මුල් පුවත්
කෙප්පාපිලව් නිවාස නොමැති පවුල් සඳහා යුද හමුදාවෙන් නව නිවාස 39 ක්
2015-11-13

උතුරු අවතැන් වූ ජනතාව වෙත නිවාස ලබාදිමේ රජයේ වැඩපිළිවෙලට යුද හමුදාව සහාය දක්වමින් කෙප්පාලිව් ආදර්ශ ගම්මානයේ නිවාස ලබා දීමේ අදියර IV යටතේ එම ගම්මානයේ ස්ථිර නිවාස නොමැති පවුල් 39 ක් සඳහා.....
පනාගොඩ සහ මැනිං වටුන් විරු කැකුළු පෙර පාසලෙහි වාර්ෂික විවිධප්‍රසංගය ඉතා වර්ණවත් අයුරින්
2015-11-12

යුද හමුදා සේවා වනිතා ඒකකය විසින් පරිපාලනය කරනු ලැබූ පනාගොඩ සහ මැනිං වටුන් විරු කැකුළු පෙර පාසලෙහි වාර්ෂික විවිධප්‍රසංගය ඉතා වර්ණවත් අයුරින් බදාදා (11) දින කොළඹ බිෂොප් විද්‍යාලීය ශ්‍රවණාගාරයේ දී ......
දේශය වෙනුවෙන් දිවි පිදු විරුවන් සිහිකරමින් ‘පොපි දිනය’ සමරයි
2015-11-09

ශ්රීර ලංකා සේවා මුක්ත භට සංගමය විසින් දේශය වෙනුවෙන් අභීතව සටන් වැද දිවි පිදු රණවිරුවන් සිහිකරමින් පොපි දිනය - 2015 විහාර මහා දේවී උද්යාහනයේ රණවිරු ස්මාරකය අබියසදී ඉරිදා (9) දින සැමරනු ලැබීය.
දේශය වෙනුවෙන් දිවි පිදූ අභීත විරුවන් සිහිකිරීමට මුල් තැනක් දෙමින් ශ්‍රී ලංකා ඉංජිනේරු බලකා සිය සංවත්සරය සමරයි
2015-11-07

යුද හමුදාවේ ඉතා කීර්තිමත් රෙජිමේන්තුවක් වන ශ්‍රී ලංකා ඉංජිනේරු බලකායෙහි 64 වන සංවත්සරය සිකුරාදා (6) දින පනාගොඩ පිහිටි ඉංජිනේරු බලකා රෙජිමේන්තු මූලස්ථානයේ දී සමරනු ලැබීය....
ආරක්ෂක සේවා විද්‍යාලය සඳහා නව නේවාසිකාගාර සංකීර්ණයක් ඉදි කෙරේ
2015-11-06

කොළඹ 02 පිහිටි ආරක්ෂක සේවා විද්‍යාලයෙහි ඉදි කිරීමට නියමිත නව නේවාසිකාර සංකීර්ණය සඳහා සිකුරාදා (6) දින උදෑසන ආගමික වතාවත් මධ්‍යයේ මුල්ගල තබනු ලැබීය......
යුද හමුදාපතිතුමාගේ ප්‍රධානත්වයෙන් යාපනයෙහි වැඩසටහන් රැසක්
2015-11-05

යාපනය අර්ධද්වීපයේ පවත්වනු ලැබූ වාර්ෂික කඨින මහා පුණ්‍යෝත්සවය බදාදා (4) දින බෞද්ධ සංස්කෘතියේ ඓතිහාසික වටිනාකමකට උරුමකම් කියනු ලැබූ කයිට්ස් දූපතෙහි පිහිටි නාගදීප විහාරයේ පැවති අතර,......
තුර්කි තානාපති හා යුද හමුදාපති අතර හමුවක්
2015-11-04

යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හා තුර්කි රජයේ තානාපති ටුන්කා සුහාදර් මහතා අතර සුහද හමුවක් යුද හමුදා මූලස්ථානයේ දී බදාදා (04) පස්වරුවේ සිදුවිනි. දෙපාර්ශවයටම වැදගත් වන කරුණු.....
රාගම රණවිරු සෙවණේ තවත් විරුවෙක් නව දිවි අරඹයි
2015-10-23

යුද්ධයේ දී ආබාධිත තත්වයට පත්ව රාගම රණවිරු සෙවණේ නේවාසිකව සිටින තවත් එක් රණවිරුවෙක් වන 6 වන ගජබා රෙජිමේන්තුවට අයත් කෝප්‍රල් ඩබ්.එන් චාමර සිය සිහින කුමරිය සමඟ අතිනත ගැනීමේ උත්කර්ෂවත් අවස්ථාව .....