Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2021-04-29

    2021-04-29

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (28) දින කුමුලමුනෙයි සහ මුල්ලිවෛක්කාල් බටහිර යන ප්රරදේශයන්හි සිදුකල සෝදිසි මෙහෙයුම්වලින් භාවිතයට නුසුදුසු ආර්පීජී බෝම්බ 03 ක්, පුද්ගලනාශක බෝම්බ 01 ක්, හඳුනානොගත් බෝම්බ කොටස් 04 ක්, මිමී 81 මෝටාර් බෝම්බ ෆියුස් 01 ක්, අත්බෝම්බ 05 ක් සහ ටී-56 පතරොම් 100 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2021-04-28

    2021-04-28

    උතුර: හමුදා භඨ පිරිස් විසින් අඟහරුවාදා (27) දින අයියකච්චි, වල්ලිපූනම්, මුල්ලිවෛක්කාල් බටහිර සහ පුතුකුඩියිරුප්පු යන ප්රරදේශයන්හි සිදුකල සෝදිසි මෙහෙයුම්වලින් භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 01 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 02 ක්, අත්බෝම්බ 01 ක් සහ පීඩන බෝම්බ 01 ක් සොයාගෙන තිබේ.

    සිංහල
  • 2021-04-21

    2021-04-21

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් අගහරුවාදා (20) දින කිලිනොච්චි ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 11 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-04-15

    2021-04-15

    උතුර: හමුදා භඨ පිරිස් විසින් බදාදා (14) දින ආනන්දපුරම් ප්‍රදේශයේ සිදුකල සෝදිසි මෙහෙයුමක දී භාවිතයට නුසුදුසු අත්බෝම්බ 01 ක් එහි බහාලුම ද සමග සොයාගෙන තිබේ.

    සිංහල
  • 2021-04-08

    2021-04-08

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (07) දින පුදුමාතලන් සහ පුදිකුඩිඉරිප්පු යන ප්‍රදේශ වල තිබී භාවිතයට නුසුදුසු පුද්ගල නාශක බෝමිබ 01 ක් සහ ටී 56 පතුරම් 220 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-04-06

    2021-04-06

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (05) දින පන්සල්කන්ද ප්‍රදේශයේ තිබී භාවිතයට නුසුදුසු මිමි 122 කාලතුවක්කු උන්ඩයේ ඉදිරි කොටස් 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-04-01

    2021-04-01

    උතුර: හමුදා භට පිරිස් විසින් බදාදා (31) දින පුදුමුරිප්පු ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු මිමී 60 මෝටාර් බෝම්බ 01 ක් සහ මිමී 120 මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-03-31

    උතුර: හමුදා භට පිරිස් විසින් අඟහරුවාදා (30) දින වාසවිලාන් ප්ර දේශයේ තිබී හෑන්ඩ් පැරා 01 ක්, මිමී 87 කාලතුවක්කු උණ්ඩ 03 ක්, මිමී 60 මෝටාර් බෝම්බ 01 ක්, අත් බෝම්බ 01 ක්, මිමී 40 බෝම්බ 01 ක්, ආර්පීජී බෝම්බ 03 ක්, මිමී 122 කාලතුවක්කු උණ්ඩ 01 ක් සහ ටී 56 උණ්ඩ 1069 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-03-26

    උතුර : යුද්ධ හමුදා භඨපිරිස් විසින් සිකුරාදා (26) දින පුට්ටුවෙඩ්ඩුවාන් ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු මි.මි 60 මෝටාර් බෝම්බ 2 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-03-26

    නැගෙනහිර : බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් සිකුරාදා (26) දින වාකනේරි ප්‍රදේශයේ තිබී පාවිච්චියට නුසුදුසු පුද්ගලනාශක බෝම්බ 12 ක් සොයාගෙන ඇත.

    සිංහල