උණුසුම් පුවත්
M2C පාඨමාලාවේ තෙවන අදියර සාර්ථකව නිමාවේ

M2C හමුදාවන් සඳහා වූ ආයතනික ව්‍යවසායකත්ව පාඨමාලාවේ තෙවන අදියර ත්‍රිවිධ හමුදාවේ සේවයේ නිරත සහ විශ්‍රාමික මේජර් ජෙනරල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, බ්‍රිගේඩියර් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, රියර් අද්මිරාල් නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින්, කොමදෝරු නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් සහ එයාර් කොමදෝරු නිලයේ ජ්‍යෙෂ්ඨ නිලධාරින් 22 දෙනෙකුගේ...
යුද්ධ හමුදා මුලස්ථානයේ නව මුළුතැන්ගෙය විවෘත කෙරේ

14 වන ඉංජිනේරු සේවා බලකා කඳවුර ආසන්නයේ ස්ථාපිත කළ යුද්ධ හමුදා මූලස්ථානයේ නව මුළුතැන්ගෙය අද (09) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ සුරතින් විවෘත කෙරිණි. මූලස්ථාන බලඇණියේ අණදෙන නිලධාරි බ්‍රිගේඩියර් ඉන්දික පෙරේරා ගේ ආරාධනාවකට අනුව මෙම අවස්ථාවට සපැමිණි ආරක්‍ෂක මාණ්ඩලික...
අයහපත් කාලගුණික තත්ත්වයෙන් පීඩාවට පත් දිවයින පුරා වෙසෙන ජනතාවට යුද්ධ හමුදා භටපිරිස් සහන සලසයි

ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා ගේ උපදෙස් මත ආරක්‍ෂක සේනා ආඥාපතිවරුන් හා සේනාංකාධිපතිවරුන් ගේ අධික්‍ෂණය යටතේ යුද්ධ හමුදා භටපිරිස් පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ ඇඳහැළෙන ධාරාණීපාත වර්ෂාපතනය හමුවේ පීඩාවට...
දොඹේමඩ පස් කන්දට යටවු නිවැසියන් 8 වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ භටපිරිස් විසින් මුදාගනී

පවතින අයහපත් කාලගුණික තත්ත්වයත් සමඟ අද (09) දින අලුයම 04.30 ට පමණ රඹුක්කන, දොඹේමඩ ප්‍රදේශයේ නිවසක් මතට කඩාවැටුණු පස් කන්දකට යට වූ එකම පවුලේ සාමාජිකයින් සිවුදෙනෙකු...
යාපනයේ භටපිරිස් නිෂ්පාදනය කළ කාබනික පොහොර ටොන් 50 ක් යාපනයේ ගොවීන් අතර බෙදාදෙයි

අතිගරු ජනාධිපතතුමන්ගේ ‘සෞභාග්‍යයේ දැක්ම’ ප්‍රතිපත්ති ප්‍රකාශයට සමගාමීව දියත් කරනු ලබන යුද්ධ හමුදාවේ කාබනික පොහොර නිෂ්පාදන ක්‍රියාවලිය තවදුරටත් ශක්තිමත් කරමින් ආරක්‍ෂක සේනා මුලස්ථානය - යාපනය විසින් නිෂ්පාදනය කළ කාබනික...
කොරියානු ජනරජයේ හිටපු ශ්‍රී ලංකා තානාපති පිළිකා හඳුනාගැනීමේ යන්ත්‍ර යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පරිත්‍යාග කරයි

කොරියානු ජනරජයේ හිටපු ශ්‍රී ලංකා තානාපති, අතිගරු ආචාර්ය ඒ.සාජ්.යූ. මෙන්ඩිස් මහතා අද (05) දින උදෑසන ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවී රෝහල් වෙත බෙදාදීම සඳහා පිළිකා හඳුනාගැනීමේ යන්ත්‍ර...
රුසියානු හමුදාව සුවිශේෂී දුර්ලභ අවස්ථාවලදී පිරිනමනු ලබන සන්නද්ධ රථ ජීව වෙඩි තැබීම් නිදර්ශණයක් ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපතිතුමන් වෙත පිරිනැමේ

රුසියානු එක්සත් සමුහාණ්ඩුවේ භූමි මෙහෙයුම් හමුදා ප්‍රධානී හා සේනාධිනායක ජෙනරල් ඔලෙග් සැලියුකෝව් (General Oleg Salyukov) ගේ ආරාධනයෙන් රුසියාවේ සංචාරයක නිරත ශ්‍රී ලංකාවේ...
53 වන සේනාංකයෙන් යුද්ධ හමුදා සාමාජිකයින්ගේ විනෝද ආස්වාදය සඳහා ස්ථානයක්

පසුගියදා කිලිනොච්චි ප්‍රදේශයේ ස්ථාපිත කළ 1 වන බලකායට අයත් දඹුල්ල, ඉනාමළුව ප්‍රදේශයේ පිහිටි 53 වන සේනාංක මූලස්ථානයේ සේවයේ නියුතු යුද්ධ හමුදා සාමාජිකයින් විසින් ඉදිකරනු ලැබූ ‘Strikers’ Bay’ විනෝද ආස්වාදය සඳහා වු ස්ථානය බ්‍රහස්පතින්දා (21) දින ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ...
ධූර කාලයෙන් නික්ම යන ජපන් තානාපති යුද්ධ හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අතිගරු අකීරා සුගියාමා මහතා (Mr Akira Sugiyama) සිය ධූර කාලය නිමාකර ශ්‍රී ලංකාවෙන් නික්මයාමට ප්‍රථම අඟහරුවාදා (19) දින යුද්ධ හමුදා මූලස්ථානයේදී ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි සහ යුද්ධ හමුදාධිපති ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා හමුවිය. මෙම සුහද හමුවේදී, එතුමන්ගේ ධූර කාලය තුල ලබාදුන් සහයෝගය වෙනුවෙන් ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානි...
ශ්‍රී ලංකාවේ සංචාරයක නිරත ඉන්දියානු දූත පිරිස යුද්ධ හමුදාධිපති හමුවෙයි

ශ්‍රී ලංකාවේ සුහද සංචාරයක නිරත ඉන්දීය යුද්ධ හමුදා ප්‍රධානි සිය සංචාරය නිම කර පිටව යෑමත් සමඟම ඉන්දීය ජාතික ආරක්‍ෂක විද්‍යාලයේ ඉගෙනුම ලබන උපාධි අපේක්‍ෂකයින් කණ්ඩායමක් දින පහක සුහද සංචාරයක් සඳහා අද (18) දින උදෑසන ශ්‍රී ලංකාවට පැමිණියහ. මේජර් ජෙනරල් හැරී බී. පිල්ලේ (Hari B Pillai) ගේ ප්‍රධානත්වයෙන් යුත් 18 දෙනෙකුගෙන්...