උණුසුම් පුවත්
පෙර තිබූ ආරක්‍ෂක සේනා මූලස්ථානය - කිලිනොච්චි පරිශ්‍රයේ ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකා මූලස්ථානය ස්ථාපිත වේ

ජාතියේ උන්නතිය උදෙසා ශ්‍රී ලාංකික ජාතිය අසීරු අවස්ථාවන්ට මුහුණපාන අවස්ථාවලදි සහ ත්‍රස්තවාදීන්ට එරෙහිව හදිසි මෙහෙයුම් ක්‍රියාත්මක කිරීමේ හැකියාව සහිත කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත ශ්‍රී ලංකා යුද්ධ හමුදා 1 වන බලකායේ සමාරම්භය අද (17) දින පස්වරුවේ යුද්ධ හමුදා සම්ප්‍රදායානුකූලව පැවති උත්සවයේදී සනිටුහන් විය.
ඉන්දිය යුද්ධ හමුදා ප්‍රධානි දින පහක සංචාරයක් සඳහා දිවයිනට

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාගේ ආරාධනයකට අනුව ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානී ජෙනරල් මනෝජ් මුකුන්ද් නාරාවන (General Manoj Mukund Naravane) පීවීඑස්එම්, ඒවීඑස්එම්, එස්එම්, වීඑස්එම්, ඒඩීසී දින පහක නිල සංචාරයක් සඳහා අඟහරුවාදා (12) ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ද්විපාර්ශ්වික සබඳතා ප්‍රවර්ධනය කිරිමේ අරමුණින් පැවැත්වෙන, ‘මිත්‍ර ශක්ති’ යුද පුුහුණු අභ්‍යාසය අම්පාර සටන් පුහුණු පාසලේදී ආරම්භ කෙරේ.

ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර යුද්ධ හමුදා සම්බන්ධතා තවදුරටත් ශක්තිමත් කිරීමේ අරමුණින් පැවැත්වීමට සැලසුම් කර ඇති 8 වන මිත්‍ර ශක්ති...
8 වන මිත්‍ර ශක්ති යුද අභ්‍යාසයට සහභාගීවීම සඳහා ඉන්දියානු භට කණ්ඩායම දිවයිනට

යුද්ධ හමුදා සම්බන්ධතා වඩාත් ශක්තිමත් කිරිමේ අරමුණින් ඉන්දීය යුද්ධ හමුදාව සහ ශ්‍රී ලංකා යුද්ධ හමුදාව අතර පැවැත්වීමට නියමිත 8 වන මිත්‍ර ශක්ති යුද පුහුණු අභ්‍යාසයට සහභාගී වීම සඳහා ඉන්දියානු යුද්ධ හමුදා සමාජිකයින් 120 ක් ඉකුත් සෙනසුරාදා...
72 වන යුද්ධ හමුදා සංවත්සරයට සමගාමීව විශේෂ ‘හින්දු’ ආශිර්වාද පූජාවක්

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ අභිමානවත් 72 වන සංවත්සර දිනයට (ඔක්තෝබර් 10) සමගාමීව හින්දු භක්තිකයන් අතර වඩාත් ගෞරවයට පාත්‍රවූ සහ පිළිගත් ආශීර්වාදයක් ලෙස සැලකෙන ‘අභිෂේකම්’ විශේෂ ආශිර්වාද පූජාවක් කොළඹ 06 මයුරපති ශ්‍රී බද්‍රකාලි අම්මාන්...
ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ නව සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් සේන වඩුගේ රාජකරි අරඹයි

ශ්‍රී ලංකා යුද්ධ හමුදා ස්වෙච්ඡා බලසේනාවේ 46 වන සේනාවිධායක ලෙස මේජර් ජෙනරල් සේන වඩුගේ පසුගිය බ්‍රහස්පතින්දා (9) දින කොස්ගම පිහිටි එම බලසේනා මූලස්ථාන පරිශ්‍රයේ දී ආගමික වතාවත් මධ්‍යයේ හමුදා සම්ප්‍රදායානුකූලව රාජකාරි කටයුතු භාරගත්තේය.
පැරාලිම්පික් පදක්කම්ලාභීන් රතු පලස් මතින් දිවයිනට

ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේදී රන් පදක්කමක් දිනාගත් ගජබා රෙජිමේන්තුවේ බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු ඇතුලු ක්‍රීඩකයින් කණ්ඩායම ඉකුත් අඟහරුවාදා (7) දින සනධ්‍යාවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලින් ශ්‍රී ලංකාවට පැමිණි අතර, මැති ඇමතිවරුන්..
'දියකාවා යුද අභ්‍යාසය XI – 2021’ මින්නේරියේ දී නිල වශයෙන් ඇරඹේ

ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ තවත් එක් පුහුණු වැඩසටහනක් ලෙස 11 වන වරටත් සංවිධානය කරනු ලබන ‘දියකාවා යුද අභ්‍යාසය අදියර XI – 2021’ (ඒකාබද්ධ ක්ෂේත්‍ර යුද අභ්‍යාසය) විදේශීය හමුදා නිලධාරින්ගේ සහභාගීත්වයෙන් මින්නේරිය පාබල පුහුණු මධ්‍යස්ථානයේ පිහිටි මෙහෙයුම් මූලස්ථානයේදී සිකුරාදා (03) දින නිල වශයෙන් ආරම්භ කෙරිණි.
පැරාලිම්පික් පදක්කම් දිනු විරුවන්ට මහා සංඝරත්නයේ සහ ජපානයේ ශ්‍රී ලංකා තානාපතිගේ උණුසුම් සුභපැතුම්

ටෝකියෝ පැරාලිම්පික් තරඟාවලියේදී රන් පදක්කමක් දිනාගත් ගජබා රෙජිමේන්තුවේ බළලත් නිලධාරි 1 දිනේෂ් ප්‍රියන්ත හේරත් සහ ලෝකඩ පදක්කමක් දිනාගත් ශ්‍රී ලංකා පොලිස් හේවා බලකායේ කෝප්‍රල් දුලාන් කොඩිතුවක්කු වෙත සුබපැතුම් පිරිනැමීමේ උත්සවයක් ජපානයේ ශ්‍රී ලංකා තානාපති සංජිව ගුණසේකර මහතාගේ....
යුද්ධ හමුදාධිපතිතුමන්ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා මුලස්ථානය - බටහිර භටපිරිස් රුධිර පරිත්‍යාග වැඩසටහනක

ජාතික තැලිසීමියා මධ්‍යස්ථානය විසින් ප්‍රධාන රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ගේ ජිවිත බේරාගැනීම සඳහා ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගෙන් කරන ලද ඉල්ලීමකට අනුව අඟහරුවාදා (31) දින පනාගොඩ ශ්‍රී බෝධීරාජාරාමයේදී...