කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තියේ වත්මන් තත්ත්වය පිළිබඳ යුද්ධ හමුදාධිපතිපතිතුමන් මාධ්‍ය වෙත අදහස් දක්වයි
11th November 2020
කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා අද (11) දින උදෑසන මාධ්‍ය වෙත අදහස් දක්වමින් කොවිඩ්-19 වෛරසයේ වත්මන් තත්ත්වය, සෞඛ්‍යාරක්‍ෂක ක්‍රමවේදයන් අනුගමනය කිරීම සහ නව ආසාදිතයින් වාර්තාවීම පිළිබඳ මහජනතාව දැනුවත් කළේය.
යුද්ධ හමුදාධිපතිතුමන් මාධ්‍ය වෙත දැක්වූ අදහස් පහතින් දැක්වේ: |