මුල් පුවත්

Clear

ශ්‍රී ලංකා නිල සංචාරය නිම කළ ඉන්දීය හමුදා ප්‍රධානි නැවත මව්රට බලා පිටත් වේ

2015-12-04
යුද හමුදාපතිතුමාගේ ආරාධනයෙන් දිවයිනට පැමිණි ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බීර් සිං ඇතුලු නියෝජිත පිරිස පස්දින නිල සංචාරය නිමාකරමින් සිකුරාදා (04) දින පෙරවරුවේ ඉන්දියාව බලා පිටත් වූහ.

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි මිහිඳු සෙත් මැදුර නරඹා ගාල්ලේ ද සංචාරය කරයි

2015-12-04
ඉන්දීය යුද හමුදා මාණ්ඩලක ප්‍රධානී ජෙනරාල් ඩල්බීර් සිං බ්‍රහස්පතින්දා (3) දින දේශය වෙනුවෙන් සටන් කර රණක්ෂිතයට පත් වූ විරුවන් 52 කු පමණ නේවාසිකව ප්‍රතිකාර ලබන යුද හමුදාව විසින් පවත්වා ගෙන යනු ලබන.....

ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි වෙත සිය ශ්‍රී ලංකා යුද හමුදාපතිගෙන් හමුදා ගෞරව සහිත උණුසුම් පිළිගැනීමක්

2015-11-30
1987 දී ශ්‍රී ලංකාව ත්‍රස්ථවාදීන්ගෙන් මුදවා ගැනීම උදෙසා සාම ගිවිසුම අත්සන් කිරීමෙන් අනතුරව ඉන්දීය සාමසාධක හමුදාව දියත් කරනු ලැබූ ‘පවන්’ මෙහෙයුම සඳහා කණ්ඩායම් භාර නිළධාරීයෙක් ලෙස දායක වී .....

ද්විපාර්ශවීය ආරක්ෂක සබඳතා පුළුල් කරමින් පැමිණෙන ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි හරසරින් පිළිගැනේ

2015-11-30
යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වාගේ ආරාධනයෙන් ඉන්දීය යුද හමුදා මාණ්ඩලික ප්‍රධානි ජෙනරාල් ඩල්බිර් සිං සුහාග් දින 5 නිල සංචාරයක් සඳහා ඉරිදා (29) දින පස්වරුවේ මෙරටට පැමිණි අතර....

කුඩාඔය පුහුණු පාසලේ දී කමාන්ඩෝ සෙබලුන් 396 දෙනෙකු විසිර යයි

2015-11-21
කමාන්ඩෝ රෙජිමේන්තුවේ පාඨමාළා අංක 45 යටතේ කමාන්ඩෝ පුහුණුව ලැබු නිළධාරීන් 4 දෙනෙක් සහ සෙසු නිළයින් 392 කු සෙනසුරාදා (21) දින ඌව - කුඩාඔය කමාන්ඩෝ රෙජිමේන්තු පුහුණු පාසලේ දී විසිර යනු ලැබූහ.

යුද හමුදා මූලස්ථානයෙහි සංචාරයට පැමිණි ආරක්ෂක ලේකම්තුමා හමුදා හරසර මැද පිළිගැනේ

2015-11-20
ආරක්ෂක ලේකම් ධූරයේ රාජකාරි ඇරඹීමෙන් පසු ප්‍රථම වතාවට ඉංජිනේරු කරුණාසේන හෙට්ටිආරච්චි මහතා අද (20) දින උදෑසන යුද හමුදා මූලස්ථානයට සපැමිණි අතර, යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා ඇතුළු.....

ජනාධිපති අධීක්ෂණයෙන් යුද හමුදාවෙන් වගා ළිං 395 ක්

2015-11-19
අතිගරු ජනාධිපතිතුමන් විසින් වන්නි ප්‍රදේශයේ ගොවිතැන් කටයුතු සහ අනෙකුත් අවශ්‍යතා සපුරා ගැනීම සඳහා වගා ළිං 395 ක් ඉදි කිරීමේ කාර්යය ශ්‍රි ලංකා යුද හමුදා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානය වෙත පවරනු ලැබීය.

ජපන් තානාපති යුද හමුදා මූලස්ථානයට පැමිණේ

2015-11-18
ජපන් තානාපති අතිගරු කෙනිචි සුගානුමා යුද හමුදාපති ලුතිතන් ජෙනරාල් ක්‍රිෂාන්ත ද සිල්වා හමුවීම සඳහා බදාදා (18) දින පස්වරුවේ යුද හමුදා මූලස්ථානයට පැමිණියහ. මෙහිදී ජපන් තානාපතිතුමා.....

මිත්‍රත්වයේ සංචාරයකට පැමිණි චීන නියෝජිතයෝ යුද හමුදාපති හමුවේ

2015-11-16
තුන් දින සුහද නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි තිස් දෙදෙනෙකුගෙන් සමන්විත චින මහජන හමුදාවේ ජාතික ආරක්ෂක විශ්ව විද්‍යාලයේ ආරක්ෂක නියෝජිත පිරිසක් සඳුදා (16) දින යුද හමුදා මූලස්ථානයේ දී යුද හමුදාපති .....

කිලිනොච්චි, මුලතිව් හා වන්නි ප්‍රදේශවල ගංවතුරින් හානි වූ ජනතාව වෙත යුද හමුදාවෙන් සහන

2015-11-15
කිලිනොච්චි, මුලතිව් සහ වන්නි යන ප්‍රදේශයන්හි සේවයේ නියුතු යුද හමුදාවේ සෙබලුන් 700 කට අධික පිරිසක් විසින් කිලිනොච්චි ආරක්ෂක සේනා මුලස්ථානය යටතේ වන පල්ලියාරු, වන්නිකුලම්, මන්දගල්ආරු, පාන්නගන්දි......