විදුලිබල මණ්ඩලයට අයත් විදුලි බලාගාර සහ ග්‍රිඩ් උප පොලවල් සඳහා ත්‍රිවිධ හමුදා ආරක්ෂාව
16th March 2016
(මාධ්‍ය නිවේදනය) ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි 2016 මාර්තු මස 16 වන දින පෙරවරු 0600 පැයේ සිට විදුලිබල මණ්ඩලයට අයත් විදුලි බලාගාර සහ ග්‍රිඩ් උප පොලවල්වල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා යුද්ධ හමුදාවේ, නාවික හමුදාවේ හා ගුවන් හමුදාවේ භට පිරිස් යොදවා ඇති බැව් මෙයින් නිවේදනය කරනු ලැබේ. (නිමාව)