උණුසුම් පුවත්

Clear

යුද්ධ හමුදා භට පිරිස් ආපදා සහන කටයුතුවල

2018-01-13

සිකුරාදා (12) දින සන්ධ්‍යාවේ දී බස්නාහිර පළාතේ හදිසි තද සුළි සුළං හේතුවෙන් ඇතිවු ආපදා තත්වය මැඩ පැවැත්වීම සඳහා බටහිර ආරක්ෂක සේනා මුලස්ථාන භඨ පිරිස් යුහුසුළුව ක්‍රියාත්මක වී අවශ්‍ය සහන.....


ආයුර්වේද වෛද්‍යවරුන් වෙනුවෙන් යුද්ධ හමුදාව පැවැත්වු නායකත්ව පුහුණු පාඨමාලාව අවසන්

2018-01-12

ආයුර්වේද දෙපාර්තුමේන්තුවේ නව ආයුර්වේද වෛද්‍යවරුන් 643 දෙනෙකු වෙනුවෙන්.....


‘වන රෝපා’ ජාතික මෙහෙවර සඳහා 66 වන සේනාංක භට පිරිස් දායකවේ

2018-01-12

අතිගරු ජනාධිපතිතුමාගේ හරිත ගම්මාන සංකල්පයට අනුගත වෙමින් ජාතික මට්ටමින් ක්‍රියාත්මක වන ‘වන රෝපා’ වගා ව්‍යාපෘතියට සහයෝගයක් වෙමින් යුද්ධ හමුදාව විසින් ක්‍රියාත්මක කරනු ලබන ‘රණවිරු හරිත අරණ’ වැඩසටහනේ තවත් එක් ව්‍යාපෘතියක් ලෙස පුනරීන් හි පිහිටි 66 වන සේනාංක මුලස්ථානය විසින් නලන්කට්ටි සිට පරන්තන් දක්වා වු (බි 357) ....


මාරාන්තික රිය අනතුරක් සිදුකර පලායමින් සිටි රියදුරු සහ මෝටර් රථය සොයාගැනිම සඳහා යුද්ධ හමුදා සෙබළා පොලීසියට සහය වේ

2018-01-12

බේස්ලයින් පාර මවුන්ට් මේරි මංසන්ධිය අසල මාරාන්තික රිය අනතුරක් සිදුකොට පලායමින් සිටි රියදුරෙකු සහ එම මෝටර් රථය සොයාගැනීම සඳහා පසුගියදා යුද්ධ හමුදා සෙබළෙකු විසින් ස්වේච්ඡාවෙන් ලබාදුන් දායකත්වය ඉහලින් අගයමින් දෙමටගොඩ පොලීසියේ.....


පකිස්තානු හමුදා භට කාර්යසම්පාදන විද්‍යාලයීය සේනාවිධායක යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී හමුවේ

2018-01-11

යුද්ධ හමුදා මූලස්ථානයේ දී යුද්ධ හමුදාධිපති නියෝජනය කරමින් යුද්ධ හමුදා මාණ්ඩලික ප්‍රධානී මේජර් ජෙනරාල් අමල් කරුණාසේකර සඳුදා (08) දින උදෑසන පකිස්තානු යුද්ධ හමුදා භට කාර්යසම්පාදන විද්‍යාලයීය සේනාවිධායක බ්‍රිගේඩියර් කාෂිෆ් සzෆාර් ඇතුළු......


මාලි දේශයේ එක්සත් ජාතින්ගේ සාමසාධක රාජකාරින් සඳහා තවත් හමුදා කණ්ඩායමක් දිවයිනෙන් පිටත්වේ

2018-01-09

මාලි දේශයේ සාම සාධක රාජකාරින් සඳහා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් සංග්‍රාමික රථ ආරක්ෂක භට කණ්ඩයක් (Combat Convoy Company) මාලි දේශයේ එක්සත් ජාතින්ගේ බහුවිධ ඒකාබද්ධ ස්ථායිභාවය ඇති කිරීමේ මෙහෙයුම් මූලස්ථානය හෙවත් මිනුස්මා.....


පකිස්තානු හමුදා දුත පිරිස ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට කාර්යසම්පාදන විද්‍යාලයේ සේනාවිධායක හමුවේ

2018-01-09

පකිස්තානු යුද්ධ හමුදා භට කාර්යසම්පාදන විද්‍යාලයීය සේනාවිධායක බ්‍රිගේඩියර් කාෂිෆ් සzෆාර් ප්‍රමුඛ පකිස්තානු යුද්ධ හමුදා දුත පිරිස, සඳුදා (08) දින ත්‍රිකුණාමලයේ පිහිටි ශ්‍රී ලංකා යුද්ධ හමුදා භට කාර්ය සම්පාදන විද්‍යාලයේ දී එහි සේනාවිධායක බ්‍රිගේඩියර් දීපාල් වන්නිආරච්චි හමුවිය.


57 වන සේනාංකය ‘යළි අපි නැගිටිමු - අටුකොටු පුරවමු’ ජාතික ආහාර නිෂ්පාදන වැඩපිළිවෙල කිලිනොච්චි ප්‍රදේශයේ ප්‍රවර්ධනය කරයි

2018-01-08

කාබනික පොහොර යොදා ගනිමින් එළවළු සහ කෘෂිකාර්මික බෝග වගා කිරීම පිළිබඳව උනන්දුවක් දක්වමින්, කිලිනොච්චි ආරක්ෂක සේනා මූලස්ථානය යටතේ ස්ථාන ගත සියලුම සේනාංක, බලසේනා සහ යුද්ධ හමුදා ආයතනයන්හි සේවයේ නියුතු......


ජාතිය ගොඩනැගීමේ වැඩපිළිවලට යුද්ධ හමුදාවේ නන්විධ සහාය

2018-01-07

යුද්ධ හමුදාවෙන් 1/3 ජාතිය ගොඩනැගීමේ කාර්යභාරයේහිලා ක්‍රියාකල යුතුය යන යුද්ධ හමුදාධිපතිතුමන්ගේ දැක්මට අනුව යමින් දේශයේ වඩාත්ම ඉල්ලුමක් ඇති කීර්තිමත් සේවාදායකයා වන ශ්‍රී ලංකා යුද්ධ හමුදා ක්‍ෂේත්‍ර ඉංජිනේරු බලකාය, ශ්‍රී ලාංකීය නන්විධ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමේ ව්‍යාපෘතීන්...


පකිස්තානු හමුදා භඨ කාර්යසම්පාදන විද්‍යාලයීය සේනාවිධායක මෙරට සංචාරයක

2018-01-06

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ ආරාධනයෙන්, පකිස්තානු යුද්ධ හමුදා භඨ කාර්ය සම්පාදන විද්‍යාලයීය සේනාවිධායක බ්‍රිගේඩියර් කාෂිෆ් සzෆාර්, එම හමුදා ජ්‍යෙෂ්ඨ නිලධාරින් කිහිපදෙනෙකුද සමඟින් දින හයක සංචාරයක් සඳහා සෙනසුරාදා (06) දින සන්ධ්‍යාවේ දිවයිනට පැමිණියහ. මෙරටට පැමිණි පකිස්තානු යුද්ධ හමුදා නියෝජිත පිරිස, කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලේදී ශ්‍රී ලංකා යුද්ධ හමුදාව නියෝජනය කරමින් කර්නල් රංජන් ජයසේකර විසින් උණුසුම් අයුරින් පිළිගනු ලැබීය.