මුල් පුවත්

Clear

ඇමරිකානු ආරක්ෂක නියෝජ්‍ය සහකාර ලේකම් යුද හමුදාපතිතුමා සමග සුහද පිළිසදරක නිරත වේ

2015-12-20
දකුණු හා අග්නිදිග ආසියානු කලාපයේ ඇමරිකානු ආරක්ෂක නියෝජ්‍ය සහකාර ලේකම් ආචාර්ය ඒමි සීරයිට් ඇතුළු ඉහල ජ්‍යෙෂ්ඨ ඇමරිකානු දූත පිරිසක් සිකුරාදා (18) උදෑසන යුද හමුදාපති ලුතිතන් ජෙනරාල්....

විදෙස් සිසුන් ද ඇතුලත්ව ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විදුහලේ තවත් උපාධිධාරි කණ්ඩායමක් විසිර යති

2015-12-18
සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ තවත් ශිෂ්‍ය නිලධාරිහු පිරිසක් පාඨමාලා අංක 9 යටතේ පීඑස්සී (මාණ්ඩලික පාඨමාලාව සමත්) පාඨමාලාව සම්පූර්ණ කොට විසිර ගියහ. විදෙස් ශිෂ්‍ය නිලධාරීන් 15 ක් .....

පකිස්ථාන හමුදා පශු වෛද්‍ය සහ කෘෂිකර්මික බලකායේ අධ්‍යක්ෂ යුද හමුදාපතිතුමා හමුවේ

2015-12-17
අතිගරු ජනාධිපතිතුමාගේ ආරාධනයෙන් මෙරටට පැමිණ සිටින පකිස්ථාන යුදහමුදා පශු වෛද්‍ය සහ කෘෂිකාර්මික බලකායේ අධ්‍යක්ෂ ජෙනරාල් මේජර් ජෙනරාල් ජමිල් රෙහ්මාට් වෑන්ස් අඟහරුවාදා (15) පස්වරුවේ යුද හමුදා මූලස්ථානයේ .

බුත්තල නිළධාරී ප්‍රගමන හා ප්‍රවර්ධන මධ්‍යස්ථානයේ පැවති 11 වන සම්මන්ත්‍රණයේ දී වෘත්තීය නිපුනතා සහ ස්වයං සංවර්ධනය පිළිබඳව අවධාරනය කරයි

2015-12-15
“වෘත්තීය නිපුනතා සහ ස්වයං සංවර්ධනය” යන තේමාව යටතේ තෙදින සම්මන්ත්ර ණය යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්රියෂාන්ත ද සිල්වා ගේ ප්රcධානත්වයෙන් බුත්තල නිළධාරී ප්ර ගමන හා ප්ර වර්ධන මධ්යවස්ථානයේ දී අද (14) ....

මියගිය ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ විරුවන් සිහිකිරීමේ වාර්ෂික සමරු උළෙල මෙවරත් උත්කර්ෂවත් අන්දමින්

2015-12-12
ත්‍රස්තවාදි සටන්වල දී යුදමය වශයෙන් අත්දැකීම් බහුල රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා සිංහ රෙජිමේන්තුවේ රණවිරු සැමරුම් උළෙල සෙනසුරාදා (12) දින අබේපුස්ස එම රෙජිමේන්තු මධ්‍යස්ථානයේ දී පැවති අතර.....

යුද හමුදාපතිතුමා ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ ශීෂ්‍ය නිලධාරීන් වෙත කළ දේශනයේ දී ඉගෙනුම් ක්‍රියාවලියේ වැදගත්කම අවධාරනය කරයි

2015-12-12
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා සිකුරාදා (11) දින සපුගස්කන්ද ආරක්ෂක සේවා අණ හා මාණ්ඩලික විද්‍යාලයේ දී එහි ශීෂ්‍ය නිලධාරීන් වෙත දේශනයක් පැවැත් වූ අතර, එහිදි ‘හමුදාවේ අනාගතය’ යන.......

‘වන්නි ඉනොවේටා’ නවෝත්පාදන ප්‍රදර්ශනය කොළඹ යුද හමුදා මුලස්ථානයේ දී

2015-12-10
වන්නි ආරක්ෂක සේනා ආඥාපතිගේ මඟ පෙන්වීම මත එම මූලස්ථානය විසින් සංවිධානය කරනු ලබන ‘වන්නි ඉනොවේටා’ නවෝත්පාදන ප්‍රදර්ශනය අද (10) පෙරවරුවේ කොළඹ යුද හමුදා මූලස්ථානයේ දී ආරම්භ කෙරිනි.

යුද හමුදා මුලස්ථානයේ සියලු නිලයින් දුෂණ විරෝධි දිනය වෙනුවෙන් ප්‍රතිඥා දෙයි

2015-12-09
ජාත්‍යන්තර දූෂණ විරෝධි දිනය (දෙසැම්බර් 09) වෙනුවෙන් ගරු ජනාධිපතිතුමාගේ සහ රජයේ මුලිකත්වයෙන් ශ්‍රී ලංකාව තුල විශේෂ දැනුවත් කිරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කරන අතර, ඒ වෙනුවෙන් යුද හමුදාපති.....

රණවිරුවන් සඳහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියෙහි II අධියර යටතේ තවත් නිවාස 51 ඉදි කෙරේ

2015-12-07
යුද හමුදාපතිගේ සංකලපයක් මත දේශය වෙනුවෙන් දිවි පිදූ සහ රණක්ෂිතයට පත් වූ විරුවන්ට කෘතගුණ සැළකීමක් වශයෙන් එම විරුවන්ගේ පවුල් සඳහා නිවාස ලබා දීමේ ව්‍යාපෘතියේ දෙවන අදියර යටතේ මේ වන විට රෙජිමේන්තු .....

ඉන්දීය යුද හමුදා - ශ්‍රී ලංකා යුද හමුදා ඒකාබද්ධ ව්‍යාපෘති යටතේ රණවිරු දූ දරුවන් ඉන්දීයාවේ සංචාරයක

2015-12-06
ඉන්දිය - ශ්‍රී ලංකා තරුණ හුවමාරු වැඩසටහන යටතේ ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං විසින් ශ්‍රී ලංකා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හට කරන ලද ආරාධනාවක් .....