උණුසුම් පුවත්

Clear

මියගිය ඉන්දීය සාම සාධක භට පිරිස් අනුස්මරණය කරමින් යාපනයේදි පුෂ්පෝපහාර

2018-01-29

ජනවාරි මස 26 දිනට යෙදි තිබු ඉන්දීය ජනරජ දිනයට සමඟාමිව ශ්‍රී ලංකාවේදී දිවිපිදු ඉන්දීය සාම සාධක හමුදාවේ භට පිරිස් අනුස්මරණය කිරිමේ උත්සවයක් පසුගිය සිකුරාදා (26) දින යාපනය, පලාලි ඉන්දියන් සාම සාධක හමුදා රණවිරු ස්මාරකය අභියසදී පැවැත්විය.


යුද්ධ හමුදාව අවමානයට පත්කරනා කටයුතුවලින් වලකින ලෙස සියළු පාර්ශවයන්ගෙන් යුද්ධ හමුදාව ඉල්ලා සිටී

2018-01-26

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ යහපත් ප්‍රතිරූපය කෙලෙසා දැමීමට සහ විශේෂයෙන්ම යුද්ධ හමුදා සාමාජිකයින්ගේ චිත්ත ධෛර්යය පහත හෙලමින් ඔවුන් නොමඟ යැවීමටත් ද්වේශසහගතව සිය පටු අරමුණු සඳහා සැඟවූ න්‍යාය පත්‍රවලට අනුකූලව සමහර පිරිස් කටයුතු කරමින් සිටිනා බව යුද්ධ හමුදාවට නිරීක්ෂණය වී ඇත.


පානිය ජල ළිං පිරිසිදු කිරීමට මුලතිව් භට පිරිස්හි සහාය

2018-01-26

මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් බ්‍රහස්පතින්දා (25) දින කෙප්පපිලව් ප්‍රදේශයේ සිවිල් වැසියන් වෙත නිදහස් කරන ලද අක්කර 133.4 ක භූමි භාගයේ පිහිටි දිර්ඝ කාලයක් පරිහරණයට නොගත් ජල ළිං පිරිසිදු කොට ප්‍රදේශවාසින්ට පානිය ජලය ලබාගැනීම පිණිස ප්‍රජා සත්කාරක වැඩසටහනක් ක්‍රියාත්මක කරන ලදී.


මධ්‍යම භට පිරිස් ලැව් ගිනි මැඩපවත්වයි

2018-01-26

11 වන සේනාංකයේ 111 වන ‍බල සේනා ප්‍රදේශයට අයත් මහනුවර සහ 12 වන සේනාංක බල ප්‍රදේශයට අයත් මොණරාගල ප්‍රදේශයේ ඇතිවු කැලෑ ගිනිගැනීම් 02 ක් මධ්‍යම ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ සේවයේ නියුතු භට පිරිස් විසින් යුහුසුළුව ක්‍රියාත්මක වී මැඩපැවැත්වීමට කටයුතු කරන ලදි. මධ්‍යම ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් රුක්මාල් ඩයස් ගේ උපදෙස් පරිදි.....


සිංගප්පුරු අග්‍රාමාත්‍යතුමා වෙත ශ්‍රී ලංකා කාලතුවක්කු හමුදාවේ උත්තමාචාරය

2018-01-23

අතිගරු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මැතිතුමන් විසින් දිවයිනට පැමිණ සිටින සිංගප්පුරු අග්‍රාමාත්‍ය ලී සියෙන් ලුන්ග් මහතා (Mr Lee Hsien Loong) නිල රාජ්‍ය තාන්ත්‍රික වශයෙන් පිළිගැනිම අඟහරුවාදා (23) දින ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී පැවති අතර, ශ්‍රී ලංකා යුද්ධ හමුදාව වෙතින් සිංගප්පුරු අග්‍රාමාත්‍ය තුමන් වෙත වර්ණවත් වු යුද්ධ හමුදා සම්මාන පෙළපාලියක් සහ හමුදා උත්තමාචාරයක් පිරිනමන ලදී.


දිවයිනෙන් පිටත්ව යන නේපාල යුද්ධ හමුදා ප්‍රධානීට, යුද්ධ හමුදාධිපතිතුමන්ගේ සුභ පැතුම්

2018-01-22

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් දිවයිනේ සංචාරයක නිරත නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) ඇතුළු හමුදා සහ සිවිල් නියෝජිතයින් දහදෙනෙකුගෙන් සමන්විත දුත පිරිස ඉරිදා (21) .....


යුද්ධ හමුදා ගෞරව ආචාර මධ්‍යයේ යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් විශ්‍රාම දිවියට

2018-01-19

වසර 69 ක ඉතිහාසයකට උරුමකම් ඇති ශ්‍රී ලංකා යුද්ධ හමුදාව, සම්ප්‍රදායිකව දිස්වෙන පිළිවෙතින් තරමක් බැහැරවෙමින් සිකුරාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේ රෙජිමේන්තු සැරයන් මේජර් තනතුරේ වසර 3 .....


නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානි අතිගරු ජනාධිපතිතුමා හමුවේ

2018-01-19

ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක ගේ ආරාධනයෙන් දිවයිනේ සංචාරයක නිරත නේපාල යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී ජෙනරාල් රජේන්ද්‍ර චෙත්‍රි (General Rajendra Chhetri) සිකුරාදා (19) දින උදෑසන ජනාධිපති......


ගම්පහ දිස්ත්‍රික්කයේ සහන මෙහෙයුම්වල භට පිරිස් තවදුරටත්

2018-01-15

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය ප්‍රාදේශීය ලේකම් කාර්යාල බලප්‍රදේශයේ, ග්‍රාම නිලධාරි වසම් 20 කට වැඩි ප්‍රදේශයක් පුරා පසුගියදා ඇතිවූ හදිසි තද සුළි සුළං තත්ත්වය හේතුවෙන්, එම ආපදා තත්ත්වය.....


තෛපොංගල් දින බැතිමතුන් 700 කට වැඩි පිරිසකට යුද්ධ හමුදාවෙන් දන්සැලක්

2018-01-14

හින්දු තෛපොංගල් දිනය (අස්වැනු මංගල්‍යය) නිමිත්තෙන් මුලතිව් ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ ස්ථාපිත 64 වන සේනාංක භට පිරිස් ඔඩ්ඩුසුඩාන් ශිවම් කෝවිල් භුමිය ශ්‍රමදාන ව්‍යාපාරයක් මගින් පිරිසිදු ....