සෙබලුන්ගේ ආධාරයෙන් ලැව් ගින්න මැඩපවත්වයි
23rd March 2016
යුද හමුදා නිලධාරියෙක් සහ සෙසු නිලයින් 25 දෙනෙකුගේ මැදිහත්වීමෙන් හදිසියේ ඇති වූ ගින්න මැඩපවත්වා ඇත. මහනුවර හන්තාන කඳුවැටියෙහි සඳුදා (21) දින හදිසියෙහි ඇති වූ එම ගින්න මධ්‍යම ආරක්ෂක සේනා මූලස්ථානයෙහි 11 වන සේනාංකය යටතේ ඇති 111 බලසේනාවෙහි 2 වන (ස්වේච්ඡා) සිංහ රෙජිමේන්තු සෙබලුන් විසින් මෙසේ මැඩපවත්වා ඇත.