Header Block Sinhala

ශ්‍රී ලංකා යුද්ධ හමුදාව

ජාතියේ ආරක්ෂකයා

තත්ව වාර්තා

  • 2021-01-28

    2021-01-28

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් බදාදා (27) දින වලමන්ඩිය සහ මාන්කුලම් ප්‍රදේශවල තිබී මිලි මීටර් 81 මෝටාර් බෝම්බ දෙකක් (පා/නු) සහ එක් අත් බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-01-27

    2021-01-27

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් අගහරුවාදා (26) දින ගජබාපුර සහ වල්ලිපුනම් යන ප්‍රදේශවල තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් (පා/නු) සහ අත් බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.

    මේඅතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (26) දින අම්පකාමම් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-01-26

    2021-01-26

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (25) දින මුල්ලියාවේලි ප්‍රදේශයේ තිබී මිමි 130 වර්ගයේ කාලතුවක්කු උන්ඩ 04 ක් (පා/නු) සහ මිමි 152 වර්ගයේ කාලතුවක්කු උන්ඩ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.

    මේඅතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (25) දින පුදුකුඩිඉරිප්පු ප්‍රදේශයේ තිබී රන්ගන් 99 වර්ගයේ බෝම්බ 07 ක් (පා/නු) සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-01-25

    2021-01-25

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (24) දින මුලතිව් ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 02 ක් (පා/නු) සහ පුද්ගලනාශක බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.

    මේඅතර, බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් එදිනම (24) දින මුලතිව් ප්‍රදේශයේ තිබී රන්ගන් 99 වර්ගයේ බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-01-23

    2021-01-23

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (22) දින මුල්ලියාවලයි ප්‍රදේශයේ තිබී අත් බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-01-22

    2021-01-22

    උතුර: බිම් බෝම්බ ඉවත් කිරීමේ කණ්ඩායම් විසින් බ්රrහස්පතින්දා (21) දින මාන්කුලම් ප්රරදේශයේ තිබී පුද්ගලනාශක බෝම්බ 01 ක් (පා/නු), අත් බෝම්බ 01 ක් (පා/නු), මිමි 82 වර්ගයේ මෝටාර් බෝම්බ 01 (පා/නු) ක් සහ මිමි 40 වර්ගයේ බෝම්බ 01 ක් (පා/නු) සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-01-16

    2021-01-16

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සෙනසුරාදා (16) දින තේවිපුරම් ප්‍රදේශයේ තිබී ආර්පිජී බෝම්බ 02 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-01-15

    2021-01-15

    නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් සිකුරාදා (15) දින කුඹුරුපිඩ්ඩි ප්‍රදේශයේ තිබී මිමි 120 වර්ගයේ මෝටාර් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-01-11

    2021-01-11

    උතුර: යුද හමුදා භට පිරිස් විසින් සදුදා (11) දින අක්කරායන්කුලම ප්‍රදේශයේ තිබී ආර්පිජී බෝම්බ 01 ක් සොයාගෙන ඇත.

    සිංහල
  • 2021-01-10

    2021-01-10 නැගෙනහිර: යුද හමුදා භට පිරිස් විසින් ඉරිදා (10) දින සිංහපුර ප්‍රදේශයේ තිබී හදුනානොගත් අත් බෝම්බ 01 ක් සොයාගෙන ඇත.
    සිංහල