස් මහනුවර ප්‍රදේශයේ පිරිසිදු කිරීමේ ව්‍යාපෘතින්හි තවදුරටත්

2018-04-02

මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 11 වන සේනාංකයට අයත් යුද්ධ හමුදා සාමාජිකයින් 150 කට අධික පිරිසක්, මහනුවර ප්‍රදේශයේ පසුගියදා ඇතිවූ කලහකාරී සිදුවීමෙන් විනාශයට පත්වූ දේපල හා සුන්බුන් ඉවත් කිරීමේ වැඩසටහන් .....


ත්‍රිවිධ හමුදා සාමාජිකයින් දහස් ගණනක් ඉදිරියේ ‘Jaffna Got Talents’ ගායන හා නර්ථන තරඟාවලිය සාර්ථකව නිමාවට

2018-03-31

යාපනය අර්ධද්වීපයේ සේවයේ නියුතු ත්‍රිවිධ හමුදා සාමාජිකයින්ගේ සැඟවුණු දක්ෂතාවයන් ඔප්නංවමින් පවත්වනු ලැබු ‘Jaffna Got Talents’ ගායන හා නර්ථන තරඟාවලියේ අවසන් මහා තරඟය බ්‍රහස්පතින්දා (29) දින සන්ධ්‍යාවේ ත්‍රිවිධ හමුදා සාමාජිකයින් 6000 .....


ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යායතනයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය අවසන් වේ

2018-03-31

ශ්‍රී ලංකා හමුදා වෛද්‍ය විද්‍යායතනයේ දෙවන වාර්ෂික අධ්‍යයන සැසිය ඉරිදා (25) දින කොළඹ, සිනමන් ග්‍රෑන්ඩ් හෝටලයේ දී සාර්ථකව අවසන් විය. ‘හමුදා වෛද්‍ය විද්‍යාව සමකාලීන වෛද්‍ය විද්‍යාවට වින්‍යානුකූල ප්‍රවේශයක්’ (Military Medicine, a disciplined approach to contemporary medicine) මෙම වසරේ තේමාව විය.


යුද්ධ හමුදා නව මාණ්ඩලික ප්‍රධානි පත් කෙරේ

2018-03-27

හිටපු මාණ්ඩලික ප්‍රධානි මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර විශ්‍රාම යාමෙන් අනතුරුව ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 52 වැනි මාණ්ඩලික ප්‍රධානි වශයෙන් මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු පත්කරන ලද බැව් යුද සේවා ලේකම් කාර්යාලය විසින් අඟහරුවාදා (27) දින නිවේදනය කර ඇත. මේජර් ජෙනරාල් දම්පත් ප්‍රනාන්දු යුද්ධ හමුදාවේ දෙවන ඉහලම තනතුර වන මාණ්ඩලික ප්‍රධානි ධුරය සඳහා පත්විමට ප්‍රථම....


ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීගේ දුක් ගැනවිලි නැවත අවධානයට

2018-03-26

අද පෙරවරුවේ කොළඹ කොටුවේ දී තමන් හට හමුදා පරිපාලන කටයුතු තුල දී අසාධාරණයක් සිදු වූ බව පවසමින් විරෝධතාවයක් පැවැත් වූ හිටපු ජ්‍යෙෂ්ඨ කොමිෂන් නොලත් නිලධාරීගේ දුක්ගැනවිලි නැවත පරික්ෂා කර එහි යම් ප්‍රමාදයක් ඇත්නම් නැවත සලකා බැලීමට කටයුතු කරන බව ශ්‍රී ලංකා යුද්ධ හමුදාව ප්‍රකාශ කරයි.


ජාත්‍යයන්තර ක්‍රිකට් කණ්ඩායම් හා තරඟ වැදිමට යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම මැලේසියාවට

2018-03-26

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍රිකට් කණ්ඩායම, මැලේසියා ක්‍රිකට් සංගමයේ ආරාධනයෙන් මාර්තු මස 25 සිට අප්‍රේල් මස 5 දක්වා පැවැත්වෙන ක්‍රිකට් තරඟාවලියක් සඳහා ඉරිදා (25) දිවයිනෙන් පිටත්ව යන ලදි. යුද්ධ හමුදා කණ්ඩායම නියෝජනය කරන ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ සාමාජිකයන් වන .....


මහනුවර නගරයේ ආරක්ෂාවට යොදවා තිබු යුද්ධ හමුදා භට පිරිස් ප්‍රමාණය අඩු කලද තවදුරටත් පොලිසිය සමඟ යුද්ධ හමුදා භට පිරිස් මුර සංචාරයේ

2018-03-21

ජනතාවගේ අවශ්‍යතාවයන් වෙනුවෙන් ගතහැකි සෑම පියවරක්ම ගන්නා බවට යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක වූ පොරෝන්දුවකට අනුව මීට දින කිහිපයකට ප්‍රථම, මහනුවර දිස්ත්‍රික්කයේ ඇති වූ කලහාකාරි තත්ත්වය හේතුවෙන් ප්‍රදේශයේ ආරක්ෂාව සඳහා යුද්ධ හමුදා භට පිරිස් ස්ථානගත.....


24 වන සේනාංකයේ භට පිරිස් ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව පෙරියනිල්වානි නිවාස සංකීර්ණය ප්‍රතිසංස්කරණය කරයි

2018-03-18

නැගෙනහිර ආරක්‍ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාපිත 24 වන සේනාංකයට අයත් 23 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ සහ 3 වන (ස්වේච්ඡා) විජයබාහු පාබල රෙජිමේන්තුවේ භට පිරිස් අම්පාර ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ එක්ව, අම්පාර දිස්ත්‍රික්කයේ කල්මුණේ ප්‍රදේශයේ 2018 මාර්තු මස 01 වන දින ........